මයිකල් ජැක්සන් ප්රසිද්ද වෙන්න කලින් සිංදු රෙකොර්ඩ් කරපු විදිය 😍😍
tharakaf Well-known member Oct 19, 2020 37,676 78,235 113 Sunday at 8:41 PM #1 Reactions: dilan_randika, CohenLenstra, rukey184 and 4 others
Anyhacker Well-known member Oct 5, 2026 3,340 1,861 113 United States Sunday at 9:06 PM #2 Joe Jackson කියලා පටන් අරන් මයික් එක ඉස්සරහා හෙඩ්ෆෝන් දාගෙන සින්දු කියන සීන් එක නම් මරු
War Fighter Well-known member Mar 22, 2017 9,394 1 29,491 113 Sunday at 9:14 PM #3 මුගේ තාත්තා හෙන abusive ඩයල් එකක් Reactions: ITGuy25
Chemist Well-known member Nov 19, 2023 4,350 7,742 113 Narcissistic Sociopath Manipulator Sunday at 9:28 PM #4 Michael Jackson කිවුවම ඉතිං ආගමක් වගෙ, අලුතින් ඉපදෙන එවුනුත් දන්නවනෙ. පිස්සු හැදෙනවා ඉතිං. No 1 Entertainer ever. Reactions: ITGuy25 and navinnuwan
Michael Jackson කිවුවම ඉතිං ආගමක් වගෙ, අලුතින් ඉපදෙන එවුනුත් දන්නවනෙ. පිස්සු හැදෙනවා ඉතිං. No 1 Entertainer ever.
saw1993 Well-known member Aug 9, 2015 1,737 1,731 113 Kandy Monday at 6:51 AM #5 War Fighter said: මුගේ තාත්තා හෙන abusive ඩයල් එකක් Click to expand... habai thaththa passen indala ehema kare naththm Micheal oya place ekata noennath thibba ne Reactions: War Fighter
War Fighter said: මුගේ තාත්තා හෙන abusive ඩයල් එකක් Click to expand... habai thaththa passen indala ehema kare naththm Micheal oya place ekata noennath thibba ne
War Fighter Well-known member Mar 22, 2017 9,394 1 29,491 113 Monday at 8:38 AM #6 saw1993 said: habai thaththa passen indala ehema kare naththm Micheal oya place ekata noennath thibba ne Click to expand... එකත් ඇත්ත. සමහර විට black teens ලා gangs වලට සෙට් වෙලා නොමග යන ප්රවනතාවය වැඩි හින්දා පොර තදට හිටියා වෙන්නත් පුළුවන් Reactions: CohenLenstra
saw1993 said: habai thaththa passen indala ehema kare naththm Micheal oya place ekata noennath thibba ne Click to expand... එකත් ඇත්ත. සමහර විට black teens ලා gangs වලට සෙට් වෙලා නොමග යන ප්රවනතාවය වැඩි හින්දා පොර තදට හිටියා වෙන්නත් පුළුවන්