උබලගෙ ලමයත් මෙහෙම උබලට හොරෙන් විවාහ උනොත් උබලා මොකද කරන්නෙ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,901
    1
    9,950
    113
    colombo
    කාගැනවත් ඕනෑවට වඩා බලාපොරොත්තු තියා ගන්න හොඳ නෑ බන්. ළමයි හදලා, උස් මහත් කරලා උන් වැඩිහිටියෝ උනහම ස්වාධීනව තීරණ ගන්න දෙන එක තමයි හොඳම (හැබැයි උන් ගන්න තීරණ වල ප්‍රතිවිපාකත් උන්ම විඳින්න ඕනි කෙළ උනාට පස්සේ අම්මා තාත්තා පස්සේ එන්න බෑ)
     

    nidarsha91

    Well-known member
  • "හිටියෙත් එකයි - ඒකවත් ආදරෙන් හදල නෑ"

    නෑ කියල දාපන්. දරුවො දෙමව්පියන්ට ගරු කරනව කියල දෙයක් අහල තියෙනවද? යාලුවො වගේ අම්මට තාත්තට සලකන දරුවො ලබන්න නං උන්ව ඒ විදියට හදන්න ඕන. නැතුව පස්සෙන් පහු අනේ අපිට නොකියම ගිහින් කිව්වට වැඩක් නෑ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,288
    9,716
    113
    Uba bayeda inne? :D
    මගෙ ලමය නෙමෙයි බන් මේ. මන් (තාම ) ලමයි හදලා නෑ

    ඕක තමා දැන් මටත් කරන්න වෙන්නේ යන හැටියට wedding මුකුත් නැතුව කොලේක ලියලා පැන ගන්න සින් එකක් යන්නේ :(
    කෙල්ලගෙ ගෙදරින් කැමති නැද්ද
    ------ Post added on Oct 29, 2026 at 9:23 PM
     
    • Like
    Reactions: SomiBoyz

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,595
    8,940
    113
    Kotahena
    අපි අවිචර උඹ වෙනුවෙන් කරා
    මෙච්චර කරා = emotional black mail. ලමයින් ව අනවශ්‍ය guilt එකක් දීලා උන්ගේ සතුට වනසන කාලකන්නි වැඩේ

    ලමයි කියන්නේ අපිට අයිති property එකක් නෙමෙයි. ඌ ට වෙනම ලෝකයක් තියෙන්නේ. අපේ ලෝකෙ වෙනයි උන්ගේ ලෝකේ වෙනයි.

    උ ව හැදුවා නම් ඌට කරදරයක් ප්‍රශ්නයක් වෙන කොට උදව්වට හිටියම ඌ ගැන හොයලා බැලුවා ම ආදරේ ඕන උනාම ඒක හරියට දුන්නම ඇති.

    ඌ ට කොන්ද කෙලින් තියාගෙන සමාජෙ ට මුණ දෙන්න පුළුවන් වෙන්න හදපල්ලා අනුන්ගේ දුක තේරෙන විදියට හිතන්න පුරුදු කරලා selfish කැරියො හදල toxic ලෝකයකට තල්ලු කරන තවත් කොටස් කාරයො වෙන්නේ නැතුව.

    The world is already toxic. Keri sinhallu karanne ekata pora dana eka
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,288
    9,716
    113
    uba udeth oya wagema eka dapu nisa :D
    ආතල් එකක් ගන්නෙ බන්. මේක තමයි මට තියෙන එකම විනෝදෙ :lol:
    ඔපිස් එකේ වැඩ අඩුයි. ඒ නිසා නිතරම කිරියට එනවා
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,705
    2,129
    113
    United States
    අත්සන් කරන ෆොටෝ එක දැක්කම පේනවා දෙන්නම තීරණයක් අරන් කියලා, ඉතින් ඒ වෙලාවෙ තරහ වෙන්නෙ නැතුව කතා කරලා තේරුම් ගන්න එක තමයි හොඳම වැඩේ.
     
    • Like
    Reactions: SomiBoyz

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,420
    6,508
    113
    36
    Pin piyek
    Mama lamay hadanne nathi nisa ithin no comment... Habai mama mulinma joint ekak gahuwe thaththa ekka :v mage wedding ekata mage paththen sign kareth thaththa...
     
    • Like
    Reactions: SomiBoyz

    planner123

    Well-known member
  • May 22, 2018
    9,855
    16,878
    113
    As wahak wadinna epa ayyatai, akkitai.
    Lassanata jeevath wenna labewa kiyala prarthana karanawa.
    Apita nathi wunath oyala hari mehema sathuten innawa dakiddi apitath sathutui.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,160
    1
    102,759
    113
    34
    Kalutara
    ගුඩ් මොනින්ග්, ගුඩ් නයිට් කියල ෆොටෝ දාලම 88,000ක් අනුගාමිකයෝ හදාගෙන ඉන්නේ. සෙල්ලම් නෑ.. 🥴
     
    • Haha
    Reactions: SK29