යක්බෙරහඩට ඇගේ ලේ රත්වෙන යක්කයෝ වරෙල්ලා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    විදෙස් හඬ 2 එකේ අලුත් එක ආවම thumbnail එක දැක්ක ගමන්ම හිනා ගියා බන්, තව හුට්ටියක් ඇවිත් කියන එකට නම් හොඳටම සෙට් වුණා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    සඟ සභාව තුල වැඩ පිළිවෙලක් හැදෙන්න ඕන, විනය රීතියක් පනවන්න ඕනා ගුරු හාමුදුරුවන්ගෙන් හෝ සංඝ සභාවකින් කරුණු සඳහා අවසර නොගෙන මාද්‍ය නිවේදන හෝ මාද්‍ය වල පෙනී සිටීම ඇවැතක් කරලා.මේ ලෙඩේ හොඳ කරන්න වෙන විදියක් නෑ.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    කොහෙන් මතුවෙන මල හෝන්තුද බං මේ??
    පන්සල් වල ඉන්න තට්ටයන්ට දැන් බණ කියනවට වඩා ටික්ටොක් රඟපෑම් කරලා සල්ලි හොයන එක ලේසි වෙලා බං 😂
     
    • Dislike
    Reactions: Rahu Asurendra