නූගත් පචාන්ඩුවේ හරි හමන් එකෙක් වත් නැද්ද මේවට යවන්න ලංකාව ලෝකෙට විහිළුවක් කරන්නේ නැතුව?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,583
    17,994
    113
    හැමදේම පිනට හම්බ වෙන නිසා දැනුමත් පිනට හම්බවෙයි කියලා හිතුවද දන්නෑ..🙃


    aYVw69e.png

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,581
    2,076
    113
    United States
    Doha News mic එක ඉස්සරහ stable government ගැන කියන විදිය ඇහුණම ලෝකෙට පේන විදිය ගැන නම් ටිකක් හිතෙනවා බන්.
     
    • Haha
    Reactions: snyder007

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,711
    78,298
    113
    මුන්ට කඩ්ඩෙන් කතා කරන එක තහනම් කරන්න ඕනා 🤭

    (0:00) After 2022, we faced a lot of incidents. We ourselves are in bankruptcy. (0:10) Now we are recovering.

    With a stable government, we have a big opportunity. (0:16) And this is the time to come to Sri Lanka. When someone invests wherever in the world, (0:23) they need their political stability as well as economic stability.

    We have more than 100 (0:29) nearly more than 150,000 Sri Lankan diaspora in here. That means they are working as a professional (0:36) as well as some hotels and all other sectors. This is a world investment forum.

    We hope (0:42) we have a big opportunity. We have in the tourism sector as well as industrial service sector. (0:49) If you are planning to invest wherever in the world, Sri Lanka is the best place for the (0:55) come and explore.

    Next year, January 14th to 17th, we have a Sri Lanka Expo after 15 years. (1:02) Along with that, we are planning an investment forum. We are almost (1:07) stable politically and economically.

    We have a lot of opportunity. (1:12) Come and explore your investment opportunity in Sri Lanka.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,479
    169
    63
    මුන්ට කඩ්ඩෙන් කතා කරන එක තහනම් කරන්න ඕනා
    කඩ්ඩ ප්‍රශ්නෙ නෙවි බං, පිච් එක. දෝහාවෙ "ස්ටේබල් ගවර්න්මන්ට්" විකුණන කොට රටේ පළාත් 12ක මිනිස්සු 10,000ක් වතුරේ, ඉස්කෝල හැම එකක්ම වහලා. ඒක තමා ලෝකෙට පේන ස්ටේබිලිටි එක 🤣🤣
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,448
    1
    4,156
    113
    Best person as he became Rich from selling wade in Thambuthegama Train along with AKD who declared more than 40 million without an employment only from the salary of MP
     
    • Like
    Reactions: clumsyhulk

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,739
    2,845
    113
    කඩ්ඩ ප්‍රශ්නෙ නෙවි බං, පිච් එක. දෝහාවෙ "ස්ටේබල් ගවර්න්මන්ට්" විකුණන කොට රටේ පළාත් 12ක මිනිස්සු 10,000ක් වතුරේ, ඉස්කෝල හැම එකක්ම වහලා. ඒක තමා ලෝකෙට පේන ස්ටේබිලිටි එක 🤣🤣

    පළාත් 12ක 🤔
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,353
    765
    113
    ඒක තමා ඉතින් accent කියන්නේ. වෙන රටක ඉන්න එකෙක් දන්නවා Mother language එක අනුව තමා second language එක words pronounce වෙන්නේ + sentence structures godak welawata හදන්නේ. ඉතින් ඔය ජප්පගේ අවුල මොකද්ද ඕක? complex words + sentence idioms දැම්මා කියලා වැඩේ වෙනවද? උඹලත් නිකන් එකම කසියේ anith paththama තමා. ratata වැඩේ වෙන්න ඕනේ මොන language එකෙන් හරි.