ලන්කාවෙ ගන්න තියෙන බෙස්ට් ලුක් එකක් තියෙන මොටර්සයිකල් මොනවද?

KusumataLanviRonGanna

Junior member
  • Jul 21, 2026
    34
    35
    18
    බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන ඒවා.ඉන්දියන් ඒවා තමයි ඉතින් අපිට ගන්න පුලුවන්.මොනවද ලස්සන බයික්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,828
    1,531
    113
    United States
    150cc නම් ලුක් එකෙන් නම් Yamaha MT-15 එක තමයි ඉස්සරහින්ම ඉන්නේ, ඒ naked look එක පට්ට. ගාණ වැඩි නම් Pulsar N160 එකත් බලන්න, ඒකෙත් ලුක් එක සෑහෙන්න හොඳයි
     

    KusumataLanviRonGanna

    Junior member
  • Jul 21, 2026
    34
    35
    18
    10-12

    150cc නම් ලුක් එකෙන් නම් Yamaha MT-15 එක තමයි ඉස්සරහින්ම ඉන්නේ, ඒ naked look එක පට්ට. ගාණ වැඩි නම් Pulsar N160 එකත් බලන්න, ඒකෙත් ලුක් එක සෑහෙන්න හොඳයි
    Eka maru
    ------ Post added on Oct 21, 2026 at 9:21 PM

    Uba bambarek nemei da bn ?
    Kusumara lan wee ron ganna kiyala neh username eka.
    😂
    ------ Post added on Oct 21, 2026 at 9:22 PM

    මට හිතෙනව Dio 125 ලුක් එක පට්ට කියල
    ලස්සන කලර්ස් ටිකකුත් තියෙනව

    පේ නංගිල නං ගත්තෙ 110 එක
    Scooter ekak neme balanne machan
    ------ Post added on Oct 21, 2026 at 9:22 PM

    Royal Enfield
    Ganan vadi
    ------ Post added on Oct 21, 2026 at 9:23 PM
     

    ata loku banda

    Active member
  • Aug 30, 2021
    119
    161
    43
    බර්ග්මන් ස්ට්‍රීට් ටී එෆ් ටී වර්ශන් එක ... ලක්ශ 12ක් වගේ වෙනවා... හොන්ඩා ඒ ඩී වී 160 ( ජපන්) ලක්ශ 19ක් 20ක්... හොන්ඩා පී සී එක්ස් (ජ්පන්) 22ක් 25ක්.. යමහා එන් මැක්ස් (ඉන්දියන්) ඒකෙ ගාන දන්නෑ 👍👍
     
    • Like
    Reactions: waca

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,640
    7,512
    113
    CT-100
    2000න් පස්සෙ කෑලි ලයින් වෙන්නෙ සට සට ගාල
    සමහර වෙලාවට අහනවා බයික් එක උඩ තියාගෙන ගහන්න බැරිද අයියේ කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,126
    3,560
    113
    Inside Your Laptop ;)
    CT-100
    2000න් පස්සෙ කෑලි ලයින් වෙන්නෙ සට සට ගාල
    සමහර වෙලාවට අහනවා බයික් එක උඩ තියාගෙන ගහන්න බැරිද අයියේ කියලා
    අඩු පඩු කඩාගන්නෙ නැතුව ඉදින්..... :P ඔය ඉන්දියන් යකඩ...... භාරත් මාතාවගේ ලේලන්ඩ් ඇර වෙන කිසි ලබ්බක් විශ්වාස නෑ :yes:
     
    • Haha
    Reactions: infernocus