Day to Day duwanna neme machan.. tikak dura vage yanakota use karanna300km+ යන EV bike ලංකාවෙ නම් තාම හරිම අඩුයි bro, showroom වල කියන range එකෙනුත් real world එකේ ඔච්චර යන්න අමාරුයි. ගන්න කලින් battery එක kWh කීයද කියලා බලන්න, ඇත්ත range එක හිතාගන්න ලේසි වෙන්නෙ එතකොට. දවසට යන්නෙ 100km ට අඩුවෙන් නම් ඊට අඩු range එකක් ඇති, සල්ලිත් ඉතුරු වෙයි.
joke danna epa banවෙන වාහන්නෙක පටවන් ගියොත් 300ක් කරයි![]()
සොරි සොරිjoke danna epa ban
Hub motor තියෙන ලබ්බවල් ගන්න එපාසොරි සොරි
300 ගනන් දුවන බයික් නැහැ, 300 කියන්නෙ දැන් එන්ට්රි ලෙවල් වාහනෙක රෙන්ජ් එකනෙ
150 වගෙ දුවන් බයික් නන් තියනව
අපෙ අය්යත් අර YADIA කියන මගුල ගත්ත, 10000 km ක් වගෙ දුවල වික්ක
කහල ගොඩක් එක නන්
Thanks machan....man baluweth 1.5million walata wage petrol ekakata yanna kiyalaAther rizta s ekak gaththa me week. habai range eka 100km..No app support for rista s in sri lanka. So better to go for an Orbitter more range and app support. but ithin 200+ yana ewanan lankaawe hoyanna amarui ne.
ow ban ape office eke ekek lagath tiyenava habai etin Battery ekata 8 Years warranty denavaඒතර් හොදයි බයික් එක ගනන් පාර්ට්ස් පට්ට ගනන්... සයිඩ් ස්ටෑන්ඩ් එක විතරක් රුපියල් 25000ක් වෙනවා... තෙල් ගහන් දුවන එක හොදයි කියලා හිතෙනවා
thanks broHub motor තියෙන ලබ්බවල් ගන්න එපා
matath YADIA ekanan alluwe ne machanසොරි සොරි
300 ගනන් දුවන බයික් නැහැ, 300 කියන්නෙ දැන් එන්ට්රි ලෙවල් වාහනෙක රෙන්ජ් එකනෙ
150 වගෙ දුවන් බයික් නන් තියනව
අපෙ අය්යත් අර YADIA කියන මගුල ගත්ත, 10000 km ක් වගෙ දුවල වික්ක
කහල ගොඩක් එක නන්
------ Post added on Oct 21, 2026 at 5:56 PM
------ Post added on Oct 21, 2026 at 5:58 PM