ලංකාවේ නීතිය අනුව එළිමහනේ හෙළුවෙන් ඉන්න කිසිම විදිහකට අවසරයක් නැහැ (ශ්රී ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ ප්රසිද්ධියේ අසභ්ය ලෙස හැසිරීම හෝ නීති විරෝධී ක්රියා ලෙස සැලකෙනවා). Naturist scene එකට හරියන එවැනි නිල හෝ වෙන්කළ the spots ලංකාවේ නැහැ.
-ගාමිණී -
PS - හැබැයි මෙහෙමයි, උඹට එහෙම ඉන්නම ඕනනම් ඕනතරම් Private property තියෙනවා දැන් Private villa කියලා. කැමති එකෙක් එක්ක ගිහින් Privacy එක තියෙන තැනක් බලලා ඉන්න. එහෙමත් නැත්නම් තමන්ගේ Private property එකක වටේ පිටේ ඉන්න උන්ට පේන්නේ නැතිව (හැබැයි) ඉන්න. ගේ වටේට ලොකු තාප්ප දාලා නම් මිදුලේ වුනත් ප්රශ්නයක් නැහැ, නැත්නම් ගේ ඇතුලේ හිටියා කියලා කිසි අවුලක් නැහැ.