දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,467
    1
    29,689
    113
    EV තීන නිසා අව්ලක් නෑ
    1000020533.gif
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,686
    3,420
    113
    Bandarawela
    source එපා. logic එක කියපන්. ලෝකෙම food , energy , water crisis එකක් ආවොත් දවස් 3ක් බඩු stock කරන මොනවා කරන්නද. ගං වතුරක් ආවත් මාසයක් දෙකක් මිනිස්සු සහනාදාර වලින්නේ ජිවත් වෙන්නේ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    4,025
    4,486
    113
    IRGC (ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය) ලොව පුරා විදුලිබල මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරයි.

    Lapa kumarage alut battery pack ekatath gahaida saho??
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,149
    1
    10,051
    113
    Gampaha
    india warning issue karalada? list eke india thiyenawa

    India's National Disaster Management Authority NDMA advises households to prepare a disaster emergency kit, but it does not formally stipulate a specific 3-day (72-hour) time frame in its general guidelines.
     

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    255
    409
    63
    ඌ මට ගහනවා
    මට ඌ ගහනවා
    ගගා නහයෙන් අන්ඩලා
    කැම්රි Trumpaa අපිටම කෙලිනවා
     
    • Like
    Reactions: ewijesekara

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,791
    9,163
    113
    වයින්ඩ් කරන්න පුළුවන් රේඩියෝ ලංකාවෙ තියෙනවද බන්? බැටරි උනත් ගිහ වෙන්න පුළුවන් දවසෙන් දෙකෙන්

    හදිසි නිවේදන නිකුත් කරන ඒව වත් අහන්න හම්බෙන්නේ නෑ බැටරි නැති උනු ගමන්

    ෆෝන් නම් කොහොමත් වැඩ කරන්නෙ නැති වෙයි.
    මගේ පරණ Huawei ෆෝන් එකක් තියෙනවා, එකෙන් තමා දිතවා වෙලාවේ දවස් 5ම කරන්ට් එක නැතුව රේඩියෝ එක ඇහුවේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,660
    12,209
    113
    Api nan solar
    හොරෙම්ම ගහගත්ත ද :angry:

    182892.jpg
    මේක නම් වටිනව හැබැයි මොනා උනත් ඈ... මට අර CAT එකෙන් ගහන මාසයක් වගේ බැට්‍රි තියනව ෆෝන් එකක් හිතිල තිබ්බෙ කොහොමත් දැන් ටික කාලයක් ඉදල
    ------ Post added on Oct 31, 2026 at 8:14 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,757
    22,444
    113
    Gotland
    වතුර අහාර හොඳට ආවරණය කර තබාගන්න (විකිරණ වලට නිරාවරණය නොවීමට)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,235
    6,711
    113
    source එපා. logic එක කියපන්. ලෝකෙම food , energy , water crisis එකක් ආවොත් දවස් 3ක් බඩු stock කරන මොනවා කරන්නද. ගං වතුරක් ආවත් මාසයක් දෙකක් මිනිස්සු සහනාදාර වලින්නේ ජිවත් වෙන්නේ.

    කරන්න ඕනෙ මොකක්ද කියල තේරෙනව නම් එච්චරයි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,182
    3,819
    113
    හරි..සතියකට බඩු එකතු කරගත්තා.හෙට ඉදලා පාවිචිචියට ගන්නද?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,887
    9,260
    113

    source pls?

    source එපා. logic එක කියපන්. ලෝකෙම food , energy , water crisis එකක් ආවොත් දවස් 3ක් බඩු stock කරන මොනවා කරන්නද. ගං වතුරක් ආවත් මාසයක් දෙකක් මිනිස්සු සහනාදාර වලින්නේ ජිවත් වෙන්නේ.
    possibility wedima widiya Ai cycber attack ekak.. ithin eka ikmanata goda daganna puluwan wei.
     
    Last edited:
    • Like
    Reactions: kingcapton