හාඩ්වෙයාර් කාරයො 200% - 300% ලාභ තියාගෙන විකණන්නෙ. 🤬

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,103
    9,809
    113
    Galaha
    මේ බැටරිය දැන් ටිකකට කලින් අරන් ආවේ රුපියල් 120යි ඒත් කවරෙ 200යි කියල ගහල තියෙනව. කඩේ උන්ට 200ට දෙනවනම් දෙන්න පුලුවන්. හාඩ්වෙයාර් වලත් ගොඩක් වෙලාවට ගහල තියෙන ගානට ගොඩක් අඩුවෙන් දෙනව අපේ පැත්තෙනම්. මෙහෙ බෙහෙත් වලටත් ඩිස්කවුන්ට් දෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,124
    4,697
    113
    මං අද හාඩ්වෙයාර් එකට ගියා ගම් එකක් ගන්ට. යද්දී කම්පැනි එකකින් ඇවිත් බඩු බානව. මේසේ උඩ තිබබ බිල් එක. මං අරං බැලුවා.

    නියනක් රු. 350යි. ගිය සතියෙ ඕකා මට රු. 890යි කිව්වා.

    ඊට පස්සෙ තව බඩු ගන්න නිසා රු. 850ක් දෙන්ඩ කිව්වා. ඊට පස්සෙ හැමදාම එනවනෙ ගමේ කොල්ලනෙ කියලා කැරිය රු. 800ක් දෙන්න කිව්වා. බලපං ඉතිං ලාභෙ.

    ඔය මුස්ලිම් කැරියෙක්. ඕකුං ඔහොම විකුණනවා නං සිංහල වුන් රු. 900ට වත් දෙනවා ඇති.

    මං නං කියන්නෙ උඹලා හාඩ්වෙයාර් වලින් බඩු ගන්නවා නං කියටවත් කියන ගාණට ගන්ට එපා. අඩු කරලා ගනිං.

    අනික ඕකුං හිතෙන හිතෙන ගණන් කියන්නෙ. එක දවසක් මං කම්බි වඟයක් බලලා ගියා. ගාන මං ෆෝන් එකේ රෙකෝඩ් කරගෙන ගියේ. හවස ඇවිත් ගන්ට බලද්දී වෙන වෙන ගණන්. උන් ඔහොම කියනවා කියන්නෙ කොහොම ලාභ ඇත්ද?
    yeka allah ge kemetta
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,634
    13,601
    113
    34
    ෆින්ලන්ඩ්
    මේ බැටරිය දැන් ටිකකට කලින් අරන් ආවේ රුපියල් 120යි ඒත් කවරෙ 200යි කියල ගහල තියෙනව. කඩේ උන්ට 200ට දෙනවනම් දෙන්න පුලුවන්. හාඩ්වෙයාර් වලත් ගොඩක් වෙලාවට ගහල තියෙන ගානට ගොඩක් අඩුවෙන් දෙනව අපේ පැත්තෙනම්. මෙහෙ බෙහෙත් වලටත් ඩිස්කවුන්ට් දෙනව.
    Uba koheda bun inne..?
    ape pethi wala num ohoma nehe bun. beth walta koheth ma discount hamba wenne nehe
     
    • Like
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,103
    9,809
    113
    Galaha
    Mey ban umbalage paththey perch ekak keeyak wage wenawada. Nuwara tharam ganan nah ne.
    ------ Post added on Oct 22, 2026 at 7:14 PM
    ගනන්නම් දන්නෙ නෑ බං. 10ක් 12ක් වෙයි ටවුන් එකේ ඉඳල 1.5km වලට අඩුයි අපේ ගෙදර. හීරැස්සගලනම් p22 විකුනන්න තියෙනව කියල බෝඩ් එකක් දාල තිබුන දැක්ක ඊයේ. විවු එක හොඳයි ඒ පැත්තෙනම්
     
    • Like
    Reactions: Inigo Montoya

    Blacq

    Well-known member
  • May 1, 2013
    789
    1,264
    93
    Guess
    අපේ ඇවරේජ් මාජින් 10%-12% යන්නේ.

    හාඩ්වෙයා කරන දෙකොටසක් ඉන්නවා. ලොකු මාජින් තියන් ‍සේල් එකක් කරනවා, හැබයි no of sales අඩුයි.

    අඩු මාජින් තියන් කරන උන්ට බිස්නස් වැඩි. transactions වැඩි අඩුවට දෙන නිසා සේල් එක හැදෙනවා.

    හැබයි ගාන කපන එකා කෑලි දෙක තුන විකුනලා ප්‍රොෆිට් කරද්දි අඩු මාජින් එකාට කෑලි 10-12 විකුනන්න වෙනවා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,657
    6,180
    113
    ගනන්නම් දන්නෙ නෑ බං. 10ක් 12ක් වෙයි ටවුන් එකේ ඉඳල 1.5km වලට අඩුයි අපේ ගෙදර. හීරැස්සගලනම් p22 විකුනන්න තියෙනව කියල බෝඩ් එකක් දාල තිබුන දැක්ක ඊයේ. විවු එක හොඳයි ඒ පැත්තෙනම්
    Mage thiyana eka asawak thama...seethala paththaka podi gey kallak atawan suruttuwak paththu karan athal eke inna
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,555
    6,741
    113
    මේ බැටරිය දැන් ටිකකට කලින් අරන් ආවේ රුපියල් 120යි ඒත් කවරෙ 200යි කියල ගහල තියෙනව. කඩේ උන්ට 200ට දෙනවනම් දෙන්න පුලුවන්. හාඩ්වෙයාර් වලත් ගොඩක් වෙලාවට ගහල තියෙන ගානට ගොඩක් අඩුවෙන් දෙනව අපේ පැත්තෙනම්. මෙහෙ බෙහෙත් වලටත් ඩිස්කවුන්ට් දෙනව.
    තොග වෙළෙන්දා, කඩකාරයො අල්ලන tricks.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,454
    15,627
    113
    "ඔය මුස්ලිම් කැරියෙක්. ඕකුං ඔහොම විකුණනවා නං සිංහල වුන් රු. 900ට වත් දෙනවා ඇති."

    591201.jpg

    Sinha-Le
     
    • Haha
    Reactions: Mugen

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,874
    26,693
    113
    Fantasy
    ගනන්නම් දන්නෙ නෑ බං. 10ක් 12ක් වෙයි ටවුන් එකේ ඉඳල 1.5km වලට අඩුයි අපේ ගෙදර. හීරැස්සගලනම් p22 විකුනන්න තියෙනව කියල බෝඩ් එකක් දාල තිබුන දැක්ක ඊයේ. විවු එක හොඳයි ඒ පැත්තෙනම්
    අමායා හිල්ස් ලගම වගේ කීයකට වගෙද ය්න්නෙ බන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,103
    9,809
    113
    Galaha
    අමායා හිල්ස් ලගම වගේ කීයකට වගෙද ය්න්නෙ බන්
    එහෙම දන්නෙ නෑ බං. හීරැස්සගල පාරේ මම ගෙදරකට ආසවෙන් ඉන්නව ගන්න. අපේ මාමගෙ යාලුවෙක්ගෙ ගෙදරක් දැන් අවුරුදු 20කට විතර කලින් මම එහෙ ගිහින් තියෙනව ගිය දවසෙම මට ඒ ගේදර තියෙන තැනට ආස හිතුන. දැන් ඒ අයිති කට්ටිය මැරිල මම යන කාලෙත් එයාල වයසයි. දැන් රෙන්ට් එකට දීල තියෙන්නෙ ඒ ගෙදර. සෙට් උනොත් ගන්න හිතන් ඉන්නෙ. ඊයෙත් මම ගියා බලල එන්න.