ඉක්මනට සල්ලි හොයන විදිහ හෝ?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,414
    7,903
    113
    Narcissistic Sociopath Manipulator
    ekiyanne uba polisiyeth weda karanwa

    drugs selling krnwa

    + wena business krnwa

    ado rata hitiye europe d
    Europe. පොලිසියට වැඩ කරන්නෙ නැහැ. උන්ට මේවා කියල දුන්නොත් මොලේට සමනල ගැටේ වැටෙයි. Drug බිස්නස් කරන්නෙත් නැහැ යුස් කරා.

    මේවා දැක්කහම නන් බොරු ,හොරු කිය කියා වැලලෙයිද මන්ද ? උඹ ලයිට් කනුගානේ වැලලියන්.View attachment 271783
    මොකක්ද මේ? සල්ලිද? ගොඩක් හෙවුවද? රුපියල් 100 000ක් ණයට දෙන්න බැරිද ඔච්චර හොයන එකේ.

    උබෙ වයස කීයද බන්
    2027ට 72ක් වෙනවා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,414
    7,903
    113
    Narcissistic Sociopath Manipulator
    can-you-overdose-on-klonopin-polysubstance-risks.jpg
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,414
    7,903
    113
    Narcissistic Sociopath Manipulator
    Addicted ද? ප්‍රසිදධ ඒවට සාපේක්ෂව හානිය අඩු වැඩි බව?
    කොයි Drug එකත් හානිකරයි. එක එක Drug එකෙන් හම්බෙන්නෙ එක එක විදිහෙ Effects. එක එක්කෙනාගෙ Brain Chemistry එක අනුව Addiction එකත් වෙනස් වෙනවා. Overall Stimulants බැලුවොත් Methamphetamine වලට වඩා Safe. Short Duration එක නිසා සහ Dopamine Surge එක සාපේක්ෂව අඩු නිසා.

    හැබැයි Duration අඩු නිසාම Cocaine, Alcohol එක්ක කලවන් කරනවා. එතකොට හැදෙන Cocaethylene; Cocaine වලට වඩා Toxic.

    Heroin/ Opioids එක්ක කලවන් කරනවා AKA Speedballing. ඒ නිසා එහෙම මේක හොඳයි අරක නරකයි කියන්න අමාරුයි.

    තව Stimulants වල Common Risks Heart Issues/ Strokes/ Nasak Damages එහෙමත් තියෙනවා Cocaine නිකං ගත්තත්.

    Stimulant High/ Opioid High/ GABAergic Drug High/ Other Drug Highs එකිනෙක්කට වෙනස් නිසා මේක හොඳයි මේක නරකයි කියන්න අමාරුයි.

    ඒකයි සමහරු සිගරට් වලට Addict වෙලා ඉන්නෙ/ සමහරු විට කන්න/ සමහරු Tablets වලට/ සමහරු හෙරොයින් වලට. ඉස්සෙල්ලම Expose වෙන Drug එක Underlying Mental Health Issues/ Family History එහෙමත් Addiction වලට බලපානවා. ඒක නොතේරෙන නිසා තමා ගොඩක් අය ඔය සිගරට් එක උරණ එකේ තේරුම මොකක්ද? බඩ පිරෙන්න මොනවා හරි ගෙනත් කාපන්කො/ ඔය කුඩ්ඩ බොන එකේ තේරුම මොකක්ද? ළමයි ගැන හිතපන්කො වගේ දේවල් කියන්නෙ. Addiction ගැන නොදැනුවත් Docලා පවා ඕක කරනවා.

    cocaethylene-danger-comparison-infographic.jpg

    What-Is-Speed-Balling-Drugs.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,630
    12,161

    දන්න එකෙක් ඉන්නව cocaine + alcohol වලට අහු උන එකෙක් එක්ක 😕.. ඒ ආසරේ ගලෝගන්න බැරුව ඉන්නෙ
     
    Instagram

    Junior member
  • Aug 9, 2026
    22
    29
    13
    @Chemist
    Family History එක Addiction වලට බලපාන්නේ කොහොමද බන් ?

    ජාන බලපෑමයි හැදෙන වටපිටාව අනුවයි.

    ❌ජාන
    මොලේ සතුට දැනෙන ඩොපමීන් Receptors අඩු උනාම මත්ද්‍රව්‍ය හොයනවා...
    මත්ද්‍රව්‍ය ඇඟට පත්තියම් වෙන එක ඇඟකින් ඇඟකට වෙනස්. බිව්ව බඩු ටික ජීර්ණය වෙන වේගය තීරණය කරන්නේ අපේ ඇඟේ ජාන වලින්....
    Depression , Anxiety පීඩන වලින් මිදෙන්න මත්ද්‍රව්‍ය හොයනවා....

    ❌හැදෙන වටපිටාව
    තාත්තා , අයියලා බොනවා නම් නිකන්ම මනසට මත්ද්‍රව්‍ය ගැන අදහස ඔළුවට එනවා....
    ඉන්න ගෙදර ළඟින්ම බඩු සප්ලයි කරගන්න පුලුවන් උනාම.....
    පොඩි කාලේ ඇතිවෙන Trauma නිසා......
     
    • Wow
    Reactions: Jameson.k

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,647
    1
    20,975
    113
    35
    Spain
    ඉක්මනට පෝසත් වෙන එක අපි හැමෝගෙම ආසාවනෙ. එහෙම පෝසත් වෙන්න ඕනෙ නං ලයිට් කණු වල ගහල තියන ලැමිනේට් බෝඩ් ඔය රත්ත්‍රන් සින්න වෙන බෝඩ් පිටිපස්සෙ/ ලයිට් කණු අවට ගල් යට. පාට වෙලා වගේ තියන ගල් යට. ට්‍රාන්ස්ෆොමර් අවට. කිලෝමීටර් කණු අවට. ලොකු තනි වුණු ගස් ගාව. කොන්ක්‍රීට් වැට කණු ගාව බලන්න. ටොෆි කොළ/ පේස්ට්‍රි බැග් තියෙනවා නං බලන්න. එක්කො සල්ලි හොයන්න නිදානයක් සෙට් වෙයි. එක්කෝ පොලිසියට අහු වෙයි. නැත්නම් වෙඩි පාරක් පිහි පාරක් කන්න වෙයි. මහා පාරවල් වලට වැඩිය අතුරු පාරවල්. ගොම්මන් හුන්ඩු පාරවල් වල බලන්න. ජය වේවා!
    ඊයේ මන් කඩේ ගියා හවස තේ එකට බනිසක් ගන්න. එතකොට දැක්ක කොල්ලෙක් පාර කෙලවරේ බිම අවුස්සනවා. මම එනවා දැක්කම ඌ හිස් බෝතලයක් උස්සගෙන එක වන වන ඒ පැත්ත බලාගෙන ගියා. මන් දන්නවා ඌ කවුද කියල, මේ පැත්තේ කුලී වැඩ කරන එකෙක්. මම ඌ පහු කරගෙන ටිකක් දුර ගියාම දැක්ක පාර අයිනේ ඕන තරම් ප්ලාස්ටික් බෝතල් තියෙනවා, හිස් අරක්කු කාලේ බෝතල එහෙමත් තියෙනවා. එත් මූ බොරුවට ප්ලාස්ටික් බෝතල් අහුලනවා වගේ කරන්නේ මොකක්ද කියල නෝට් වුනේ කෙමිස්ට් කලින් දාක කියපු දෙයක් මතක් වෙලා. එතකම් මූ සල්ලි නැතිව බෝතල් අහුලනවා කියලයි හිතුවේ. එත් මූ ලොකේෂන් තියන එකෙක්.