මට හිතෙනව Dio 125 ලුක් එක පට්ට කියල
ලස්සන කලර්ස් ටිකකුත් තියෙනව
පේ නංගිල නං ගත්තෙ 110 එක
10-12Budget?
Eka maru150cc නම් ලුක් එකෙන් නම් Yamaha MT-15 එක තමයි ඉස්සරහින්ම ඉන්නේ, ඒ naked look එක පට්ට. ගාණ වැඩි නම් Pulsar N160 එකත් බලන්න, ඒකෙත් ලුක් එක සෑහෙන්න හොඳයි
Uba bambarek nemei da bn ?
Kusumara lan wee ron ganna kiyala neh username eka.
Scooter ekak neme balanne machanමට හිතෙනව Dio 125 ලුක් එක පට්ට කියල
ලස්සන කලර්ස් ටිකකුත් තියෙනව
පේ නංගිල නං ගත්තෙ 110 එක
Ganan vadiRoyal Enfield
අඩු පඩු කඩාගන්නෙ නැතුව ඉදින්.....CT-100
2000න් පස්සෙ කෑලි ලයින් වෙන්නෙ සට සට ගාල
සමහර වෙලාවට අහනවා බයික් එක උඩ තියාගෙන ගහන්න බැරිද අයියේ කියලා
ඔය ඉන්දියන් යකඩ...... භාරත් මාතාවගේ ලේලන්ඩ් ඇර වෙන කිසි ලබ්බක් විශ්වාස නෑ 