EV Scooter / Motorbike

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,427
    1,248
    113
    United States
    300km+ යන EV bike ලංකාවෙ නම් තාම හරිම අඩුයි bro, showroom වල කියන range එකෙනුත් real world එකේ ඔච්චර යන්න අමාරුයි. ගන්න කලින් battery එක kWh කීයද කියලා බලන්න, ඇත්ත range එක හිතාගන්න ලේසි වෙන්නෙ එතකොට. දවසට යන්නෙ 100km ට අඩුවෙන් නම් ඊට අඩු range එකක් ඇති, සල්ලිත් ඉතුරු වෙයි.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,985
    681
    113
    @ Lankawe oi
    300km+ යන EV bike ලංකාවෙ නම් තාම හරිම අඩුයි bro, showroom වල කියන range එකෙනුත් real world එකේ ඔච්චර යන්න අමාරුයි. ගන්න කලින් battery එක kWh කීයද කියලා බලන්න, ඇත්ත range එක හිතාගන්න ලේසි වෙන්නෙ එතකොට. දවසට යන්නෙ 100km ට අඩුවෙන් නම් ඊට අඩු range එකක් ඇති, සල්ලිත් ඉතුරු වෙයි.
    Day to Day duwanna neme machan.. tikak dura vage yanakota use karanna
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,919
    2,482
    113
    Nugegoda
    300 Km යන ඒව නං මං දන්න විදියට නෑ. ගොඩක් තියෙන්නෙ 100 විතර යන ඒව. ඔය ගොඩක් අය කියන කිලෝමීටර් ගාන යන්න අඩු වේගෙක pillion නැතුව තැනිතලා පාරක යන්න ඕන. GAROW G250 කියන එකේ නම් 220 km පුළුවන්. ඉන්දියන් බයික් වල built quality වැඩියි චින ඒවට වඩා හැබැයි අමතක කරන්න එපා ඒවයෙ අමතර කොටස් මිල ඉතාමත් වැඩියි විශේෂයෙන් ඒතර්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,030
    11
    3,585
    113
    AIMA JoyBean එකක් ගන්න ආසයි . දවසට රුපියල් පන්සීයක් වගේ කොස්ට් වෙන්නෙ .
    මොකද කියන්නෙ. :confused2:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,164
    113
    98
    කෑගල්ල
    joke danna epa ban
    සොරි සොරි
    300 ගනන් දුවන බයික් නැහැ, 300 කියන්නෙ දැන් එන්ට්‍රි ලෙවල් වාහනෙක රෙන්ජ් එකනෙ

    150 වගෙ දුවන් බයික් නන් තියනව
    අපෙ අය්යත් අර YADIA කියන මගුල ගත්ත, 10000 km ක් වගෙ දුවල වික්ක
    කහල ගොඩක් එක නන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,931
    21,286
    113
    adala nene
    සොරි සොරි
    300 ගනන් දුවන බයික් නැහැ, 300 කියන්නෙ දැන් එන්ට්‍රි ලෙවල් වාහනෙක රෙන්ජ් එකනෙ

    150 වගෙ දුවන් බයික් නන් තියනව
    අපෙ අය්යත් අර YADIA කියන මගුල ගත්ත, 10000 km ක් වගෙ දුවල වික්ක
    කහල ගොඩක් එක නන්
    Hub motor තියෙන ලබ්බවල් ගන්න එපා