අද බොනවා

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,542
    6,713
    113
    36
    කිංගස්බරි එකේ තිබ්බ වෙඩිං එකේදි double black තිබුණා බොන්න
    එදා කන්නත් අමතක උනා බිව්වා විතරයි

    අද home coming එක
    අදත් හොඳ බඩු ඇති

    අපිට ඕවා අරගෙන බොන්න වත්කමක් නෑ නේ

    අදත් බොනවා කරටි කඩෙන්න

    cheers එහෙනම්!
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,893
    113
    cheers GIF
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,542
    6,713
    113
    36
    මම මෙ ආතල් කඩන්න නෙවෙ කියන්නෙ
    එත්, පොඩ්ඩක් බීල හොදට කාපන්

    cheers
    කෑම ගැන කිසිම interest එකක් නෑ bro
     
    • Sad
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,991
    79,102
    113
    බිව්වට කමක් නෑ, බීලා කිරියට ඇවිල්ලා ත්‍රෙඩ් දාගෙන ඇරගෙන හිත රිද්දගෙන මරන්න කතා කරලා ආයි එන්නෙ නෑ කියලා ගූ වෙලා යන්න එපා.🥴

    එක්කො ආයි හෙටම වරෙන් කිරියට වෙරී හිඳුනාම 🥴 🥴
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,542
    6,713
    113
    36
    බිව්වට කමක් නෑ, බීලා කිරියට ඇවිල්ලා ත්‍රෙඩ් දාගෙන ඇරගෙන හිත රිද්දගෙන මරන්න කතා කරලා ආයි එන්නෙ නෑ කියලා ගූ වෙලා යන්න එපා.🥴

    එක්කො ආයි හෙටම වරෙන් කිරියට වෙරී හිඳුනාම 🥴 🥴
    මම ගූ වෙලා නෑ ඩො
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,531
    2,637
    113
    United States
    කිංග්ස්බරි වෙඩිං එකේ double black තිබ්බ කියන්නෙ සුපිරිම නේ... අදත් කරිට් එකට බොනව කියල කිව්වම හිනා ගියා 😄 cheers බන්!
     
    • Dislike
    Reactions: THE-X

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,542
    6,713
    113
    36
    wedding karanne wathkam thibilama neme. samaharu naya wela marry karala aurudu 10-15 naya gewanawa. wedding eka haan natuwa thamange yuthukama ishta karala unta puluwan vidiyata support ekak deela decent vidiyata enjoy karala waren
    megollata naanna salli tiyenawa ban... land cruiser brand new ekak padinne :P

    උඹට රස්සාවක් හම්බුනාද?
    podi ekak labuna... 200$ month
    ------ Post added on Oct 23, 2026 at 3:56 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,376
    24,286
    113
    podi ekak labuna... 200$ month
    ලක්ෂ 7-8 ක් හම්බ කරල දැන් 70000 න් ඉන්න පුලුවන්ද බන්?
    ගෑනි අවුලක් දාන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: SpinXO

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,542
    6,713
    113
    36
    පෙට්‍රල් ගැහුවද?
    gahuwa
    mehe shed dekama badu pot dekak wage melo rahak na

    ලක්ෂ 7-8 ක් හම්බ කරල දැන් 70000 න් ඉන්න පුලුවන්ද බන්?
    ගෑනි අවුලක් දාන්නෙ නැද්ද?
    ehema awlak na
    ------ Post added on Oct 23, 2026 at 4:02 PM

    කැරි හුත්තා Dislike ගහලා. වරෙන්කො බීලා.
    drugs i dotn like that
    ------ Post added on Oct 23, 2026 at 4:05 PM