යුක්‍රේන් Special Forces රුසියන් උන්ට අරිනව

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,502
    956
    113
    එහෙනං හෙට සෙලෙන්ස්කි මොස්කව් අල්ලයි. පුටින් ඇඳ යට හැංගිලා කියල තමයි ආරංචිය
    ආ දැන් උඹලටත් ඒ ඉන්ෆො එනව නේ.... සතුටුයි ඉතිම්.. :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,502
    956
    113
    උබේද ඔය චැනල් එක?

    මෙන්න සෙලෙස්කිය කියනව රුසියාව අල්ල ගත්ත ඔක්කොම උන්ට දෙන්න ලෑස්තිලු ආයෙ ගහන්නෙ නැත්තං :ROFLMAO:





    උඹ චෙස් ප්ලේ කරල තියෙනවද? චෙස් වල තියෙනව පොසිශනල් ඇඩ්වාන්ටේජ් කියල කන්සෙප්ට් එකක්, ටෙම්පො කියල එකක්. සෙලින්ස්කියා ගහන්නේ ස්ට්‍රැටිජික් ගේමක්. :giggle:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,621
    6,312
    113
    උඹ චෙස් ප්ලේ කරල තියෙනවද? චෙස් වල තියෙනව පොසිශනල් ඇඩ්වාන්ටේජ් කියල කන්සෙප්ට් එකක්, ටෙම්පො කියල එකක්. සෙලින්ස්කියා ගහන්නේ ස්ට්‍රැටිජික් ගේමක්. :giggle:

    සෙලෙස්කියට චෙස් බෑ ඌ හැමදාම පරාදයි :-(
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    789
    895
    93
    උබේද ඔය චැනල් එක?

    මෙන්න සෙලෙස්කිය කියනව රුසියාව අල්ල ගත්ත ඔක්කොම උන්ට දෙන්න ලෑස්තිලු ආයෙ ගහන්නෙ නැත්තං :ROFLMAO:





    1792615403390.png


    පිස්සුද හුත්තෝ
    අන්න අරෙහෙ සෙලෙන්සිකියට ගූ ගිහිං වැඳ වැටෙනවා ගත්තුවත් එපා ආයෙ ගහන්න එපා කියලා
    1792615438954.png


    උඹලා දෙන්නා ඌව ඔහොම ලිඳේ දාන එක හොඳ නැහැ නේද ?
    ------ Post added on Oct 22, 2026 at 2:13 AM
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,245
    7,260
    113
    Back Bay-Beacon Hill, Boston
    පුටින්ගේ ලංකාවේ ලොල්ලො ටිකට ඉන්ගිරිස් බැරි නිසාම ඉතින් හරි පුරස්න උන්ට එන්නේ. ඒව අපේ පුරස්නකරගන්ඩ එපා අහමඩ් 8-)

    පිස්සුද හුත්තෝ
    අන්න අරෙහෙ සෙලෙන්සිකියට ගූ ගිහිං වැඳ වැටෙනවා ගත්තුවත් එපා ආයෙ ගහන්න එපා කියලා
    වැඳ වැටුනනං, කෝ බං පුටිං, බොග හිරවෙලාද? තටමනවද? දෙන ඒව ගන්නේ නැත්තේ? 🤪
    ------ Post added on Oct 22, 2026 at 11:07 PM
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,502
    956
    113
    පුටින්ගේ ලංකාවේ ලොල්ලො ටිකට ඉන්ගිරිස් බැරි නිසාම ඉතින් හරි පුරස්න උන්ට එන්නේ. ඒව අපේ පුරස්නකරගන්ඩ එපා අහමඩ් 8-)
    Understood!
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,386
    12,324
    113
    රුසියාව ඉන්වෙඩ් කරා යුක්රෙනේ
    අවුරුදු 4කම අල්ලන් හිටියා ඔල්මොස්ට් 19% වගේ

    මීන්වයිල් ලංකාවේ පරණ මට්ටයෙක් කියන අන්දමට රුසියාවෙන් 20% ක් තමා සෙලෙන්ස්කියා අල්ලන් තියෙන්නේ

    images
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,530
    4,289
    113
    උඹ චෙස් ප්ලේ කරල තියෙනවද? චෙස් වල තියෙනව පොසිශනල් ඇඩ්වාන්ටේජ් කියල කන්සෙප්ට් එකක්, ටෙම්පො කියල එකක්. සෙලින්ස්කියා ගහන්නේ ස්ට්‍රැටිජික් ගේමක්. :giggle:
    USA , Russia, China ඔක්කොම එකපාර තරහ කරගන්නව කියන්නෙ ලේසි පහසු ස්ට්‍රැටජිස්ට් කෙනෙක් වෙන්න බෑ සෙලෙන්කි සර්
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,530
    4,289
    113
    පුදුම උද්දච්ච බල්ලෙක් මූ
    මූට යුක්‍රේන් ඇතුලෙම හෙන විරෝදයක් තියනව
    මූට විරුද්ද වෙච්ච හැම එකවම අයින් කරා දැන් වන් මෑන් ශෝ එකක් යන්නෙ
    යුද්දෙ ඉවර උන ගමන් ශොට් එක හම්බවෙයි
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,385
    1
    29,445
    113
    මූට යුක්‍රේන් ඇතුලෙම හෙන විරෝදයක් තියනව
    මූට විරුද්ද වෙච්ච හැම එකවම අයින් කරා දැන් වන් මෑන් ශෝ එකක් යන්නෙ
    යුද්දෙ ඉවර උන ගමන් ශොට් එක හම්බවෙයි
    ඔව්. පට්ට දූෂිත ඒකාධිපතියෙක්. මූට කොහොමත් US වලින්ම shot එක හම්බ වෙනවා
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,530
    4,289
    113
    ඔව්. පට්ට දූෂිත ඒකාධිපතියෙක්. මූට කොහොමත් US වලින්ම shot එක හම්බ වෙනවා
    entertainment industry එකෙ ඉන්න වුන්ගේ පට්ටම ඊගෝ එකක්නෙ තියෙන්නෙ ඒ වගෙ වුන් පාලකයක් උනාම ඕක තමා වෙන්නෙ
    අර නේපාලේ එකා දැන් අන්න ඉන්දියාවෙන් ගේම ඉල්ලනවා :lol: