ඕකෙ කොහොමද සිරාවට rate? මම නම් බැංකු පමනයි වෙනව ඒව මොකුත් බාවිතයක් නෑ.
12% FD කියන්නේ අවුරුදු කීයටද ? 12% කියල මාර්කට් කරාට effective rate එක බලන්න මචන් , අමු සිංහලෙන් කිවුවොත් "සපල පොලී අනුපාතිකය" අනික tax වලින් ලබෙකුත් තියෙනවා12% FD ත් තියනවනෙ...
Annual effective rate එක තමයි. මාස 18 දැම්මෙ. Withholding tax එකනෙ 10%ද කොහෙද නේද ඒක? Treasury bill වල එහෙම නැද්ද? Risk අඩු නිසා මම හිතන්නෙ rate අඩු12% FD කියන්නේ අවුරුදු කීයටද ? 12% කියල මාර්කට් කරාට effective rate එක බලන්න මචන් , අමු සිංහලෙන් කිවුවොත් "සපල පොලී අනුපාතිකය" අනික tax වලින් ලබෙකුත් තියෙනවා
------ Post added on Oct 28, 2026 at 6:47 PMWisthara karapan meka