ඇයි මචන්ලා බිස්නස් එකක් කරනකොට යාළුවෝ නෑයෝ තරහින් කතා කරන්නේ ?
නෑයෝ , යාළුවෝ තව අහම්බෙන් හමුවන සමහර අය තරහෙන් කතා කරනවා වගේ පේනවා
මම කරන දෙක අකමැති වගේ වචන එයාලා පිට කරන්නේ
උදව්වක් ඉල්ලුවත් කරන්නේ නෑ රවටනවා හින්ට් පාස් කරනවා සවුත්තු කරන්න වගේ හැසිරෙන්නේ.
සමහර උදේ 8 හවස 5 ජොබ් කරන අය උපදෙස් දෙන්න එනවා ඒ අයගේ වදන් ඇහුවම එපා වෙනවා
මම හැබැයි එක පාරෙන් එහෙම අයව කපලා දානවා අය කතාවට යන්නේ නෑ ෆේස්බුක් එකේ නම් Unfriend කරනවා
හැබැයි මට හිතෙනවා නිකන් සමාජේ තනි වෙලා වගේ කියලා , මට කවුරුවත් නෑ කියලා
ඇයි මචන්ලා බිස්නස් එකක් කරන කෙනක් එක්ක සමාජයේ මිනිස්සු තරහා වගේ කතා කරන්නේ
එහෙම තනි කරලා දාන්නේ එයාලව ?
බිස්නස් කරන ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා එයාලා වැඩි කතවක් නෑ හෙන ඔලුවෙන් වගේ ඉන්නේ මට හිතෙනවා සමාජේ මිනිස්සු එක්ක කතාවට ගියොත් ඔළුවට අත හෝදන නිසා ද කියලා එයාලා එහෙම ඉන්නවා ඇත්තේ ඉස්සර මට මේක නොතේරුනාට දැන් තේරෙනවා