උබලගෙ ලමයත් මෙහෙම උබලට හොරෙන් විවාහ උනොත් උබලා මොකද කරන්නෙ?

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,600
    679
    113
    sri lanka
    1793326861606.png
     
    • Like
    Reactions: waca

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,533
    1
    20,762
    113
    35
    Spain


    මේ ඉන්දියාවේ, එත් වැඩි වෙනසක් නෑ බන්. දැන් ළමයි වෙනස්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,033
    8,294
    113
    ඉතිං හුත්තො ලමයා බඳින්න ඕන ඒකට ඕන එකෙක් මිසක් මට ඕන එකෙක් නෙමෙයිනේ

    උඹ ලමයෙක් හදපු කාලෙක ලමයට බඳින්න දෙන්නෙ උඹට කැමති එකෙක්/එකියෙක්ද

    ටිපිකල් කලු කැත කොට මානසිකත්වෙ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,652
    18,205
    113
    හොඳයිනේ යකෝ..උන්ට දේපල දෙන්න ඕනත් නෑ..ඒවා විකුණලා ෆුල් සැපේ ඉන්න පුළුවන්..🙃
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    හොඳයිනේ යකෝ..උන්ට දේපල දෙන්න ඕනත් නෑ..ඒවා විකුණලා ෆුල් සැපේ ඉන්න පුළුවන්..
    මාස දෙක තුනකින් ආයෙ ගෙදර දුවගෙන එන්නෙ නැති වුණොත් ඇති 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    මාස දෙක තුනකින් ආයෙ ගෙදර දුවගෙන එන්නෙ නැති වුණොත් ඇති
    තනියම එන්නෙත් නෑ තව පොඩි එකෙකුත් වඩාගෙනම තමා ආයෙ එන්නෙ 😂