Digital designing වලට හොඳ ලංකාවෙන් ගන්න පුලුවන් Budget TAB එකක් කියන්නකො? budget below 80K LKR
meeka Well-known member Oct 1, 2008 5,545 6,392 113 Today at 11:52 AM #1 Digital designing වලට හොඳ ලංකාවෙන් ගන්න පුලුවන් Budget TAB එකක් කියන්නකො? budget below 80K LKR
Anyhacker Well-known member Oct 5, 2026 3,428 1,938 113 United States Today at 11:57 AM #2 80k ඇතුලෙ ගන්නව නම් මුලින්ම pen support එක තියෙනවද කියලා බලන්න බන්, stylus එක නැතුව designing වැඩේ හරියට කරන්න අමාරුයි. ඒක නැති ටැබ් එකක් ගත්තොත් පස්සෙ පසුතැවෙන්න වෙයි.
80k ඇතුලෙ ගන්නව නම් මුලින්ම pen support එක තියෙනවද කියලා බලන්න බන්, stylus එක නැතුව designing වැඩේ හරියට කරන්න අමාරුයි. ඒක නැති ටැබ් එකක් ගත්තොත් පස්සෙ පසුතැවෙන්න වෙයි.