ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහූ වැඩිම ආසන ගණනක් දින්නත් බහුතරය අහිමි වෙයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,563
    2,065
    113
    United States
    ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහූ වැඩිම ආසන ගණනක් දින්නත් බහුතරය අහිමි වෙයි
    https://sinhala.adaderana.lk/news/253890 · අද දෙරණ

    MediaFile_20261029_184123_647.jpg


    ඊශ්‍රායල මහ මැතිවරණයේ සියලුම ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව අවසන් ආසන සංඛ්‍යාව නොවෙනස්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය ආසන 53 ක්, විපක්ෂ කණ්ඩායම ආසන 48 ක් සහ අරාබි පක්ෂ ආසන 19 ක් ලබාගෙන තිබේ.

    බහුතරය ලබා ගැනීමට නොහැකිවීම නිසා ආණ්ඩුවක් පිහිටුවීම සදහා විපක්ෂ කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සිදුවෙයි.

    එරට ආණ්ඩුවක් පිහිටුවීම සදහා ආසන 120න් ආසන 61ක් දිනා ගැනීමට අවශ්‍යයි
     
    • Like
    Reactions: waca and imhotep

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,334
    11,042
    113

    @redux උඹ පුක දීලා කටටත් ගන්න යුදෙව් සර්ලලා කාටද බන් චන්දෙ දීලා තියෙන්නේ ?​


    අපි යුදෙව් සර්ලට පුක දෙන්නන්

    මමනම් තව ගහන්න සර් කියල යුදෙව් මහත්තයගේ කටටත් ගන්නව
     
    • Love
    Reactions: Anyhacker

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,983
    8
    35,841
    113

    Official turnout stands at 77.9%, with 5,716,665 total votes cast; Central Elections Committee reiterates that investigation into alleged voter fraud ‘will not affect final results’​

    The Central Elections Committee (CEC) published the final results of the 2026 national election in the early hours of Friday morning.

    The final voter turnout was 77.9% of eligible voters — the highest figure in decades — with 5,716,665 votes cast.

    The final results give Likud 27 seats, Yashar 21, B’Yachad 12, the Joint List 11, The Democrats 8, Ra’am 8, Yisrael Beytenu 7, United Torah Judaism 7, Otzma Yehudit 7, Shas 6 and Religious Zionism 6.

    Yoaz Hendel’s Reservists-Economic party fell below the 3.25% electoral threshold with 2.63% of the vote, along with Ofer Winter’s People of Israel, which had collected just 1.7% of the vote. The Charedi Public, a longshot party that had offered an alternative vision to Israel’s ultra-Orthodox communities, was far below the threshold, with just 0.2% of the vote.

    These results leave the pro-Netanyahu bloc with 53 seats, the anti-Netanyahu bloc with 48 and the Arab factions with 19. The parties in the pro-Netanyahu bloc, which comprise the current government, held 68 seats in the outgoing Knesset, marking a significant drop.

    The Knesset is slated to be sworn in on November 10, regardless of efforts to form the next government, which are predicted to be bumpy and could extend for more than two months, with neither side close to the 61-seat majority required.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,975
    2,555
    113
    Nugegoda
    ඒක එක්තරා විදියට හොඳ දෙයක්. ඔතන නෙතනියාහු දින්නත් අයිසෙන්කොට් දින්නත් මගේ මතේ නම් ඔවුන්ට තනිවම පත් කරන්න පුළුවන් රජයක් බිහිවුනොත් ඉරානය, පලස්තීන ගැටලුව වගේ දේවල් ගැන මූලික වශයෙන් වන අකල්ප වල ලොකු වෙනසක් වේවි කියල හිතන්නෙ නෑ. දැන් අරාබි පක්ෂ රජුන් තතන්නෙත් බවට පත්වෙලා. නෙතනියාහු ඒ අය එක්ක සංධානගත වෙන්නත් කැමති නෑ.

    මේ විදියට හරි ඊශ්‍රායෙල් වල හිතුවක්කාරකම යම් පාලනයකට එනව නම් හොඳයි. ලංකාවෙ ගොඩක් කෙල්ලො කොල්ලොන්ගෙ ඉරණම වෙනස් කරපු රට ඊශ්‍රායලට, ඒ වගේම තමයි මේ අවුරුද්දෙ පෙබරවාරි අගින් පස්සෙ ලෝකෙ අර්බුධකාරී වාතාවරණයට (තෙල් මිල, සැපයුම් ගැටලු) වලට වගකියන්න ඕන නෙතනියාහු. එයාගෙ කීමට ට්‍රම්ප් ලොක්ක ඇමරිකානුවන්ට අවශ්‍ය නොවන යුද්ධයක් පටන් ගත්ත දැන් හිරවෙලා, ඇමරිකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම.
     
    • Love
    Reactions: Anyhacker