උඹලට හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුව මහ බොළඳ කාලකණ්ණි එකක් කියලා?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,821
    11,059
    113
    Sherwood වගේ තැනක
    එහෙම නං ලොකුවට පේන්න අවුලක් නෑ..

    මැදමුලන වලව්වෙ කක්කුස්සියට රිංගන එක පොඩ්ඩක් අඩු කරල බැලුවොත් සමහරවිට උඹට ඕක හරියන්නත් ඉඩ තියෙනව
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,522
    6,113
    113
    උඹල දැන් මෙතැන ජෙප්පෝ බයියෝ කියලා මරාගන්නේ ඇයි, ඊගෝ එක හින්ද නේද? අන්න ඒ වගේම සත්‍ය දකින්න බැරි පිරිසක් තමයි සියලු පක්ෂවල දේශපාලනේ කරන්නේ. ඒ පිරිසත් ගිහින් ඉන්නේ උඹල අතරින් මයි. පේනවද මෝඩකම, ගොන් කම තමන්ගේ. කොටසකට නං පෙනෙයි, හැබැයි අනෙක් කොටස අපේ අම්මව පලු අරියි. හැබැයි ඔය තැරි දාර ගොන්කම මකන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: shamil45

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    952
    1,230
    93
    අන්න අඩු කුලේ ජෙප්පෙක් ඩිටෙක්ටඩ්.
    Cat Please GIF

    උබම ප්‍රශ්නයක් අහලා, මොකෙක් හරි උබ බලාපොරොත්තු නොවෙන උත්තරයක් දුන්නම උට බනින් එක හරිද? අංග විකල හුත්තිගෙ පුතෝ
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    461
    834
    93
    Cat Please GIF

    උබම ප්‍රශ්නයක් අහලා, මොකෙක් හරි උබ බලාපොරොත්තු නොවෙන උත්තරයක් දුන්නම උට බනින් එක හරිද? අංග විකල හුත්තිගෙ පුතෝ
    තොපෙ අම්මට අනුර හිතුවත් සැපයි කියලත් හිතෙනවා නේද පකෝ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,668
    5,752
    113
    රාජා භවතු ධම්මිකො කියන්නෙ " ධම්මික පෙරේරා ට රජ වෙන්න දෙන්න එපා කියන එක කියල" හිතන් ඉන්න මාලිමා පුස්තකාල ඉන්න රටක් මේ😂😂😂

    ඕක තමා හැන්ගිච්චි නියම හේතුව මූ ජයමන්ගල ගාතා වලට බය😁😁😁
    ------ Post added on Oct 28, 2026 at 7:58 PM
     
    • Haha
    Reactions: ewijesekara

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,452
    2,493
    113
    ඔව් පේන්නෙ නැද්ද ගොරක හැත්ත. මහ එකා අනුන්ගෙ සුර ගාන හොයනවා. ඉතිං හරියයිද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,613
    2,086
    113
    United States
    අඩුපාඩු නැහැ කියන්න බැහැ, සමහර පොරොන්දු තාම හරියට ඉටු වෙලා නැහැ කියන එක ඇත්ත. ඒත් කලින් ආණ්ඩු එක්ක සංසන්දනය කරද්දි සම්පූර්ණයෙන්ම කළු සුදු විදිහට බෙදන එකත් හරි නැහැ වගේ. වැඩේ මැනිය යුත්තේ කෑගැහිල්ලෙන් නෙවෙයි, ඇත්තටම මිනිස්සුන්ට ලැබෙන වෙනසෙන් කියලයි මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: shamil45