කවුද බං ඕක විතරක් කරන්නෙ? කරනවා නං ලොකු ලෝයර් කෙනෙක් අල්ලලා එහෙම කරන්න ඕනෙ. අනික මාසෙට ගාණක් දුන්නම අකවුන්ට් එක යුස් කරන්න දෙන වයසක මිනිස්සු ඉන්නවා. කවුද යුස් කරන්නෙ කියලා දන්නෙ නැහැ. දුන්නෙ මොකටද කියලා නං දන්නවා. ඉතිං ඔය ළමයි බලන්නෙත් නැති වල පයයි ගොඩ පයයි තියං ඉන්න මිනිස්සුන්ට මාසෙකට ලක්ෂයක් හම්බෙනකොට හොඳට කාලා ඇදලා ඉන්න ඇති. උඩින් පොඩ්ඩක් පෙනුනනට මේවගෙත් චීට් කෝඩ් තියෙනවා. මිනිස්සු උඩින් දකින්නෙ ටිකයි.
මොලෙ තියෙන එකා කවදාවත් අහු වෙන්නෙත් නැහැ. නමක් පොතේ ලියවෙන්නෙත් නැහැ. ගිහිං උගෙ ගෑණිගෙන් ඇහුවොත් ගෑණි මුකුත් සිරාවට දන්නෙත් නැහැ. ගමේ එකෙක්ගෙන් ඇහුවොත් පිස්සුද කියලා අහයි.
මිනිස්සු දකින්නෙ වෙඩි තියලා/ බෙලි කපලා නම් නිවුස් වල දාගෙන ඉන්න වුන් වැඩ්ඩො වගෙ. හැබැයි මොළෙන් වැඩ කරන එකා ගේ දොරවත් ලෝක නොකර නිදා ගන්නෙ.
ඊට වඩා හොඳයි බං පොලිසියට ගිහිං දෙනවා බිම තිබ්බා කියලා. ලොකේෂන් නං ලොකේෂන්. හරි එකෙක් නං ආයෙ ගෝලයව දෙසැරයක් එතැනට යවන්නෙ නැහැ.
USA සීන් එක කිවුවේ උඹට නෙවෙයි බං ඇස් පේන්නෙ නැත්ද? ඒක කිවුවේ helplesser ට.
පිස්සුද බං ඇප් හදන්න? මං E-Mail එකයි Compass App එකයි. කවුරුත් තාම ඒ විදිහට තියන්නෙ නැහැ. මං තියන විදිහට හදිසියෙ අදාළ කට්ටිය මැසේජ් බැලුවත් තියන තැන හොයා ගන්න බැහැ. ගන්න ආපු එකාට කියන්න තියෙන්නෙ මෙතැන තමා දීලා තියෙන්නෙ කියලා විතරයි. මැසේජ් එකෙත් එතැන පෙන්නන්නෙ හැබැයි එතැන නැහැ. ඌව කුදලන් ගියාම නිතර ගන්න එකෙක් නං සල්ලි ටික දඩ ගෙවන්න/ ඇතුලට දාගන්න රිවස් කරනවා. නැත්නම් ආයෙ ඌට ඒක නිකං දෙනවා. මෙහෙම සල්ලි රිවස් කරලා වැඩ කරන්නෙ නැහැ කවුරුත්.
Dark Web මාකට් තියෙන නිසා App තේරුමක් නැහැ.
ඕක
Benzodiazepine AKA CNS Depressant එකක්. Chemistry පාඩමක් කොටන්න බැහැ. කෙටියෙන් කිවුවොත් ඕකෙන් Anxiety අඩු වෙනවා. Nerve Pain අඩු වෙනවා. නිතර පාවිච්චි කරන්නෙ නැත්නම් නිදි මතක් එනවා. Benzo වදින්නෙ GABA-A Receptor එකට. Alcohol එහෙමත් ඔතෙනට වදිනවා. සමහරු නිකං ඔය පෙති දානවා සැහැල්ලු වෙන්න. පොඩි වෙරි ගතියක් එනවා. Anti-Anxiety ගතියක් එනවා. සමහරු ලොකුවට දාලා කිරෙනවා. සමහරු Caffeine වගේ එක්ක මික්ස් කරලා නින්දෙ නොනින්දෙ ආතල් එකක් ගන්නවා. සමහරු කෙලින්ම ගහලා බුදියනවා. මේවා euphoriants නෙවෙයි ඒ නිසා ලොකුවට Euphoric ගතියක් නැහැ. හැබැයි GABA-A නිසා මනස සැහැල්ලු නිසා සමහරුන්ට පොඩි Euphoric ගතියක් දැනෙනවා. වැඩියෙන්ම නිකං පෙති දාන්නෙ රට තමයි. Xanax/ Valium/ Klonopin/ Ativan කියලා සර්ච් කරලා බලන්න.
සමහරු Benzo Alcohol එක්ක කලවන් කරනවා. බියර් එක ගල් බෝතලේ වෙලා වදින්නෙ. හැබැයි Dangerous. මැරෙනවා.
සමහරු Benzo Alcohol බිවුවට පස්සෙ එන හැංග් ඕවර් එකට Cocaine Crash එකට Use කරනවා.
Diazepam/ Clonazepam වගේ Benzo Alcohol Withdrawal වලට දෙනවා. Opioid Withdrawals වලත් Anxiety/ Insomnia වගෙ දේවල් යට ගහන්න ගන්නවා. හැබැයි FDA Approved නැහැ. ඒ කියන්නෙ ඉතිං හෙරොයින් පාවිච්චි කරන අය Diazepam අහුරක් කටේ දාගන්නවා සික් එක ලේසි කර ගන්න.
Benzo CNS Depressant එකක් නිසා හෙරොයින් පාවිච්චි කරන අය කලවමේ ගහනව. දෙකම CNS Depressant නිසා පොඩි Heroin Dose එකකින් ලොකු ෆන් එකක් වදිනවා. නිකමට හිතන්න Hybrid System එකක්. කලවං කරාම Synergy එකක් එනවා. හැබැයි මාරාන්තිකයි. Opioid Deaths වලදී ගොඩක් Benzo කලවමේ ගහපු අවස්ථා දකිනවා. ගොඩක් ලංකාවේ නං Benzo වෙනුවට මික්ස් කරන්නෙ කවුරුත් අහල තියෙන Pregabalin.
මං වගේ ඕන දෙයක් වෙත්දෙන් කියලා Holy Trinity [ Houston Cocktail ] ගහද්දීත් Benzo ගන්නවා.
ලංකාවේ Carisoprodol නැහැ ඒ නිසා එතනට Pregabalin Or Gabapentin Use කරනවා. හැබැයි Original Trinity එක වෙනස් වෙනවා Carisaprodol නැති නිසා. ඒක වෙන එකකින් Replace කරන්න බැහැ මොකද එතැන වැදගත් වෙන්නෙ
Carisaprodol එකෙ Metabolite එක වෙන
Meprobamate නිසා. ඒක වෙනම තහනම් කරපු CNS Depressant එකක්. ඒක ඇඟේ තියන වෙලාව/ Effects එක්ක Trinity එක වෙනම පැත්තකට යන්නෙ. ඔය ලිංක් ක්ලික් කරලා දල අදහසක් ගන්න පුළුවන් Wiki එකෙන්.
Benzo Methamphetamine Use කරන අයත් පාවිච්චි කරනවා. ඒත් එක්ක එන Anxiety ගතිය නැති කරගන්න. නිදාගන්නත් සමහරු ගන්නවා. හැබැයි Meth Use කරලා නිදා ගන්න නං Mirtazapine තමා. මේකෙන් බඩ ගින්නත් එන නිසා මේක තමා ගොඩක් අය ගන්නෙ. Heroin Use කරන අයත් බඩගින්න එන්න ඕක ගන්නවා. Pregabalin ගන්න අයත් ඉන්නවා හැබැයි ඊට වඩා Success
Mirtazapine බඩගින්න එන්න. Mirtazapine Antidepressant එකක් නිසා Meth/ Heroin ගහන අයගෙ මානසික ලෙඩත් ලාවට ටච් වෙනවා. අනික Pregabalin වගේ හොයා ගන්න අමාරු පාමසි කාරයො මුණ එල්ල ගන්න බෙහෙතක් නෙවෙයි Mirtazapine.
ඔහොම ඉතිං කියාගෙන යනවා නං පොතක් ලියන්න පුළුවන්. Clonazepam වලින් පටන් අරගෙන නතර වුනෙ Mirtazapine වලින්. මෙතැන කිව යුතුම දෙයක් තියෙනවා. Benzo ගාන අඩු වුණාට වැඩිය පොලිසියෙන් තහංචි නැති වුණාට ඉතාමත් ඇබ්බැහි වෙන/ Cold Turkey නවත්තලා මැරෙන්න/ Brain Damage එන්න පුළුවන් බෙහෙත් කොට්ටාසයක්.
ඊට වඩා කොටන්න බැහැ චූ බරයි. දැන් AI/ Youtube/ Wikipidea එහෙම තියෙනවා ආස කෙනෙක්ට තේරුම් ගන්න. මේවා තේරුම් ගන්න ඕනෙ මත් වෙන්න නෙවෙයි ආරක්ෂා වෙන්න. එතකොට ඔයාට පුළුවන් විස්කි බිබී ඉද්දි කවුරු හරි ඇවිත් Clonazepam හරි Alprazolam හරි පෙති බෙදන්න ගත්තොත් හොඳට වදිනවා කියලා ඒකෙ තියෙන බයානක කම පෙන්නලා පොන්නයා වෙන්න හෝ වීරයා වෙන්න. Depends On You Friend Circle.
මං A/L ඉවර වෙලා නාකොටි අන්ඩකවර් බැස්සා කසින් කෙනෙක් පොලිසියෙ හිටපු නිසා. අනිත් ඒවා නං රට ඉද්දි ඉගෙන ගත්තුවා කරේ වෙන ඩිග්රියක් දැනුම තිබ්බේ වෙන වෙන දේවල් ගැන. රට ගිහිල්ලා තමයි Drug වලටත් යොමු වුනෙ.
Oxycodone ඉස්සෙලාම දැම්මේ. Oxycontin කියන්නෙත් මරු මාතෘකාව පිටු ගණන් කොටන්න පුළුවන්. Oxycontin ගැන Dopesick on Hulu and Painkiller on Netflix වගේ Tv Series පවා හැදුණා. Oxycontin හදපු
Purdue Pharma Patients ලා Target නොකර Doctorsලව Target කරලා Opioid Epidemic එකක් ඇති කරපු විදිහ Pablo Escobar ගහපු ගේම වගේම Interesting. දැන් තියෙන Fentanyl Epidemic එකට පවා මුල් ගල තිබ්බෙ Purdue Pharma.
මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරොත් අයෙ මුකුත් නැහැ ජීවිතාන්තය දක්වා ඇතුලෙ. ඒ නිසා ඒ වැඩ එපා. අනික ග්‍රෑම් එකක් හදන්න යන කෝස්ට් එක එලියෙ තියෙනවා වගෙ ඩබල් නං වැඩක් නැහැ. Drug Risk එකත් එක්ක Profit 50% ක් අඩුම ඕනෙ. අනික ලංකාවේ නං වෙන දේවල් හදලා වැඩක් නැහැ. Heroin/ Methamphetamine/ Cannabis ඔය ටික තමා.
කවුරුත් අලුත් දෙයක් දැක්කොත් ගන්නෙ නැහැ. මෙහෙ යන්නෙ පරම්පරාගත Drug Use එකක්. A කියන මනුස්සයා X කියන Heroin ගහන මනුස්සයා එක්ක ආශ්‍රයට වැටුනොත් A දන්නෙ Heroin ගැන විතරයි. ඌ ගහන්නෙත් ඒක විතරයි.
හරියට පාමසි වල යල් පැන ගිය කටිං කටට එන රීති වගෙ. Pregabalin නං දෙන්නෙ නැහැ Clonazepam ඕන තරං දෙන්නං. මොකද කුඩ්ඩො යුස් කරේ Pregabalin. Police වලින් දැනුවත් කරන්නෙත් Pregabalin. අල්ලන්නෙත් Pregabalin. නමුත් Clonazepam වගෙ Benzo Pregabalin වගේ 10 ගුණයක් බයානකයි. ඊටත් වඩා Abuse Potential එක වැඩි. පාමසි කීපයයි දන්නෙ හරියට බෙහෙත් ගැන. Pregabalin විතරක් නෙවෙයි Baclofen/ Alprazolam/ Clonazepam එහෙමත් වෛද්‍ය අනුමැතිය මත පමණක් දෙන්න ඕනෙ.
ඔන්න මුත්‍රාශය පුපුරන්න යන්නෙ. ඒ නිසා දැන් ඇති.
මම දැන් නාකොටි බහින්නෙ ජෙන්ට ඇඳලා. හැබැයි ඒකෙ පත් වීමක් නැහැ. මම වෙන රස්සාවක් බිස්නස් එකක් කරනවා. පරණ පුරුද්ද නිසා බහිනවා දැන් ටිකක් සීනියර් නිසා ජෙන්ට ගහනවා.