වසන්ත සමරසිංහ ල කියන්නේ... ඇත්තටම මානව වාදියෝ නෙමේ. අවස්තාවාදියෝ. ඒ වගේම හැකියාවක් හෝ දක්ෂකමක් තිබූන මිනිස්සු නෙමේ.. මේ යක්කු විශ්ව විද්යාලේ ගියාට ඉංග්රීසියෙන් තියන උපාධියක් කලාට " ඉංග්රීසි භාෂාවට වෛර කරපු ඒ වගේම ඉංග්රීසියේන් කතා කරන උන්ට අපහාස කරපු " විශ්ව විද්යාලයේ ඉංග්රීසියෙන් කතා කිරීම.. උපහාසයට ලක් කරපු.. භෂ්ටයෝ..අනුර කුමාර , විජිත හේරත්, වසන්ත සමරසිංහ.. මේ හැමෝම ඉංග්රී භාෂාවෙන් කෙරුණා උපාධි තියන උන්. උන්ට මෙච්චර චාටර් විදිහට ඉංග්රීසි කතා කරලා. ඉංග්රීසියෙන් කෙරෙන උපාධියක් ගන්න පුළුවන් කියල උඹල හිතනවා ද? ලංකාවේ ළමයින්ට ඉංග්රීසි බැරි උනාට ඕනෙම උපාධියක් තියන විශේෂයෙන් ඉංග්රීසි භාෂාවෙන් කෙරෙන උපාධියක් කරපු එකෙක් ට ඉංග්රීසි භාෂාව තමන්ගේ වැඩට හසුරවා ගණන් පුළුවන්. මොකෝ විශ්ව විද්යාලයේ දී. ප්රස්න්ටෙෂන්ස් වයිවා , ඉන්ටවිව් කරලා සැහෙන පරිචයක් ලැබෙන නිසා. දැන් මුන්ට මේ 11 වසරේ පොඩි එකෙක් තරම් වත් , ඉංග්රීසි බැරි ඇයි . ? එතකොට මුන් උපාධිය කලේ කොහොමද?
අන්න එතකොට තමා මිත්රවරුනි මුන්ගේ සරම් කැඩෙන්නේ...
මුන්ගේ උපාධිය කලේ , ප්රැක්ටිකල් , තිසිස් ,.එසයින්මන්ට් ඔක්කොම කලේ මුන් නෙමේ. කැම්පස් එක ඇතුලේ හිටපු මුන්ගේ බච්චෝ..
මුන් දේශපලනය කල නිසා මුන්ට කොස් එකට ෆුල් ටයිම් එන්න බැරි උනා කියමුකෝ.. එක හරි . එත්,. මුන් හොරට උපාධිය ගත්ත කියන එක අනුමත කරන්න පුළුවන් ද?
මේක තමා මේ තක්කඩියන් ගේ විදිහ. .ඇඟ පුරා පචේ.. හැබැයි සිංහ හම පොරවාගෙන හිටියට.. කට ඇරිය ගමන් නරි හුව ඇහෙනවා වගේ .. මුන් කට ඇරිය ගමන් මුන්ගේ සරම් කැඩෙනවා....
දෝහා වලදී වෙන්නෙත් එක.. සරම කැඩෙන්නේ..මුගේ විතරක් නෙමේ රටේ.. එකයි ප්රශ්නේ.. මූ තමා බැසිල් ට " කපුටු කාක් කාක්" කියා කියා ආණ්ඩුව පෙරලුවේ ( බසිලා ගේ ඉංග්රීසි හොදයි කියල වත්.. උගේ. වැඩ හොදයි කියල වත් නෙමේ මේ කියන්නේ. මුත් උන් වගේම තමා කියන්න)
දැන් හැමෝටම එන ප්රශ්නේ, පුටින් , ශි ජින් පින්, භාෂා පරිවර්තකයෙක් එක්ක කතා කරන එකේ මුන්ට බැරි මොකෝ කියල..
එකට හේතුව මේකයි.. මුන් දැන් මේ දෝහා වලදී ඉංගිසියෙන් කතා කරන්නේ.. ඇත්තටම රටට ආයෝජන ගෙන්න නෙමේ.." අපිට ඉංගිරිස් කතා කරන්නත් පුළුවන් " කියල මුන්ගේ ඩොබි සනුහරේ ට පෙන්නන.....භාෂා පරිවර්තකයෙක් දැම්මම රටට හොද උනාට මුන්ට ඕනි එක නෙමේ..
මුන් මොන තරම් පුංචි මිනිස්සු ද? ඒ වගේම පිසචයෝ ද? රටට කෙල උනත් කමක් නැහැ..
මම මේ කියන කතාව බොරු නං. කැම්පස් එකේ බැච් එකේ. .අඩුම ලකුණු අරන් රිපීට් 10-12 තියාගෙන අවුරුදු 3-4 පස්සේ ඩිග්රි එක කම්ප්ලිට් කරපු උන් හැසිරෙන විදිහ බලපන් පලවෙනි ජොබ් එක හම්බ උනා ම.. අන්න ඒ කුලකයට ම තමා මුන් අයිති වෙන්නේ..
මුන් සුද්දෙක් ගාව හිට ගත්තම බලපන්. නිවටකම වැක්කෙරෙනවා ...
කෙනෙක් අහල තිබ්බ.. මුන්ට ඉංග්රීසි බැරි බව තේරෙන්නේ නැත්තේ ඇයි කියල?
උත්තරේ මෙච්චරයි.. දැන් වසන්ත සමරසිංහ ට මේ සාකච්චාවට තමන් සුදුසු නැහැ. සහ තමන් හරියට. රට ගැන සන්නිවේදනය කරන්නේ නැහැ කියල තේරෙන්නේ නැද්ද?
තේරෙනව..
එත්.. ඒ එක්කම වසන්ත දන්නවා තමන්ට චන්දෙ දන ලංකාවේ ඩොබිලාට, තමන්ට තරමට වත්.. කියන දේ වත් උත්තරේ වත් තේරෙන්නේ නැහැ කියල... සමරසිංහ දන්නවා.. තමන් " බා බා බැලැක් ශිප් " කිව්වත් ඩොබි ල ටික .. " දැක්ක නේද වසන්ත සහෝදරයා.. දුන්න නිවුස් රිපෝටර් ට දුවන්න" කියල තමන් ව උස්සනවා කියලා..
පව් බං අපේ රට...
copied..