Wedding, Birthday, පිරිත් පිංකම් වගේ ඕනෑම උත්සවයකට Digital Invitation එකක් හදාගන්න දැන් ලේසියි!

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,048
    10,225
    113

    යාළුවනේ,​

    Wedding එකකට, Birthday එකකට, Engagement එකකට, පිරිත් පිංකමකට හෝ වෙනත් විශේෂ අවස්ථාවකට ලස්සන Digital Invitation එකක් හදාගෙන WhatsApp හරහා යාළුවන්ට සහ නෑදෑයන්ට යවන්න පුළුවන් පහසු ක්‍රමයක් ගැන කියන්න හිතුණා.

    Duqit Labs වෙතින් හඳුන්වා දෙන Digital Invitation Maker එකෙන් ඔයාලටම අවශ්‍ය විදිහට Invitation එකක් නිර්මාණය කරගන්න පුළුවන්.

    මේකෙන් හදාගන්න පුළුවන් Invitations:

    💍 Wedding & Engagement
    🎂 Birthday
    👶 Baby Shower
    🏡 Housewarming
    🙏 පිරිත් පිංකම් සහ බෝධි පූජා
    🪷 දානමය පිංකම්
    🎉 වෙනත් විශේෂ උත්සව

    විශේෂත්වය තමයි — මුල් මාස 3 නොමිලේ!

    ✅ ලස්සන Templates තෝරාගන්න.
    ✅ නම, දිනය, වෙලාව සහ ස්ථානය ඇතුළු විස්තර එකතු කරන්න.
    ✅ Digital Invitation එක පහසුවෙන් Share කරන්න.
    ✅ අමුත්තන්ට Personal Invitation Links යවන්න.
    ✅ RSVP හරහා අමුත්තන්ගේ පැමිණීම කළමනාකරණය කරන්න.

    App එකක් Install කරන්න අවශ්‍ය නැහැ. Website එකට ගිහින්ම පටන් ගන්න පුළුවන්.

    👉 මෙතනින් Invitation එකක් හදා බලන්න:
    https://duqit.com/create

    Duqit Invitation සේවාව මුල් මාස 3 නොමිලේ අත්හදා බලන්න!

    භාවිතා කරලා බලලා ඔයාලගේ අදහස් සහ යෝජනාත් කියන්න. විශේෂයෙන්ම සිංහල Invitations සහ පිරිත් පිංකම් සඳහා Designs ගැන ඔයාලගේ Feedback එක දැනගන්න කැමතියි.

    — Duqit Labs
    https://duqit.com/
     
    • Like
    Reactions: nayi hami

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    ඕක නම් වැඩක් නේද. templates වල සිංහල font හොඳට support වෙනවද? පිරිත් එකකට වගේ එකක් හදලා whatsapp එකෙන් යවන්න පුළුවන් නම් නියමයි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,330
    1
    7,336
    113
    @thaweesha emotionally නැතුව logically හිතනවා නම් advice එකක් දෙන්නද ?
    Offend වෙන්න බෑ හැබැයි 👀
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,048
    10,225
    113
    ඕක නම් වැඩක් නේද. templates වල සිංහල font හොඳට support වෙනවද? පිරිත් එකකට වගේ එකක් හදලා whatsapp එකෙන් යවන්න පුළුවන් නම් නියමයි
    Ow puluwan. sinhala supiriyata wada.

    @thaweesha emotionally නැතුව logically හිතනවා නම් advice එකක් දෙන්නද ?
    Offend වෙන්න බෑ හැබැයි 👀
    aniwa mata ewa thama ona bro
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,330
    1
    7,336
    113
    aniwa mata ewa thama ona bro
    තමන්ටත් අනුන් ටත් වැඩක් නැති මේ වගේ වැඩකට නැති පිස්සු website හදන්න එපා dear ...
    දැන් කලින් හදපු

    bududaranayi.lk
    Epasala.org
    ADHD.lk
    Potha.org
    Govigama.org
    Petagraphy.lk
    duquit.lk

    මම හිතන්නේ නෑ මේ එකකින් වත් $1 revenue එකක්වත් එනවා කියලා උඹට

    අනික ලංකාවේ මිනිස්සු බහුතරය ඉපදෙන වෙලාවේ ඉඳන් මැරෙන වෙලාවේ ඉඳන් ගතකරන්නේ free to play life එකක්, ඒ වගේ මිනිස්සු paid seevice යයි කියලද හිත්න්නේ මේ වගේ,

    අනික මේවා SEO, monetize කරන්න පුළුවන්ද ලේසියෙන් ?

    නිකන් token , සල්ලි & internet infra නාස්තියක් විතරයි.

    මම කියන්නේ මේකයි,
    X ( twitter ) එකේ තියනවා දැන් යන latest trends, මිනිස්සු international audience එක target කරලා ගේම ගහන හැටි, ( indie hackers, starter story , trustmrr ) වගේ channel ඒවා follow කරන්න.

    උදාහරනයක් විදියට උඹට පුළුවන් CRM automation service එකක් හදලා විකුණන්න, AI wrapper එකකින් like explee.com ( I know the owner of this site and he prints 5 figure MRR ) SaaS

    ඊටපස්සෙ Indians ලා කරන වැඩක් තියනවා උන් කරන්නේ Mac Apps විකුණන එක හදලා, one time payment, imagine 5 USD * 100 users.

    තව පුළුවන් HiggsField elevenlabs වගේ subscription අරන් TikTok YouTube content create කරන්න

    ඊටපස්සෙ උඹ ට පුළුවන් තව android iOS app හදන්න පටන් ගන්න, හරියට එක app එකක් ගොඩ දාගත්තොත් $5k-10k MRR එකකට යන්න පුළුවන්.

    PlayStore දානවා නම් $25 one time fee
    App store නම් $99 Annual fee ( සාමාන්‍යයෙන් Mac එකක් ඕනි but replit through ගොඩ දාගන්න පුළුවන් but iOS phone එකක් ඕනි test කරන්න )

    මේ සේරම AI එකට කියලා හදන්න පුළුවන් නේ දැන්, technical barrier එකක් නෑ ...

    වැඩේ කියන්නේ මේවා international audience එකට reach කරවනවා එක.

    මේකට කරන්න තියන.වැඩක් තමා US proxy setup එකක් කරගන්න එක, IP flag වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි මේකෙන් & sure shot us target වෙනවා

    SaaS වගේ site වලට උඹට stripe නෑ නම් Dodo payments වගේ යන්න පුළුවන් gateway ( හැබැයි fees ටිකක්.වැඩියි )

    තව audience එක අදින්න funnel එකට උබ ට පුළුවන් medium Reddit වගේ use කරන්න, ටිකක් කල් යනවා හොඳ funnel එකක් හදන්න but worth it.

    SEO AEO ත් බලපන් ටිකක් තව

    මේ මට එකපාරටම මතක් උනා ඒවා විතරයි,
    මේ.වගේ side hustle වල success rate එක සාමාන්‍යයෙන් 1-5% , ඒ කියන්නේ SaaS 100 ක් ගැහුවොත් 1යි success වෙන්නේ roughly

    මම කියන්නේ උඹට හොඳ public profile එකක් තියන එකේ පටන් ගනී න් app වලින් ලංකාවට
    Freemium service කරපං , ඊටපස්සෙ SaaS වගේ බහින්න බලපන්

    හදන්නේ මොකද්ද කියලා idea නැත්තං කියවපන් Starter story, Indie Hackers, TrustMRR වගේ site.

    මේ වගේ විකාර website හදන්න එපා තව හරිද 🫩
    දැන් ම X account එකක් හදා ගෙන follow කරපං TrustMRR IndieHackers Starter story වගේ channel ඊටපස්සෙ ඒවා through උඹට හම්බවේවි indie hackers ලා, මේ වගේ passive income ගේම ගහන උන්.

    උන් කරන්නේ මොනවද කියලා බලලා adapt වියන්.

    Good Luck 🤞🏻

    P.S. අනික උබ හදන site වල UI UX මාර ම AI Sloppy
    මේවා premium විදියට හදන්න පුළුවන් skill / MCP තියනවා ටිකක් බලන්න.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,893
    2,586

    patta watina feedback ekak..
    thanks Yeezus bro!
     
    mata mekata simple reply ekak denna hithenne na. adarei oya wachana walata watinakamak denawa saho. oya kiwwa dewal oluwa nawala piligannawa.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    945
    2,028
    93
    මේ මට එකපාරටම මතක් උනා ඒවා විතරයි,
    තව ඒවා මතක් වෙන මතක් වෙන සැරේට දාපන්. පට්ට වටිනවා, කියවනකොටම ගැම්මක් ආවා කරන්න පුළුවන් නම් කියලා.

    පුළුවන් නම් වෙනම thread එකක දාපන්.

    Thank you
     
    • Like
    Reactions: Yeezus

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,402
    2,536
    113
    Srilanka
    තමන්ටත් අනුන් ටත් වැඩක් නැති මේ වගේ වැඩකට නැති පිස්සු website හදන්න එපා dear ...
    දැන් කලින් හදපු

    bududaranayi.lk
    Epasala.org
    ADHD.lk
    Potha.org
    Govigama.org
    Petagraphy.lk
    duquit.lk

    මම හිතන්නේ නෑ මේ එකකින් වත් $1 revenue එකක්වත් එනවා කියලා උඹට

    අනික ලංකාවේ මිනිස්සු බහුතරය ඉපදෙන වෙලාවේ ඉඳන් මැරෙන වෙලාවේ ඉඳන් ගතකරන්නේ free to play life එකක්, ඒ වගේ මිනිස්සු paid seevice යයි කියලද හිත්න්නේ මේ වගේ,

    අනික මේවා SEO, monetize කරන්න පුළුවන්ද ලේසියෙන් ?

    නිකන් token , සල්ලි & internet infra නාස්තියක් විතරයි.

    මම කියන්නේ මේකයි,
    X ( twitter ) එකේ තියනවා දැන් යන latest trends, මිනිස්සු international audience එක target කරලා ගේම ගහන හැටි, ( indie hackers, starter story , trustmrr ) වගේ channel ඒවා follow කරන්න.

    උදාහරනයක් විදියට උඹට පුළුවන් CRM automation service එකක් හදලා විකුණන්න, AI wrapper එකකින් like explee.com ( I know the owner of this site and he prints 5 figure MRR ) SaaS

    ඊටපස්සෙ Indians ලා කරන වැඩක් තියනවා උන් කරන්නේ Mac Apps විකුණන එක හදලා, one time payment, imagine 5 USD * 100 users.

    තව පුළුවන් HiggsField elevenlabs වගේ subscription අරන් TikTok YouTube content create කරන්න

    ඊටපස්සෙ උඹ ට පුළුවන් තව android iOS app හදන්න පටන් ගන්න, හරියට එක app එකක් ගොඩ දාගත්තොත් $5k-10k MRR එකකට යන්න පුළුවන්.

    PlayStore දානවා නම් $25 one time fee
    App store නම් $99 Annual fee ( සාමාන්‍යයෙන් Mac එකක් ඕනි but replit through ගොඩ දාගන්න පුළුවන් but iOS phone එකක් ඕනි test කරන්න )

    මේ සේරම AI එකට කියලා හදන්න පුළුවන් නේ දැන්, technical barrier එකක් නෑ ...

    වැඩේ කියන්නේ මේවා international audience එකට reach කරවනවා එක.

    මේකට කරන්න තියන.වැඩක් තමා US proxy setup එකක් කරගන්න එක, IP flag වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි මේකෙන් & sure shot us target වෙනවා

    SaaS වගේ site වලට උඹට stripe නෑ නම් Dodo payments වගේ යන්න පුළුවන් gateway ( හැබැයි fees ටිකක්.වැඩියි )

    තව audience එක අදින්න funnel එකට උබ ට පුළුවන් medium Reddit වගේ use කරන්න, ටිකක් කල් යනවා හොඳ funnel එකක් හදන්න but worth it.

    SEO AEO ත් බලපන් ටිකක් තව

    මේ මට එකපාරටම මතක් උනා ඒවා විතරයි,
    මේ.වගේ side hustle වල success rate එක සාමාන්‍යයෙන් 1-5% , ඒ කියන්නේ SaaS 100 ක් ගැහුවොත් 1යි success වෙන්නේ roughly

    මම කියන්නේ උඹට හොඳ public profile එකක් තියන එකේ පටන් ගනී න් app වලින් ලංකාවට
    Freemium service කරපං , ඊටපස්සෙ SaaS වගේ බහින්න බලපන්

    හදන්නේ මොකද්ද කියලා idea නැත්තං කියවපන් Starter story, Indie Hackers, TrustMRR වගේ site.

    මේ වගේ විකාර website හදන්න එපා තව හරිද 🫩
    දැන් ම X account එකක් හදා ගෙන follow කරපං TrustMRR IndieHackers Starter story වගේ channel ඊටපස්සෙ ඒවා through උඹට හම්බවේවි indie hackers ලා, මේ වගේ passive income ගේම ගහන උන්.

    උන් කරන්නේ මොනවද කියලා බලලා adapt වියන්.

    Good Luck 🤞🏻

    P.S. අනික උබ හදන site වල UI UX මාර ම AI Sloppy
    මේවා premium විදියට හදන්න පුළුවන් skill / MCP තියනවා ටිකක් බලන්න.
    මේක නම් වටිනවා වෙන එකෙක්ට උනත්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729

    Even though I’m not in that field, this feels like an incredibly valuable reply.
     
    • Like
    Reactions: Yeezus

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,418
    2,519
    113
    Loading...
    elakiri.com

    අඩෝ ත්‍රේඩ් එකක් පටන් ගනින්.මාරම වටිනවා බන්.මමත් ලංකාව ටාගට් කරලා ඇප් දෙකක් දැනට මාස 3ක් විතර ඩිවලොප් කරනවා මැනුවල්ම.හේතුව මට ai එකෙන් හදාගන යද්දි දැනුන දෙයක් තමයි ඇප් එකේ සිකුරිටි එක නම් 0යි කියන එක.AI එක හොඳයි boilerplate කෝඩ් වලට, regex ලියන්න, නැත්නම් ලොජික් එකක optimize කරන්න තැන් බලන්න
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,390
    12,328
    113
    තමන්ටත් අනුන් ටත් වැඩක් නැති මේ වගේ වැඩකට නැති පිස්සු website හදන්න එපා dear ...
    දැන් කලින් හදපු

    bududaranayi.lk
    Epasala.org
    ADHD.lk
    Potha.org
    Govigama.org
    Petagraphy.lk
    duquit.lk

    මම හිතන්නේ නෑ මේ එකකින් වත් $1 revenue එකක්වත් එනවා කියලා උඹට

    අනික ලංකාවේ මිනිස්සු බහුතරය ඉපදෙන වෙලාවේ ඉඳන් මැරෙන වෙලාවේ ඉඳන් ගතකරන්නේ free to play life එකක්, ඒ වගේ මිනිස්සු paid seevice යයි කියලද හිත්න්නේ මේ වගේ,

    අනික මේවා SEO, monetize කරන්න පුළුවන්ද ලේසියෙන් ?

    නිකන් token , සල්ලි & internet infra නාස්තියක් විතරයි.

    මම කියන්නේ මේකයි,
    X ( twitter ) එකේ තියනවා දැන් යන latest trends, මිනිස්සු international audience එක target කරලා ගේම ගහන හැටි, ( indie hackers, starter story , trustmrr ) වගේ channel ඒවා follow කරන්න.

    උදාහරනයක් විදියට උඹට පුළුවන් CRM automation service එකක් හදලා විකුණන්න, AI wrapper එකකින් like explee.com ( I know the owner of this site and he prints 5 figure MRR ) SaaS

    ඊටපස්සෙ Indians ලා කරන වැඩක් තියනවා උන් කරන්නේ Mac Apps විකුණන එක හදලා, one time payment, imagine 5 USD * 100 users.

    තව පුළුවන් HiggsField elevenlabs වගේ subscription අරන් TikTok YouTube content create කරන්න

    ඊටපස්සෙ උඹ ට පුළුවන් තව android iOS app හදන්න පටන් ගන්න, හරියට එක app එකක් ගොඩ දාගත්තොත් $5k-10k MRR එකකට යන්න පුළුවන්.

    PlayStore දානවා නම් $25 one time fee
    App store නම් $99 Annual fee ( සාමාන්‍යයෙන් Mac එකක් ඕනි but replit through ගොඩ දාගන්න පුළුවන් but iOS phone එකක් ඕනි test කරන්න )

    මේ සේරම AI එකට කියලා හදන්න පුළුවන් නේ දැන්, technical barrier එකක් නෑ ...

    වැඩේ කියන්නේ මේවා international audience එකට reach කරවනවා එක.

    මේකට කරන්න තියන.වැඩක් තමා US proxy setup එකක් කරගන්න එක, IP flag වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි මේකෙන් & sure shot us target වෙනවා

    SaaS වගේ site වලට උඹට stripe නෑ නම් Dodo payments වගේ යන්න පුළුවන් gateway ( හැබැයි fees ටිකක්.වැඩියි )

    තව audience එක අදින්න funnel එකට උබ ට පුළුවන් medium Reddit වගේ use කරන්න, ටිකක් කල් යනවා හොඳ funnel එකක් හදන්න but worth it.

    SEO AEO ත් බලපන් ටිකක් තව

    මේ මට එකපාරටම මතක් උනා ඒවා විතරයි,
    මේ.වගේ side hustle වල success rate එක සාමාන්‍යයෙන් 1-5% , ඒ කියන්නේ SaaS 100 ක් ගැහුවොත් 1යි success වෙන්නේ roughly

    මම කියන්නේ උඹට හොඳ public profile එකක් තියන එකේ පටන් ගනී න් app වලින් ලංකාවට
    Freemium service කරපං , ඊටපස්සෙ SaaS වගේ බහින්න බලපන්

    හදන්නේ මොකද්ද කියලා idea නැත්තං කියවපන් Starter story, Indie Hackers, TrustMRR වගේ site.

    මේ වගේ විකාර website හදන්න එපා තව හරිද 🫩
    දැන් ම X account එකක් හදා ගෙන follow කරපං TrustMRR IndieHackers Starter story වගේ channel ඊටපස්සෙ ඒවා through උඹට හම්බවේවි indie hackers ලා, මේ වගේ passive income ගේම ගහන උන්.

    උන් කරන්නේ මොනවද කියලා බලලා adapt වියන්.

    Good Luck 🤞🏻

    P.S. අනික උබ හදන site වල UI UX මාර ම AI Sloppy
    මේවා premium විදියට හදන්න පුළුවන් skill / MCP තියනවා ටිකක් බලන්න.
    Htto elama
     
    • Like
    Reactions: Yeezus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,822
    26,643
    113
    Fantasy

    Up