වනජීවී ඇමතියා පන්නන්න. උද්ඝෝෂණයක් යනවා නේ. සිනහලු .

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,611
    4,076
    113
    colombo
    සෙට් වෙමු ද එකට ??


    ආණ්ඩු පෙරළන්න නෙමේ පොහොට්ටු බයියෝ නැහැ එතන සජේබේ මුදුක්කුවොත් නැහැ.


    සපෝර්ට් එකක් දෙන්න බැලුවේ. ?????


     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,340
    1,861
    113
    United States
    ඔව්, පක්ෂ පාට බලන්නෙ නැතුව වනජීවී ඇමතිගෙ ප්‍රශ්නෙට විතරක් සපෝර්ට් එකක් දෙන්න සෙට් වෙනවා නම් ඒක ඇත්තටම වටිනවා, මේක සත්තුන්ගෙ පැත්තෙන් බලන්න ඕනෙ වැඩක්
     
    • Like
    Reactions: pro123 and jjpala

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,213
    17,210
    113
    බලේ නැති කාලේ නම් ජෙප්පෝ වෙන රටවල අැමතිලා වගකීම බාර අරන් මිනිස්සුන්ගෙන් සමාව අරන් ඉල්ලා අස්වුන හැටිත් කිව්වා මතකයි..දැන් නම් මීක් නෑ.😅
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,537
    4,291
    113
    ඇමති කෙනෙක්ට අස්වෙන්න කියල උද්ගෝශනය කරන එක දේශපාලන අරමුණක් නෙමෙ නම් අහවල් එකක්ද?
    තියන ආන්ඩුව හොද නැත්නම් පෙරලන්න ඕන තමා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,355
    18,803
    113
    සෙට් වෙමු ද එකට ??

    6779929-500x500.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,686
    35,714
    113
    මොන අලිගායක්ද මේ?
    අලියෙක් මලා කියලා ඇමති අස්වෙන්න ඕනෙද?
    තිරිසනුන්ගෙ ජීවිත වලට වඩා මිනිස් ජීවිත වටිනවා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,076
    113
    colombo

    පේන්නේ නැහැ කළුවෝ ආයේ දාපන්

    [
    ඇමති කෙනෙක්ට අස්වෙන්න කියල උද්ගෝශනය කරන එක දේශපාලන අරමුණක් නෙමෙ නම් අහවල් එකක්ද?
    තියන ආන්ඩුව හොද නැත්නම් පෙරලන්න ඕන තමා


    දේශපාලන අරමුණක් නෙමේ මේක ජාතික අරමුණක්
    කිසිම දේශපාලන පක්ෂෙකා සභාගිත්වයක් නැතුව රටේ පොදු පෘ ප්‍රශ්නකට ජනතාව ඒකරාශී වෙලා ඒකට විසඳුමක් හොයන්න තමයි මේ කටයුතු කරන්නේ
    ------ Post added on Oct 21, 2026 at 11:38 PM
     
    • Like
    Reactions: pro123

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,076
    113
    colombo
    මොන අලිගායක්ද මේ?
    අලියෙක් මලා කියලා ඇමති අස්වෙන්න ඕනෙද?
    තිරිසනුන්ගෙ ජීවිත වලට වඩා මිනිස් ජීවිත වටිනවා
    උඹල වගේ නූගත් මරි මෝඩ තක්කඩි වහලුන්ට මේක ප්‍රශ්නයක් නොවුනට රටේ ඉන්න සමස්ත ජනතාවට මේක ප්‍රශ්නයක් ඒක ඒකට හේතුව කාවන්තිස්ස කියන්නේ ාමාන්‍ය අලියෙක් නෙමෙයි .

    මේක ලංකාවේ තියෙන අයිකොන් එකක් අන්න ඒ වගේ දෙයක් හරි රැක ගන්න වෙලාවට හරියට ක්‍රියාත්මක වෙන්න දෙපාර්තමේන්තුවක් වශයෙන් අසාර්ථක නම් ඒකට මැදිහත් වෙන්න කොච්චර ඉල්ලීම් කරත් මාත්‍යවරයා මැලි වුනා නම් අමාත්‍යවරයා ඒකට සුදුස්සෙක් නෙමෙයි අමාත්‍යවරයාගේ කාර්යය තමයි වන ජීවීන් කරන්නේ නැත්නම් ගෙවල්වල ගෑණු කරන්න නෙමේ නේ

    වෙන රටවල් වල අන්තිම රයිනෝසිරස ආරක්ෂා කරන්න අන්තිම සුදු රයිනුත් ආරක්ෂා කරන්න වෙනම ගාර්ඩ් ලා දානවා. . කාවන්තිස්ස වගේ ඇතෙක්ට බය නැතුව වෙඩි තියන්න තරම් දඩයක්කාරයෝ මෙහෙම කටයුතු කරනවා නම් අනිත් අලි ඇත්තු අනිත් සත්තු ගැන තව මොන කතාද කෙලින්ම වනජීවි දෙපාර්තමේන්තුව ෆේල්


    තාම වෙඩි තියපු එකාවත් හොයාගෙන නැහැ....

    මිනිසුන්ගේ එන ප්‍රෙතිරෝධ්‍ය මාරධනය කරන්න පොහොට්ටුව එකෙක් ගාවන්න ගියත් ඒකත් ෆේල් මෙහෙම කිසිම වගකීමක් ගන්නැතුව අමාත්‍යවරයා වැඩ කරනවා නම් රටේ මහජනතාව විදියට විරුද්ධ වෙන්නේ නැතුව මොකක්ද කරන්න තියෙන පියවර අපි අරගල කරලා වෙනස් කරපු දේශපාලන සංස්කෘතිය

    උන් මේ දවස් ටිකේම එනවා කෑ ගහනව යනවා
    මෙහම හරි විරෝධයක තියෙන්න ඕනේ බාන්. වගකීමක් ගන්න පුළුවන් වග කියන නායකොයෝ ධූර වලට පත් කරන්න ඕනේ....


    වෙන රටක වුණා නම් වූ දැන් අස් වෙලා එහෙම තමයි වෙන රවටල් දියුණු වුණේ
    ------ Post added on Oct 21, 2026 at 11:45 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,611
    4,076
    113
    colombo
    ආණ්ඩුවේ කකුලෙන් අදින්න දගලන හරක්
    කිසිම වැඩකට නැති ඇමතියෙක් අයින් කරාම ආණ්ඩුවෙන් කකුලෙන් ඇදීම්ක වෙන්නේ කොහොම ද ???

    මේ වගේ වුන් ඉන්න එක තමයි ආණ්ඩුව පරාද වෙන්න හේතුව ??


    මූ අයින්. කරගත්තා කියන්නේ ඉස්සරට ඉන්න ඇමතිලා ත් බය වෙනවා . මොලේ පාවිච්චි කරලා. වැඩ කරයි. ඒතොට.


    කාටද වාසි ඇමැති ලා.. හරියට වැඩ කරද්දී ????

    ආණ්ඩුවට. යි. මිනිස්සුන්ට යි.
     
    • Like
    Reactions: pro123

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,187
    1
    63,633
    113
    Mother Earth
    ඇමති කෙනෙක්ට අස්වෙන්න කියල උද්ගෝශනය කරන එක දේශපාලන අරමුණක් නෙමෙ නම් අහවල් එකක්ද?
    තියන ආන්ඩුව හොද නැත්නම් පෙරලන්න ඕන තමා
    නෑනේ කතාව වැරදියි. ඒ රජයේ නිලධාරියා එයාගෙ රස්සාව කරන්න තරම් දැණුමක්, හැකියාවක් නැත්තම් කරන්න ඕන අයින් වෙලා හැකියාව තියෙන කෙනෙක්ට තමන්ගෙ රස්සාව බාර දෙන එක. මුන් කරන්නෙ දැන් ඉන්න කෙනා තමුන්ගෙ රස්සාව හරියට කරන්නෙ නෑ කියල මිනිස්සුන්ට අවබෝධ කරවන එක. 🤷‍♂️