දනිස් අමාරුව හොද කරන doctor කෙනෙක්

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    වයසයි නම්, උදේ නැගිටිද්දි කැක්කුම අඩුයි, නමුත් හවස් වෙද්දි කැක්කුම වැඩි වෙනවනම් ඔස්ටියෝ ආතරයිටිස් වෙන්න පුලුවන්. කිව්වට අවුල් ගන්න එපා. Osteoarthritis නිට්ටාවට හොඳ කරන්න බෑ බ්‍රෝ. වේදනා නාශක වලින් pain control only.

    කෝකටත් Rheumatologist කෙනෙක්ට පෙන්නන්න. Dr. Duminda Munidasa හොදයි.
    Thanks

    cartilage gewila nm beth na. plastic knee ekak danna wenwa.
    Ehemada. Thanks..

    PM ekak danna
    (y)

    මම දන්න කෙනෙකුට මේක කිව්ව. මේ විදිහට කරල හරි ගියා. දැන් මාස 4ක් විතර....from FB

    මුළින්ම දණහිස සහ දණහිසින් පහළ කොට උණු වතුරෙන් හොඳින් තවා ගන්න. අනතුරුව දණහිස් සඳහා ඇති තෙල් ටිකක් හොඳින් දණහිසේ සහ දණහිසින් පහළ කොටසේ ගාන්න. මෙහිදී තෙල් ටික වළලුකර සිට දණහිස දක්වා ඉහළට ආලේප කිරීමට සිහියේ තබා ගන්න. මා විසින් මේ සඳහා පාවිච්චි කළේ දණහිස් ආබාධය සඳහා මා හට ආයුර්වේදයෙන් ලබා දී තිබුණු තෙල් ම ය. ඔබ බෙහෙත් කඩ වල ඇති වෙනත් තෙලක් භාවිතා කළත් වරදක් නොමැති බව මගේ විශ්වාසය යි.
    අනතුරුව, මේ ගංසූරිය ගසේ පොතු හා කොල හොඳින් වංගෙඩියේ කොටා හෝ ග්‍රයින්ඩරයේ දමා ගංසූරිය කොල හා පොතු හොඳින් ග්‍රයින්ඩ් කර ගැනීම යි. අනතුරුව ප්‍රමාණවත් තරමට මී තෙල් දමා එය ලිපේ තියා යන්තම් මළවා ගන්න.
    ඊට පසු කෙසෙල් කොලයක් මඳ ගින්නේ තවා කළින් සකස් කළ ගංසූරිය කොල, දළු හා මී තෙල් පත්තුව දණහිසේ බඳින්න. දණහිස නිතරම චලනය වන ස්ථානයක් බැවින් රෙදි පාන්කඩ වලින්ද ඔතා ගැනීමට සිදු වනු ඇත.
    මා දැන් මේ ප්‍රතිකාරය කර පැය ගණනකි. මට සෑහෙන සුවයක් ලැබී ඇත. මට වියදමකට ගියේ මී තෙල් බෝතලයට ගිය මුදල පමණි. මී තෙල් බෝතල් කාලක් බෙහෙත් කඩේ රුපියල් 300 කි.

    උපුටා ගැනීමක් බව සලකන්න
    327219620_1172522000295230_8237242535409679954_n.jpg
    327891324_1299082204157859_6384829287873032520_n.jpg
    Thanks, try karala balannam

    අපේ තාත්තගෙත් දනිස් අමාරුව තිබුන. වතුර පිරිලා කියල කිඋවේ. මස 4 ක් විතර සිංහල බෙහෙත් කරා. හොදටම අඩු උනේ නැ. ඊට පස්සේ කුරුණෑගල සෙත් සෙවණට ගිහින් doctor uthpala disanayaka ගෙන් බෙහෙත් ගත්ත. දැන් සැහෙන්න හොදයි.
    Thanks. man balannam.

    Dr. Harindu Wijesinghe
    Thanks.