ගෑස් කෝ බන්..ඇහුවම කියනවා..ගෑස් ටිකයිලු එන්නේ...ගෑස් නැලු

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura


    ලප ආරච්චිලාගේ කට ඇද බොරිදිසානායකගෙන් තමා අහන්න් ඕනේ
    ------ Post added on Oct 25, 2026 at 10:13 AM
    "බොරුවෙන් රජ වූ එකා කිව්වාම ඒ කියන්නෙ අනුර ජනාධිපතිතුමාට"
    -ලක්මාලී-
    🤣✋
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,784
    9,157
    113
    ඊයේ අපේ ගෙවල් පැත්තෙ ගෑස් කඩේකනම් කට්ටිය අලුත් ඒව අරන් යනව දැක්ක. 20ක් 30ක් විතර පෝලිමේ ඉඳල ගන්නව දැක්කෙ.
    අපිනම් හන්දියේ වීල් පොරක් ඉන්නව පොරට කතා කරල 1000ක් වැඩියෙන් දුන්නාම පෝලිම් නෑ කෙලින්ම ගෙනල්ල දෙනව. හයර් එකට අමතරව 1000 දෙන්න ඕන. 🥱
    මේක අලුත් දෙයක් නෙවෙයි, ලොකුවටම පටන් ගත්තේ අරගල කාලේ..
    කොච්චර නෑ කිවත් බඩු තියෙනවා.. දිත්ව එක වෙලාවෙත් ඕවගේ කතාවක් ගියා, හන්දියේ වීල් පාර්ක් එකේ කෙනෙක්ට කිව, 12,5 දෙකක්ම ගෙනත් දුන්න.. රු 500 වැඩිපුර ගන්නවා.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,918
    1,230
    113
    මට පේන්නේ කඩ කාරයෝ හංගනවා වගේ සීන් එකක්
    (දාර ඩෝබියෙක්)
    අඩෝ එහෙම පක්ශෙක වහලෙක් වෙනව කියන්නෙ පුදුම ගොන් කමක් බන්.:frown: මටනම් හිතාගන්න බෑ ඒ තරම් මෝඩ වෙන්නෙ කෝමද කියලා. මාත් පචය දිනන්න කලින් ඌට සපෝට්. ඒත් ඌ ජනපති උන දවසෙම උට කඩේ යන එක නැවැත්තුවනෙ. :eek: :eek:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,158
    104,170
    113
    දර ලිපේ උයන කෑම තමයි රසය වැඩි සහෝදරයා.
    දර ලිපේ උයමු!
    දේශීය දර ගොවියාට සවියක් වෙමු!
    මෙහෙම කන්න තියෙන්නේ



    @erozan හිටියා නන් කොහෙන් හරි හොයලා දෙනවා. දැන් ඉන්න ඩෝබි වගේ නෙවෙයි ඌ නං. යාපනේ කඩයක් හරි හොයලා දෙනවා.
    ------ Post added on Oct 25, 2026 at 11:52 AM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,709
    7,153
    113
    Gedara
    දර ලිපේ උයන කෑම තමයි රසය වැඩි සහෝදරයා.
    දර ලිපේ උයමු!
    දේශීය දර ගොවියාට සවියක් වෙමු!
    දර වලින් ඉව්වම වායු දූශනය වෙන නිසා උයන්නෙ නැතිව නොකා ඉදලා මැරිලා ගිහින් අනුර පොන්නයට ශක්තියක් වෙයන්කෝ වේසිග පුතෝ

    ගෑස් "ටිකක්" එනවා කියන්නෙ බයිලයක්
    grok හෑල්ලක් දාපන්කො
    ------ Post added on Oct 25, 2026 at 11:55 AM
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,607
    2,079
    113
    853877941_2259455127964260_8175321987871095069_n-jpg.271475
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,780
    7,138
    113
    36
    වැඩිය gas සෞඛ්‍යයට හොඳ නැහැ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,567
    10,576
    113
    Galaha
    මේක අලුත් දෙයක් නෙවෙයි, ලොකුවටම පටන් ගත්තේ අරගල කාලේ..
    කොච්චර නෑ කිවත් බඩු තියෙනවා.. දිත්ව එක වෙලාවෙත් ඕවගේ කතාවක් ගියා, හන්දියේ වීල් පාර්ක් එකේ කෙනෙක්ට කිව, 12,5 දෙකක්ම ගෙනත් දුන්න.. රු 500 වැඩිපුර ගන්නවා.
    මම අරගල කාලේ ගෑස් ගන්න ත්‍රීවීල් පොරක් එක්ක ගියා බඩු හංගල තියෙන තැනකට. උන්ගෙ පාක් එක ගාව බිල්ඩින් එක්ක ඇතුලට ඇතුලට ගිහින් පඩිපෙලක යට ගෑස් හෙන ගොඩක් තිබුන එතනින් එකක් අරගෙන ඇවිල්ල දොර ඉස්සරහම ගහල තිබ්බ වීල් එකට කාටවත් පේන්නෙ ණැතිවෙන්න දාල ගෙදරටම ගෙනල්ල දුන්නා. තෙලුත් එහෙම තමයි. ක්‍රයිසිස් කාලේ මගේ වෙඩින් එක තිබුනෙ. වෙඩින් කේක් ටිකයි අරව ඒව ටික හෝල් එකට ගිහින් දාන්න උපරිම 4km වගේ ඇති ගියපු එකා 5000ක් ඉල්ලුව. දුන්නා දීල ආව 5000ට හරියන්න ඌට දුන්න පස්සෙ හොඳ වැඩක් දුක නෑ ඉතින්. :yes:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,588
    12,663
    113
    උඹ දැන් කෝල් එකක් ගනින් ලිට්රෝ එකට...හරි සර් ඩිලිවරි එක දාන්න පුලුවන් ...අයත් දිස්ත්‍රික්කය කියන්න කියලා තොදොල් වෙනවා
     
    • Haha
    Reactions: Tonto