ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එහෙම හිටියොත් Pons කියලා අහගන්න වෙන්නේ😓😓
    එකත් ඇත්ත ලන්කාවෙ ඉන්න එවුන් තමන්ගෙ වැඩ පාඩු කරගෙන හරි අනුන්ගෙ දෙවල් හොයන්නවනෙ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    රටෙ ලෝකෙ මිනිස්සුන්ට ඕනෙ විදිහටද බන් ජීවත් වෙන්නෙ?
    එක එකාගේ සර්කල් වල හැටියට තමා බන්..සමහර උන්ට පුලුවන්..සමහර උන්ට බෑ..නෑදැයෝ ඉන්න ගම්වල වගේ ඉද්දි ටිකක් කේස්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113
    උඹ පකක් කියනවා. අක්කගේ කැරියො දෙන්නා නැතුව දැන් මට පාළුයි. ඉන්නකන් මාව කෑවා මට යකා නැග්ගුවා. උන් දෙන්නත් අරන් අක්කගේ මිනිහයි අක්කයි රට ගියා බන්. දැන් මම අක්කගේ පොඩි උන් දෙන්නගේ photo බල බල ඉන්නවා මතක් වුණ ගමන්. @Phone Hora මාමේ උඹත් එහෙමයි නේද? මාමලා මාර බැඳීමක් තියෙනව නේද nephew ලට සහ niece ලට. ❤️

    මාමා කෙනෙක් වෙන්නම ඕන ඒක තේරුම් ගන්න 🤷🏻‍♂️
    ------ Post added on Jun 27, 2025 at 6:53 PM

    මගේ niece ට වැඩියෙන් ම ආදරේ හිතුනෙ picnic එකක් යද්දි මගෙ කර උඩ නිදාගත්ත ඒකි 😅 ( අවුරුදු 2ක් වගෙ වයස ) මාර cute & adorable♥️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    මගේ niece ට වැඩියෙන් ම ආදරේ හිතුනෙ picnic එකක් යද්දි මගෙ කර උඩ නිදාගත්ත ඒකි 😅 ( අවුරුදු 2ක් වගෙ වයස ) මාර cute & adorable♥️
    එළ මාමා කෙනෙක් ❤️
     
    • Love
    Reactions: Yeezus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Richard Dawkins ගේ Selfish Gene කියවපන්... එතකොට තේරෙනවා ඔය මොන කරදර තිබ්බත් අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතේ දෙවෙනි කරලා ඇයි ළමයාගේ ජිවිතේ ආරක්ෂා කරන්නේ කියලා...

    සරලවම අපි ටූල්ස් ටිකක් විතරයි...
     
    • Like
    Reactions: windows_ubuntu

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උඹ මේ ලබ්බක් කතා කරනවා ,වැඩ කොහොම උනත් රෑට ගැනිත් එකක ජින්කි ජිකා පාරක් දාන්න හිතගෙන ඉන්නකොට මුන් නිදා ගන්නේ නැති උනාම තමා යකා නගින්නේ උන් නිදා ගන්නකොට එක්කෝ ගැනීට නින්ද ගිහින් එහෙම නැත්නම් මට නින්ද ගිහින් මොනවා කරන්නද අකුලාගෙන නිදා ගන්නවා
    ado sira
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    මගේ niece ට වැඩියෙන් ම ආදරේ හිතුනෙ picnic එකක් යද්දි මගෙ කර උඩ නිදාගත්ත ඒකි 😅 ( අවුරුදු 2ක් වගෙ වයස ) මාර cute & adorable♥️
    paedo❤️
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    උඹ පකක් කියනවා. අක්කගේ කැරියො දෙන්නා නැතුව දැන් මට පාළුයි. ඉන්නකන් මාව කෑවා මට යකා නැග්ගුවා. උන් දෙන්නත් අරන් අක්කගේ මිනිහයි අක්කයි රට ගියා බන්. දැන් මම අක්කගේ පොඩි උන් දෙන්නගේ photo බල බල ඉන්නවා මතක් වුණ ගමන්. @Phone Hora මාමේ උඹත් එහෙමයි නේද? මාමලා මාර බැඳීමක් තියෙනව නේද nephew ලට සහ niece ලට. ❤️

    මාමා කෙනෙක් වෙන්නම ඕන ඒක තේරුම් ගන්න 🤷🏻‍♂️
    ------ Post added on Jun 27, 2025 at 6:53 PM
    නිදීමරලා ඇති ඕන තරම්...
    ඉපදෙන්න කලින් ඉඳලා..
     
    • Love
    Reactions: Candid-B

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    උබට දැනෙන්නෙ නැත්තෙ උබලට උදව් කරන්න අම්ම සහ වැඩට කෙනෙක් ඉන්න නිසා. ඔය දෙකම නැති උන්ගෙ ජීවිතය පිස්සුවක් වගේ. උදාහරනයකට අපේ ඉන්න මමයි නෝනයි විතරයි. වෙන කවුරුත් නෑ. නෝනා රස්සවෙන් අස් වෙලා ලමය බලාගන්නවා. හවස 6 වෙද්දි මම ගෙදර යනවා, ගෙදර යනකොට නෝන හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ. මම උදව් වෙනවා මට නිදහසක් ලැබෙන්නෙ රෑ 9-9.30 ලමය නිදි කෙරෙව්වම. ආයෙ 10 වෙද්දි එක ඉස්සරහ වැඩ 2.30-3 වෙනකන්. හුගක් වෙලාවට රෑට කන්නෙ 11-12 වෙලා. ඒකත් මග නවතිනවා කෙල්ල ඇහැරුනොත්. ගෙදර වැඩට කෙනෙක් හිටිය නම් රෑ 12 වෙද්දි ඔක්කොම ඉවරයි. උදව්වටකෙනෙක් නැතිව ගේමක් ගහන්න හරි අමාරුඉයි
    ළමයා ටිකක් ලොකු කරගන්නකම් විතරයි ඔය වදේ මචෝ... අපේ එකාට දැන් 6i දැන් නම් ලොකු අවුල් නෑ.. nursery දාලා හවසට ගන්නවා... දැන් තව හදන්න ට්‍රයි කරනවා 🤣🤣🤣🤣
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    උඹ මේ ලබ්බක් කතා කරනවා ,වැඩ කොහොම උනත් රෑට ගැනිත් එකක ජින්කි ජිකා පාරක් දාන්න හිතගෙන ඉන්නකොට මුන් නිදා ගන්නේ නැති උනාම තමා යකා නගින්නේ උන් නිදා ගන්නකොට එක්කෝ ගැනීට නින්ද ගිහින් එහෙම නැත්නම් මට නින්ද ගිහින් මොනවා කරන්නද අකුලාගෙන නිදා ගන්නවා
    එදාට ✋ ට්‍රැක්ටරේද
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    😄 උඹ මොකටද බන් නිදි මරන්නේ. අක්කනේ බඩින් ඉන්නෙ. 🤷🏻‍♂️
    ලෙඩ වුණාම බන්..

    අනික අක්කා රෝහලේ ඉද්දී මස්සිනා ට වඩා මම තමයි දිව්වේ වැඩ වලට.
     
    • Love
    Reactions: Candid-B

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,921
    2,947
    113
    ඕකුන්ට සීනි පැනිරස කාබො කෑම දෙන්න එපා
    ශුගර් රශ් ආවම තමයි පිස්සු බල්ලො වගේ හැසිරෙන්නේ
    මස් බිත්තර එලවලු විතරක් කවපන්
    ඉන්ටෙර්නෙට්, ටීවි තහනම් කරපන්

    පොඩි කාලෙ ඉදන් හරියට හදන්න ඕන
    දැන් පරක්කුයි වගෙ කියල දැනෙනවා නම් පන්සලකට ගිහින් දාපන්
    ලොකු හාමුදුරුවො හදල ගනීවි :LOL:
    උබ අලුතෙන් එකෙක් හරියට හදපන්
    හදල ගනී පුක් පාරකුත් ඇරලා
     
    • Haha
    Reactions: gnilukshi

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Richard Dawkins ගේ Selfish Gene කියවපන්... එතකොට තේරෙනවා ඔය මොන කරදර තිබ්බත් අම්මලා තාත්තලා තමන්ගේ ජීවිතේ දෙවෙනි කරලා ඇයි ළමයාගේ ජිවිතේ ආරක්ෂා කරන්නේ කියලා...

    සරලවම අපි ටූල්ස් ටිකක් විතරයි...

    Parental investment:

    Dawkins explains that genes program parents (and especially mothers) to care for their children because doing so increases the odds of their own genes being passed on. Loving, protecting, and providing for offspring (kids) is an evolutionary strategy shaped by the “self-interest” of genes.

    Conflict and cooperation:

    The book also discusses that while parents and children cooperate due to their shared genes, there can be “conflicts of interest.” For example, a child might unconsciously “want” more resources from parents than the parents are optimally programmed to give, as each child is “selfish” from the gene’s perspective.

    Kin selection:

    Dawkins popularizes the concept of “kin selection,” where organisms are more likely to help relatives (like their kids or siblings) because it helps their shared genes survive.

    In sum:

    Dawkins’ book suggests that much of the behavior seen in families—care, love, conflict, and tension—is shaped by evolutionary pressures at the level of the genes. Kids are treasured and cared for because genes “build” parents to look after their offspring to maximize the chance their genes will survive into the next generation.

    Well this "tool" ain't gonna waste resources on genes. Let's see who wins :angry:
     
    • Love
    Reactions: ttj

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ලෙඩ වුණාම බන්..

    අනික අක්කා රෝහලේ ඉද්දී මස්සිනා ට වඩා මම තමයි දිව්වේ වැඩ වලට.
    දැන් අක්කගෙ යාළුවො ගෙදරට එන්නෙ නැද්ද බන්