බොරුවෙන් රජවුන මාලිමාවේ පුස් චරිත වලට දැන් රටම සිනාසේ!

monson

Well-known member
  • May 7, 2007
    26,308
    30,463
    113
    :lol: 🤌
    bbioLVw.png

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,829
    1,044
    113
    මේකේ ඇතුලේ තොට හිනා වෙන ඒවා පේන්නේ නැද්ද bro?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,630
    7,504
    113
    අප්පට සිරි bro
    දැක්ක කල්, කොහෙද හිටියෙ මේ තරං කල්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,767
    10,919
    113
    Sherwood වගේ තැනක
    අඩෝ විපක්ශෙට කියල ලෙජිට් කඩ්ඩෙන් හරි හමං සෝස් එකක් එක්ක ත්‍රෙඩ් දාන්න හිටියෙ උඹ විතරයි මොන්සනා.. සීයට නඩු වැටෙනකොට උඹෙත් ට්‍රැක පැනගෙන යනව වගේ කොල්ලො 🥲
     
    • Dislike
    Reactions: Z e u s

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,538
    5,600
    113
    wpHSiK6.png


    මූව ආපහු ගොඩගන්න බැහැ :lol:
    ජවිපෙ ලොකුම ප්‍රතිපත්තියක් තමයි ඉන්දියානු වියාප්තවාදයට විරුද්දවීම.ඒක නිසා1987 සාමගිවිසුම වෙලාවෙ රටෙ සම්පත් ඔක්කොම ගිණි තිව්වා.

    නමුත් දෛවයෙ සරදම කියන්නෙ එදා මෙදාතුර ඉන්දියාවෙ නයිනලාවට පවා නැටවෙන ඈන්ඩුවක් අද🪱..කොටින්ම බිලියන් 7.7දීල අනුරාධපුරේ ඉන්දියාවට ඕන විදිහට ප්‍රතිනිර්මානය කරගන්න වගෙ යන්නෙ.
    2500ක ඉතිහාසෙ,උරුමෙට ඉන්දියන් ලංසුමිල බිලියන්7.7යිලු
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,538
    5,600
    113
    මාලිමාවේ ඔන්ලයින් ටයිම් එක ඉවරයි , දැන් ආන්ඩුව ඉන්නේ සිලිබයියන්ගේ ජන්ද පදනමින් , ඕකටත් රැල්ල කාන්දු වෙන්න වැඩි කාලයක් යන් නෑ
    බෞද්ධාගම එක්ක ගේමට ඒමත්, වෙනත් ආගම් වල අයව බෞද්ධ අයට පේන්න සුපිරි විදිහට අප් කිරීමත්, ඉන්දියාව කියන ලෑන්ඩ්ස්කේප් විදිහට අනුරාධපුර උතුර නැගෙනහිර ප්‍රතිනිර්මානය කරගන්න ඉඩදීමත් නිසා තව අවුල්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,446
    50,740
    113
    සේදවත්ත
    බෞද්ධාගම එක්ක ගේමට ඒමත්, වෙනත් ආගම් වල අයව බෞද්ධ අයට පේන්න සුපිරි විදිහට අප් කිරීමත්, ඉන්දියාව කියන ලෑන්ඩ්ස්කේප් විදිහට අනුරාධපුර උතුර නැගෙනහිර ප්‍රතිනිර්මානය කරගන්න ඉඩදීමත් නිසා තව අවුල්
    ඕවනම් සිලිබයියන්නට ගෝචර වෙන් නෑ මචන් . උන්ට ඕනේ තෙල් කෑම ටැක්ස් ඔය තුන මැනේජ් වෙන් නැත්තම් සිලි බයියන් අනික් සයිඩ් එකට පනිනවා මේ ලංකාව
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,538
    5,600
    113
    ඕවනම් සිලිබයියන්නට ගෝචර වෙන් නෑ මචන් . උන්ට ඕනේ තෙල් කෑම ටැක්ස් ඔය තුන මැනේජ් වෙන් නැත්තම් සිලි බයියන් අනික් සයිඩ් එකට පනිනවා මේ ලංකාව
    මෝදි-අනුර අවබෝධතා ගිවිසුම් ටික එලියට නොදුන්නට Palky Sharma ඉන්දියාවට ලන්කාව ගැන තියන උපායමාර්ගික සැලසුම් කතා ඇහුවම ඉන්දියාවෙ ආදරේ මොකටද තේරෙනවා😂😂😂