පණ්ඩිතයෙක් වගේ මඟුලක් කියන්න එනවා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,655
    113
    United States
    සද්ද නැතුව අහලා ඉන්න කියලා පටන් ගත්ත විදියෙන්ම තේරෙනවා කතාව සැරටම යනවා කියලා, අන්තිම වෙනකම් අහලා බලමු
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,990
    26,853
    113
    Fantasy
    අයි බන් පාර්ලිමෙන්තුවෙ හැමදාම කතාවක්කරන්න හදද්දී මැද්දට පනින්නේ ඇයි කියලා කෑ ගහන්නේ.
    කතාව දිගටම කරගෙන යන්ඩනෙ තියෙන්නේ. එතන උන්ට ඇහුනෙ නැතුවට මීඩියා වලදි අදාල කෙනාගෙ කට හඬ විතරනේ යන්නේ.
    මොකද අනිත් උන්ට ඇහුනා කියලා නීති හදන්න කියලද? අද කාලේ එවා ඔක්කොම කරන්නේ සමාජ මාද්‍යයනේ.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,391
    2,807
    113
    තායිලන්තේ වාණිජ ඇමති. පෞද්ගලික සංචාරයක් ඇවිත් තියෙන්නේ . රජයෙන් ඉල්ලලා තියෙන්නේ කටුනායක VIP lounge එක විතරයි . එහෙම තියෙද්දිත් රජය ආරක්ෂාව දීල මුළු සංචරේටම . සන්චාරෙන් පස්සේ තායිලන්ත තානාපති විදේශ කටයුතු අමාත්‍යංශේට ස්තුතිත් කරලා සලකපු සැලකිල්ලට . මොනාද බං උබලගේ මේ මොල පුංච බෙරිහන්දිල කියවන්නේ :lol: :lol:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,869
    5,999
    113
    රට හදන සාත්තරේ සහ අඩුවට ජපන් බයික් ගෙනත් දෙන පොඩි මිනිහා🧑‍🦰