ජීවිතේ හොඳම ආතල් ගන්න පුලුවන් වයසෙදි. හොඳට ඉගෙනගෙන. මොලෙත් තියෙන කොල්ලෙක්.
මේක සාපේක්ෂයි !ආතල් ගන්න
ජීවිතේ හොඳම ආතල් ගන්න පුලුවන් වයසෙදි. හොඳට ඉගෙනගෙන. මොලෙත් තියෙන කොල්ලෙක්.
ඉතිං මහන වෙලා අයිස්ලන්තෙට පලයංකෝ, එහේ පන්සලක්වත් නැතුව ඇති,මාත් කැමතියි පැවිදි ජීවිතේට.
ඒත් මේ රස්නේ රටේ කොහොමද බං ඔහොම රෙදි පොරවගෙන ඉන්නේ. ඔන්න AC කරපු කුටියක ඉන්න තියෙනවා නම් අවුලක් නෑ. එහෙම නැත්තං ශෝටක් පිටින් පැවිදි ජීවිතය ගත කරන්න අවසර තිබිය යුතුයි

මැරෙන මොහොතේ ස්ත්රී ලින්ගයට, ස්ත්රී පුකට ආශාවක් ඇතිවුනොත්?
nathuwa melo magulak danne nathi podi ewu mahana wela wadak na...උබව සනීපාරක්ෂක තුවායක් වෙනවාමැරෙන මොහොතේ ස්ත්රී ලින්ගයට, ස්ත්රී පුකට ආශාවක් ඇතිවුනොත්?
------ Post added on Oct 26, 2026 at 11:34 PM
හිතන්න අමාරුයිද ?ඇත්තටම Royal ඉගෙනගෙන පිටරටින් engineer වෙලා ආපු කෙනෙක් මහණ වෙන එක හිතන්න අමාරුයි තමයි, ඒත් සමහරවිට එයාට ඒ ජීවිතේ තමයි ඇත්ත සැනසීම හම්බවෙලා ඇත්තේ. ඉගෙනගත්ත එකයි සතුටයි දෙකක්නේ.
ජීවිතේ හොඳම ආතල් ගන්න පුලුවන් වයසෙදි. හොඳට ඉගෙනගෙන. මොලෙත් තියෙන කොල්ලෙක්.
4 kendare palui kiyala podi kale mahana karana unui. gedara lamai wadi kiyala kanna denna nathuwa mahana karana unui nisa thamai sasaneta kela wela thiyenne.විඳින්න තියෙන සැප විඳලා තමන්ගේ target වලට ගිහින්, ඇත්තටම කළකිරිලා මහණ උන එකෙක් දාහෙන් සම්පතයි දුප්පත් කමට මහණ වෙලා ජීවිතේට ලැබුනේ නැති ඔක්කොම සැප හොයන තට්ටයන්ට වඩා

Garment ekkadaMath mahana wenna inne,..![]()