නානසාර සාදුගේ සිවුරට යුක්තිය දෙන්න Al baik බෑ කියයි...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    "යකඩයෙන් හටගත් මලකඩ, යකඩයම කා දමන්නාක් මෙන්..."
    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
      අයසා ව මලං සමුට්ඨිතං,
      තදුට්ඨාය තමෙව ඛාදති;
      එවං අතිධොනචාරිනං,
      සකකම්මානි නයන්ති දුග්ගතිං.
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    "ශාසනය විනාශ වන්නේ පිටස්තරයින්ගෙන් නොව, නොහික්මුණු සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) නිසාය..."
    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.

    සිවුර ගැන දන්නවා දර්මය දන් නෑ? @dilann
    ------ Post added on Oct 24, 2026 at 9:35 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,834
    1,048
    113
    ඉතින් දෙන්න බැරිනම් වෙන තැනකට පලයන්කෝ අඬන බිජ්ජක් වගේ වැලලීලා video කරලා FB දාලා පුක දෙන්නෙ නැතුව.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,613
    2,086
    113
    United States
    සිවුරට යුක්තිය කියලා Print Out එකක් දෙන්න බෑ කියන එක නම් ඇත්තටම හිතාගන්න බැරි වැඩක්, කඩේකට එහෙම තීරණයක් ගන්න එක හරිද කියලා හිතෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,550
    170,338
    113
    එකමත් එක රටක

    ආණ්ඩු විරෝද්ධි ඒවා print කරල පස්සේ කොහෙන්ද print කරේ කියලා කේස් වැටෙනවද දන්නේ නෑ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    ආණ්ඩු විරෝද්ධි ඒවා print කරල පස්සේ කොහෙන්ද print කරේ කියලා කේස් වැටෙනවද දන්නේ නෑ .
    උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?

    ඔය උඩ දාපු හෑල්ල උබ මේකේ අලවන්න ගෙනාපු එකක් නෙවෙයි නේද ? :lol:
    උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?
    ------ Post added on Oct 24, 2026 at 10:08 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,550
    170,338
    113
    එකමත් එක රටක
    උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?

    උබ දර්මය විදියට දකින්නේ පුද්ගලයෙක්ද?
    IUHiqhi.png
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,522
    6,113
    113
    බෞද්ධ රටක හාමුදුරුවන්ට සලකන්න ඕන විදිය සරලයි. අපි ගරු කරන්නේ මනුස්සයට නෙමේ, සිවුරෙන් කියවෙන තෙරුවනට.

    කඩේකට ගියත්, පාරේදි හම්බුණත්, ආසනයක් දෙන එක, කාරුණිකව කතා කරන එක, පුළුවන් උදව්ව කරන එක, ඒක ගිහි විනයේ කොටසක්. ඒකට ලොකු මුදලක් යන්නේ නැහැ.

    ප්‍රින්ට් එකක් දෙන එක නොදෙන එක කඩේ තීරණය. ඒත් හාමුදුරුවන්ට අගෞරව කරලා හිනා වෙන එක නම් බෞද්ධ රටකට ගැලපෙන්නේ නැහැ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.

    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,217
    11,581
    113
    ප්‍රින්ට් එකක් දෙන එක නොදෙන එක කඩේ තීරණය. ඒත් හාමුදුරුවන්ට අගෞරව කරලා හිනා වෙන එක නම් බෞද්ධ රටකට ගැලපෙන්නේ නැහැ.
    Un hariyata innawa nam kawuruth hina wenne na ney
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,522
    6,113
    113
    Un hariyata innawa nam kawuruth hina wenne na ney
    කවුරුවත් හිනා වෙන එකනං හොඳ දෙයක් , කොහොමත් තෘෂ්ණාවද ? ද්වේෂයද ? ඇහුවොත්, තෘෂ්ණාව හොඳයි ද්වේශයට වඩා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,226
    25,997
    113
    29
    ලොවෙත් නැති තැනක
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    1. යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව​

    • මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    • පාළි ගාථාව:
    • තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.

    2. ශාසනය ඇතුළතින්ම විනාශ වීම​

    • මූලාශ්‍රය: සංයුක්ත නිකාය – කස්සප සංයුක්තය (සද්ධම්මපතිරූපක සූත්‍රය - SN 16.13)
    • සූත්‍ර දේශනාව: මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අන්තර්ධානය වන්නේ කෙසේදැයි විමසූ විට, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහ භූතයන්ගෙන් හෝ පිටස්තර සතුරන්ගෙන් සද්ධර්මය විනාශ නොවන බවයි.
    • සද්ධර්මය විනාශ වන්නේ සිව්පිරිස (භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා) ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි සහ සමාධිය කෙරෙහි ගෞරවයක් හා යටහත් පහත් බවක් නැතුව අසංවරව කටයුතු කිරීම නිසාම පමණි.

    සිවුර ගැන දන්නවා දර්මය දන් නෑ? @dilann
    ------ Post added on Oct 24, 2026 at 9:35 PM
    ඔය කඳපනුවන්ට ගැළපපෙන උන් තමා වක්මුල්ලේ වගේ අය... අධර්මිෂ්ට රජවරුන් කරන ඕනැම දේකට හුරේ දාන්නේ ඔය වගේ අය...