Digital designing වලට හොඳ ලංකාවෙන් ගන්න පුලුවන් Budget TAB එකක් කියන්නකො?
budget below 80K LKR
tab කියලා මොකද්ද මූ අදහස් කරන්නේ ?@dilann මොකක්ද මේකට හොඳ?
Ubata one normal tab ekak designing wada walatada nattan design walatama ena screen mirror karana tab ekakda?
tab කියලා මොකද්ද මූ අදහස් කරන්නේ ?
පැහැදිලි මදි
මම හිතුවේ graphic tablet කියලාNormal tab ekak Digital Designing weda walata. pressure-sensitive strokes, palm rejection and stylus pen ekak ekka.
Denata balapu ewagen option dekai set une.
Samsung Galaxy Tab S6 Lite
Lenovo Tab M11
design walatama ena screen mirror ewa tab ekata connect karanna puluwanda? lap ekata connect karanna puluwan ewa nam set una.
mita amatharawa honda option ekak thiyenawa nam kiyanna. budget option ekak thamai balanne. campus yana kenekta.
mewa kelinma desktop or laptop witharada connect karanna puluwan? tab ekakata connect karanna ba neda?graphic tablet
normal tab වලට pen එකක් ආවට එක designing වැඩ වලට කොච්චර smooth ද කියලා පොඩ්ඩක් බලලා ගන්න . ipad නම් හොදයි . එකෙත් අර screen එකට rough layer එකක් දැම්මේ නැත්නම් ලිස්සනවා මට නම් . අනිත් tab කොහොමද දන්නේ නෑ .mewa kelinma desktop or laptop witharada connect karanna puluwan? tab ekakata connect karanna ba neda?
Normal tablet ekak with stylus pen nam lesi