Ow, රාජපක්ශල නැත්තම් ලංකාව මෙතන නෑ - Meka hari.. bankolot wenne na..රාජපක්ශල නැත්තම් ලංකාව මෙතන නෑ සිතියමෙත් නෑ
Sithiyame nam tiyenawa ..
Ow, රාජපක්ශල නැත්තම් ලංකාව මෙතන නෑ - Meka hari.. bankolot wenne na..රාජපක්ශල නැත්තම් ලංකාව මෙතන නෑ සිතියමෙත් නෑ
එ කාල් නම් ඕම කිව්වෙ නෑ. එලකිරියේ මහින්ද මහත්තයට බැන්නා කියන්නේ ඉතින් ඉවරයි වට වෙල ගහන්නේ . ඒ මනුස්සයගෙන් ඕම වැඩ අරන් හපේ වගේ විසිකරන එක අනුමත කරන් නෑOw, රාජපක්ශල නැත්තම් ලංකාව මෙතන නෑ - Meka hari.. bankolot wenne na..
Sithiyame nam tiyenawa ..
අටලෝදහම බ්රෝ..එ කාල් නම් ඕම කිව්වෙ නෑ. එලකිරියේ මහින්ද මහත්තයට බැන්නා කියන්නේ ඉතින් ඉවරයි වට වෙල ගහන්නේ . ඒ මනුස්සයගෙන් ඕම වැඩ අරන් හපේ වගේ විසිකරන එක අනුමත කරන් නෑ
මේ මනුස්සයවනන් පලිගන්නමයි හිරේ දැම්මෙ නාමල්ට එහෙම කියන්න බෑ ඌ මොන හාල් කෑල්ලක්ද චන්දෙන් මන්ත්රීකමක්වත් ගන්න බැරි එකෙක් ඌ.....පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්රමයයි. සම්ප්රදායයි.
![]()
එ කාල් නම් ඕම කිව්වෙ නෑ. එලකිරියේ මහින්ද මහත්තයට බැන්නා කියන්නේ ඉතින් ඉවරයි වට වෙල ගහන්නේ . ඒ මනුස්සයගෙන් ඕම වැඩ අරන් හපේ වගේ විසිකරන එක අනුමත කරන් නෑ
ඒ උනාට මානුශියව සලකලා නිවාස අඩස්සියට වගේ දාන්න ඕනේ නේද . නීතිය සමව ක්රියාත්මක වෙනවා කියන්න බෑනේ තාම. විපක්ශයටයි , ජනතාවටයි පමණයි .විසික් කරන්නෙ නෑ බං, ඒ මනුස්සය තමා ඔය හැම එකක්ම හැදුවෙ. ඒත් ලියුම් ලියනවට වඩා ඕන දේ තමා දැන් පුතා ක්රිෂ් නඩුවෙ රිමාන්ඩ්, අම්මා සිරිලියා නඩුවෙ, ගෝටා පාස්කු නඩුවෙ අත්අඩංගුවට බයේ ඉන්නවා. පවුලම එකට ඉන්න ඕන නම් බන්ධනාගාරේම ඉන්න ඕන
නීතිය සමව නෑ කියන එක ඇත්ත යකෝ, ඒත් ඒක හදලා තියෙන්නේ මුන්ම තමා. නිවාස අඩස්සියට දාලා මානුෂීය වෙනවට වඩා බන්ධනාගාරේම දාපන්, එතකොට ලියුම් ලියන්න වෙන්නෙත් නෑ.ඒ උනාට මානුශියව සලකලා නිවාස අඩස්සියට වගේ දාන්න ඕනේ නේද . නීතිය සමව ක්රියාත්මක වෙනවා කියන්න බෑනේ තාම.
සෑම ශ්රේශ්ඨ නායකයෙක්ම හිරේදි ලියුම් ලිව්වානීතිය සමව නෑ කියන එක ඇත්ත යකෝ, ඒත් ඒක හදලා තියෙන්නේ මුන්ම තමා. නිවාස අඩස්සියට දාලා මානුෂීය වෙනවට වඩා බන්ධනාගාරේම දාපන්, එතකොට ලියුම් ලියන්න වෙන්නෙත් නෑ.
මොන ශ්රේෂ්ඨ නායකයෝද බං. මැන්ඩෙලා හිරේ ඉඳන් ලිව්වෙ රට ගැන, මයින්ද මාත්තයා ලියන්නෙ අම්මා රොහලේ කියලා. ලියුම් නෙවෙයි පකෝ බේල් එකක් ඉල්ලපන්.සෑම ශ්රේෂ්ඨ නායකයෙක්ම හිරේදි ලියුම් ලිව්වා