අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?

Daws

Well-known member
  • Nov 27, 2025
    508
    506
    93
    Colombo
    No issue, if you get the job, any age is okay to do it at least until 70.
    The only issue is without experience at 40, it's difficult to get a good paying job. But if you already got a job, no issue at all. Just be happy and do your fkng job.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,950
    2,519
    113
    Nugegoda
    පහුගිය කාලෙ ආණ්ඩුවලින් සංවර්ධන නිලධාරී කියල බඳවගත්තනෙ කාලෙන් කාලෙට. එතකොට නම් මම දන්න 40 පැනපු අක්කල කීප දෙනෙක්ට ජොබ් එක හම්බුනා. ඒ අය රැකියා විරහිත උපාදිධාරියො විදියට හිටියේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    na bro. graduate wela aurudu 3i. thama first job ekakwath labune na
    interview giyath noone gives me a job :(
    උඹ qualifications වලට වඩා ටිකක් පහළ job වලටත් apply කරපන්. ඊටපස්සෙ ඒ තැන් වලම වුණත් ඉහළ vacancies හැදෙන කොට ඒවාට පැනගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,569
    113
    35
    Spain
    Anura eelanga sare dinana kota umbala kata wahan hitapan Janathaa mathaya dakkama
    මොන අනුරද? දැන් ඉන්න එකා ආයේ දිනන්නේ නෑ. අවුරුදු 5යි, ආයේ නෑ

    උඹ ආපිකෝ එකේ ජොබක් කරා කිව්වා නේ?
    ------ Post added on Oct 26, 2026 at 1:05 PM
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,445
    1,754
    113
    පේමන්ට් එකේ.
    @Sexy Somapala meya civil krnne. pluwnnm sup 1k denn. තව සිවිල් අය මේකෙ ඇති මං දන්නැ හරියට
    Thanks machan

    out wena kale job adui bn. gap eka nisa dan set wenne na
    සිවිල් ඕනතරම් ජොබ් තියෙනවා බං. ඒක නෙවේ උඹට ඩුබායි යන්න පුලුවන්. විසිට් වීසා ගහන් එහේ ගිහින් ජොබක් සෙට් කරගනින් (Civil engineering).
     
    • Love
    Reactions: Babysaban

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,419
    1
    2,681
    113
    Heaven
    GraphicsGods.com
    43i, මෙච්චරකල් jobless ඉදියෙ, මේ ලගදි සෙට් උනා :cool:(y)

    Jobless කීවට ඒ කාලෙත් පොඩි පොඩි හොර වැඩ, හිගා කන වැඩ එහෙම කලා (y)(y)
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,029
    9,660
    113
    Galaha
    අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?
    ඒ කියන්නේ වයස 18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉදලා 40 දි පලවෙනි රස්සාව හම්බුන උන්?
    මේකෙ ගොඩක් උන් අඩු වයසින් blowjob එකක් හරි කරලා තියෙනව බං. මම මගේ පලවෙනි රස්සාව කරේ වයස 21න් වගේ. 2011, 10, 25