දනිස් වල ජෙල් අඩුවෙලා දනිස් අමාරුව ......

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,355
    378
    83
    Under the sky
    දනිස් වල ජෙල් අඩුවෙලා දනිස් අමාරුව ආපු අය ඒක හොදකරගත්තේ කොහොමද ? කව්ද හොද ඩොක්ටර් ? ඩිලිවරි එකෙන් පස්සේ දනිස් කේස් එනවද මචං ?
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    931
    1,208
    93
    Dog Kisses GIF by Woofzara

    ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරන්ව. (මේකෙ උන් විහිලු කරාට, අමාරුව තියෙන එකා තමා වේදනාව දන්නෙ)
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,103
    9,809
    113
    Galaha
    දනිස් වල ජෙල් අඩුවෙලා දනිස් අමාරුව ආපු අය ඒක හොදකරගත්තේ කොහොමද ? කව්ද හොද ඩොක්ටර් ? ඩිලිවරි එකෙන් පස්සේ දනිස් කේස් එනවද මචං ?
    uba ganiyakda pirimiyekda?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,113
    1,547
    113
    ඇගේ බර නේද ඕකට බලපාන්නේ, ඔරොත්තු දෙන්නේ නැති බරක් දනිස් වලට ආවම දනිස් ඉක්මනට ලේෆ්ට් වෙනවා.
    පුළුවන් තරම් BMI එකට අනුව බර මේන්ටේන් කරගත්තා නම් ගොඩක් ලෙඩ රෝග අඩු වෙනවා.
    කෑම තමයි ඉතින් ඔක්කොටම මුල
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,513
    14,540
    113
    පෘථිවිය
    දනිස් වල ජෙල් අඩුවෙලා දනිස් අමාරුව ආපු අය ඒක හොදකරගත්තේ කොහොමද ? කව්ද හොද ඩොක්ටර් ? ඩිලිවරි එකෙන් පස්සේ දනිස් කේස් එනවද මචං ?
    Jelly ආහාරයට ගන්න - විහිළුවක් නෙමේ
    හරක් කුර වලින් තමයි ගොඩක් හදන්නේ
    මේවා ඔය ප්‍රශ්නෙට හොඳයි
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,331
    11,036
    113
    දනිස් වල ජෙල් අඩුවෙලා දනිස් අමාරුව ආපු අය ඒක හොදකරගත්තේ කොහොමද ? කව්ද හොද ඩොක්ටර් ? ඩිලිවරි එකෙන් පස්සේ දනිස් කේස් එනවද මචං ?
    Dr Ananda Perera ලංකාවේ ඉන්න හොඳම Dr කෙනෙක්