අද බොනවා

EON

Well-known member
  • Nov 4, 2012
    3,381
    3,014
    113
    කිංගස්බරි එකේ තිබ්බ වෙඩිං එකේදි double black තිබුණා බොන්න
    එදා කන්නත් අමතක උනා බිව්වා විතරයි

    අද home coming එක
    අදත් හොඳ බඩු ඇති

    අපිට ඕවා අරගෙන බොන්න වත්කමක් නෑ නේ

    අදත් බොනවා කරටි කඩෙන්න

    cheers එහෙනම්!
    ubala wage ewunta wedding walata invte karana ewunta his bothal walin gahanna ona :lol:
     
    • Haha
    Reactions: Ldy

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,551
    4,008
    113
    colombo
    තොගේ මේ ත්‍රෙඩ් එක දැකලා මට අද බොන්න හිතුනා. Vat9 එකක් ගහන ගමන් ඉන්නේ. බලහන්කො ඉතිං තෝ බීලා නෑ නේ. වස් කවියක් කියනවා තොට.
    සිරා බාන් මන් මේ බියර් එකක් ගහනවා වැඩ අසස්සේ මූට බාන් දැන් කුනුහපට මතක් වෙන්න අපි වගේ බෙබා ලව අවුස්සනවා.
     
    • Sad
    Reactions: Ldy and randext86

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,615
    6,209
    113
    adeh me profile pic eke inne ubada
    handsome buwek ne

    beela chora wenna epa.

    ida hita bihan