සංගා පල්ලි කාක්කෙක්ද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,867
    18,126
    113
    Auckland
    ෆේස්බුක් එකට යන්න බෑ හැම තැනම සංගක්කාරට සිද්ධ උන සුලු වරදක් මොකක්දො එකක් ගැන පෝස්ට් හතර වටේ. ඒ අස්සෙ ඌ බොන් අගෙන් ද මොකක්ද මගුලක් කරන එකෙක් කියලත් තව පොස්ට් ශෙයා වෙනව ඌට හොද වැඩේ කියල. මොකක්ද බන් සිරාවට සීන් එක.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,333
    17,475
    113
    තාත්තා බුද්ධාගමේ අම්ම ක්‍රිස්තියානි ලු..
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ඇත්ත බන්, FB එකට ගියාම ඒකම තමයි පේන්නෙ, මොකක්ද උනේ කියලවත් හරියට නොදැන හැමෝම ශෙයා කරනවනෙ
     
    • Like
    Reactions: snm1990

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,867
    18,126
    113
    Auckland
    ඇත්ත බන්, FB එකට ගියාම ඒකම තමයි පේන්නෙ, මොකක්ද උනේ කියලවත් හරියට නොදැන හැමෝම ශෙයා කරනවනෙ

    ඒක තමා බන් හුත්ත හරියට උනේ මොකක්ද දන්නෙත් නෑ මුන් කුපිත වෙලා ගොන් පොස්ට් හතර වටෙ ගහනව. එහෙන් ගෑස් නෑ කන්න විදියක් නැතුව ඉන්නකොට මේ ලබ්බක් අල්ලන් හැමනෙනව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,749
    22,436
    113
    Gotland
    ඒක තමා බන් හුත්ත හරියට උනේ මොකක්ද දන්නෙත් නෑ මුන් කුපිත වෙලා ගොන් පොස්ට් හතර වටෙ ගහනව. එහෙන් ගෑස් නෑ කන්න විදියක් නැතුව ඉන්නකොට මේ ලබ්බක් අල්ලන් හැමනෙනව

    ගැස් නැවක්ම ආව ගෙස් නෑ කියන්නේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කන්න ඕන තරම් කඩවල තීනවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,867
    18,126
    113
    Auckland
    ගැස් නැවක්ම ආව ගෙස් නෑ කියන්නේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කන්න ඕන තරම් කඩවල තීනවා

    ගෑස් ඩිස්ට්‍රිබියුට් කරන හුත්තා මට කිවෙත් ඕකම තමා බන් පෙබරවාරි මාසෙ. කඩවල් වලට ගෑස් දෙනව කිව්ව. එතකොට අපි කඩෙන් කාල ඉන්න ඔනෙ වගේ. එහෙමයි ආර්ථිකෙ හදන්නෙ මට පේන්නෙ :lol:
     
    • Like
    Reactions: War Fighter

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,867
    18,126
    113
    Auckland
    Wife = born again

    මුගෙ වයිෆ්ගෙ විඩියො එකක් තියනව නේද ඔහොම මොකක්දො දෙය්යො ගාවට ගිහින් මොනවදො ඉල්ලුවා ඒ ඔක්කොම දෙයියො දුන්න මොකක්දො කියන කතාවක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,912
    51,143
    113
    සේදවත්ත
    අයලන්ඩ් ගුප්පියන්ගෙන් චාටර් වෙලා රයන් එයා ඇඩ්මින්ව ෆෝම් කරගෙන දැන් සිංහලු කුඹුරක් දාල . රයන් එයා චෙයාමන් පුකෙන් හිනා වෙනවා ඌගේ පේජ් එකට ට්‍රැෆික්
     
    • Like
    Reactions: War Fighter

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,313
    852
    113
    If the world hates you, keep in mind that it hated me first John 15:18
    “Think not that I am come to send peace on earth: I came not to send peace, but a sword.” - Matthew 10:34
    With respect machan, Jerome cult is different and it is a threat to our soverignity. The same-ish cult that comes out of USA and Israel has is a tool to manipulate countries like ours. Eg. Brazil, Chile, Philiphines etc etc.

    it is a an american psyop