ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මාත් ලමය එක්ක තමා බන් වැඩ කරන්නෙ. වයිෆ උදේ 9ට ගියාම එන්නෙ දැන් රෑ 10ත් පහු වෙලා. ලමය වදයක් විදියට දකින්න එපා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    You think you can say no when your kid shows up with your grandkids? You couldn't even say no to having kids in the first place :no:
    Balamuko..what if they go abroad. :D :D man asai mawa balaganna 18 russian kallak genna ganna. Heena thama ithin. :)

    මෙහෙ උන් ලමයි වැදුවට
    හදන්නෙ ආච්චියි සීයයි

    ස්ට්‍රෙස් එක දන්නෙ එ මිනිස්සු :(
    What else to do ban.. issara apey thatha rassawak karala..lamai 3 hadala.. gekuth hadala trip ehemath gihin.. podi business ehekuth patan aran serama kare salary eken.. dan ehema puluwan da.. wife husband dennama work karanna ona..igena gaththu wife kenek nam jeewitheta gedara inna kamathith na
    ------ Post added on Jun 27, 2025 at 5:04 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,306
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ මේ ලබ්බක් කතා කරනවා ,වැඩ කොහොම උනත් රෑට ගැනිත් එකක ජින්කි ජිකා පාරක් දාන්න හිතගෙන ඉන්නකොට මුන් නිදා ගන්නේ නැති උනාම තමා යකා නගින්නේ උන් නිදා ගන්නකොට එක්කෝ ගැනීට නින්ද ගිහින් එහෙම නැත්නම් මට නින්ද ගිහින් මොනවා කරන්නද අකුලාගෙන නිදා ගන්නවා
    මෙන්න හැබෑ ප්‍රශ්ණ🤣 සමහර වෙලාවට වැඩේ අතරමගදී එක්කෙනෙක් නිදි🤣🤣
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මාත් ලමය එක්ක තමා බන් වැඩ කරන්නෙ. වයිෆ උදේ 9ට ගියාම එන්නෙ දැන් රෑ 10ත් පහු වෙලා. ලමය වදයක් විදියට දකින්න එපා.
    Amlanga nathnm balaganna lesi mama nam kiyanne. Amma langa iddi lamai control na bn
     
    • Like
    Reactions: rashmi86

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    Amlanga nathnm balaganna lesi mama nam kiyanne. Amma langa iddi lamai control na bn
    ඔවු. වයිෆ් ඇවිත් නිදියනකම් ඉන්න පැය දෙකට පුදුම වදයක් එයාට දෙන්නෙ. ඒ මදිවට දවසටම අඩපු නැති තරම් අඩනව ඒ පැය දෙකට. වයිෆ්ට මාර ප්‍රෙශර් එකක් තියෙන්නෙ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    Labrador හරි German Shepherd වගේ බල්ලෙක් ගෙනත් දාපන් උබට බැරි දේ ඌ කරයි. :yes: වියදම් කරන්න වත තියෙනවා නම් cane corsoත් හොදයි
     
    • Like
    Reactions: windows_ubuntu

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    මට ඉන්නවා
    එහෙම ලොකු අවුලක් නෑ බන්
    පොඩ්ඩක් දඟයි තමා හැබැයි
    එයාල එක්ක දවස ගෙවනකොට කාලෙ යනවා තේරෙන්නේ නෑ
    මම අසම දේ තාම පොඩි උන් එක්ක එක එක කෑම කඩ වලට ගිහින් කඩ චෝරු කන්න
    මාස කීපයකට සැරයක් liberty එකට එක්කන් යනවා movie එකක් බලන්න
    CCC එකේ සෙල්ලම් කරන්න.. අපිටත් fun නේ බන්
    ජීවිතේ හරි පාළුවක් දැනෙයි ළමයි නැති උනොත්..
    ඉස්කෝලේ ඉවරවෙලා ගෙදර එනකන් බලන් ඉන්නේ මම නං :love:
    ඇත්තටම ළමයි නැත්නම් පීවිතයක් නෑ වගේ දැනෙනව කාලයක් යනකොට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,135
    113
    Mother Earth
    උඹ පකක් කියනවා. අක්කගේ කැරියො දෙන්නා නැතුව දැන් මට පාළුයි. ඉන්නකන් මාව කෑවා මට යකා නැග්ගුවා. උන් දෙන්නත් අරන් අක්කගේ මිනිහයි අක්කයි රට ගියා බන්. දැන් මම අක්කගේ පොඩි උන් දෙන්නගේ photo බල බල ඉන්නවා මතක් වුණ ගමන්. @Phone Hora මාමේ උඹත් එහෙමයි නේද? මාමලා මාර බැඳීමක් තියෙනව නේද nephew ලට සහ niece ලට. ❤️

    මාමා කෙනෙක් වෙන්නම ඕන ඒක තේරුම් ගන්න 🤷🏻‍♂️
    ------ Post added on Jun 27, 2025 at 6:53 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    kollo 3 kiyanne lesi na :yes:
    චමි අයියට ළමයි තුනයි ලේසිම නැහැනේ
    පොඩි අය ටික එකතු වෙලා ගේ පෙරලන්නේ
    චමි අයයත් වෙලාවකට පොඩි උන් වාගේ
    චමිල අක්කාගේ කටේ බලෙන් ගෙදර දුවන්නේ
     
    • Like
    Reactions: chami_84

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    එහෙම හිටියොත් Pons කියලා අහගන්න වෙන්නේ😓😓
    රටෙ ලෝකෙ මිනිස්සුන්ට ඕනෙ විදිහටද බන් ජීවත් වෙන්නෙ?