CAL/First Capital උන්ට මොකක්හරි විපතක් වෙන්නද යාලුවනේ යන්නෙ?🤔🤔

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,195
    2,470
    113
    United States
    Falling-rate කාලේ බිලියන හම්බ කරපු Bond Boys ලට දැන් තමයි ඇත්තම test එක, rate හැරිලා ගියාම party එක ඉවර වෙන්නත් පුළුවන් නේ
     
    • Haha
    Reactions: Naughty_kiththa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,756
    4,114
    113
    43
    Wakanda
    ඉතින් උබ විපතෙන් ගැලවෙන්න කියල අම්ම දිහා බලන් අතේ ගහනවද
     
    • Like
    Reactions: SomiBoyz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,570
    12,096
    113
    ඕකෙ කොහොමද සිරාවට rate? මම නම් බැංකු පමනයි වෙනව ඒව මොකුත් බාවිතයක් නෑ.
     
    • Like
    Reactions: SomiBoyz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,372
    11,067
    113
    ඕකෙ කොහොමද සිරාවට rate? මම නම් බැංකු පමනයි වෙනව ඒව මොකුත් බාවිතයක් නෑ.
    NQxRcBC.png
     
    • Like
    Reactions: SomiBoyz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,372
    11,067
    113
    12% FD ත් තියනවනෙ...
    12% FD කියන්නේ අවුරුදු කීයටද ? 12% කියල මාර්කට් කරාට effective rate එක බලන්න මචන් , අමු සිංහලෙන් කිවුවොත් "සපල පොලී අනුපාතිකය" අනික tax වලින් ලබෙකුත් තියෙනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,570
    12,096
    113
    12% FD කියන්නේ අවුරුදු කීයටද ? 12% කියල මාර්කට් කරාට effective rate එක බලන්න මචන් , අමු සිංහලෙන් කිවුවොත් "සපල පොලී අනුපාතිකය" අනික tax වලින් ලබෙකුත් තියෙනවා
    Annual effective rate එක තමයි. මාස 18 දැම්මෙ. Withholding tax එකනෙ 10%ද කොහෙද නේද ඒක? Treasury bill වල එහෙම නැද්ද? Risk අඩු නිසා මම හිතන්නෙ rate අඩු
     
    • Like
    Reactions: SomiBoyz

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,632
    3,284
    113
    Economy චොර වෙද්දි රුපියල බේරගන්න මහ බැංකුවෙන් interest rates වැඩි කරනවා... Govt bonds වකට demand එක බහිනවා... CAL වල තියෙන්නේ වැඩිපුර govt bonds නේ, එතකොට ඒවයේ value එක බහිනවා...

    දැන් මේ කියන්නේ ඒවගේ cycle එකක් ගැන... හැබැයි ඔය කියන තරම් අවුලක් නෑ තාම...

    Wisthara karapan meka
    ------ Post added on Oct 28, 2026 at 6:47 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    365
    451
    63
    me page eka neda ara john keells eka ada wetenawa heta wetenawa kiya kiya post dada merenna haduwe