උමන්දාව බංකොලොත්ද? ළඟදි ගිය අය ඉන්නවද?

hutcholeg

Junior member
  • Oct 25, 2026
    74
    95
    18
    ළඟදි උමන්දාවෙ ගිය අය ඉන්නවද? කොල්ලුපිටියේ තිබ්බ Shop එකත් වහලා. දැන් පිනට රජයෙන් ශ්‍රමය හම්බ වෙන්නෙ නෑලු නේද? මම දැක්ක පන්සලේ ලැට් එක වත් හෝදන්න එකෙක් නෑලු.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,492
    2,624
    113
    United States
    කොල්ලුපිටියේ තිබ්බ shop එක වහලා කියලා ඇහුවම නම් පුදුමයි, ළඟදි ගිය කවුරුහරි හිටියොත් ඇත්ත තත්ත්වේ කියයි කියලා හිතනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,849
    13,780
    113
    කොල්ලුපිටියේ ශොප් එක වැහුවේ මීට මාස 4කට විතර කලින්. ඒකේ ගන්න පුලුවන් දේකට තිබ්බේ 350 බත් එක විතරයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,491
    13,247
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටොයිලට් අපිරිසිදුයි ලු. දෙන කෑම එක කටේ තියන්න බෑලු. දැන් හමුදාවේ කොල්ලෝ නෑලු කාබනික වගා කරන්න.

    government subsidised money laundering issara.
    Same as Jerome
    ------ Post added on Oct 31, 2026 at 1:30 PM
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,047
    1,493
    113
    Live in EARTH
    makubure tibba umandawa greenhut ekath wahuwa. maharagama open kara ekak. ekath wahai godak wita. pamunuwe ice cream wikunanawa bike ekaka umandawa drive truth eke bike ekak.
     
    • Like
    Reactions: SomiBoyz

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    607
    653
    93
    මං ගිය මාසෙ වගේ ගියා. ඉස්සර නම් හොදට තිබ්බ දැන් සමහර තැන් වල් වැදිලා. කලින් වෙනම පොලිසියක් එහෙමත් තිබ්බා දැන් ඒවත් නෑ. කලින් ආමි එකේ අයයි පුනුරුත්තාපනය වෙන අයනෙ වැඩ කරන්න හිටියෙ දැන් ඒ සපෝට් එහෙම නෑ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,232
    3,274
    113
    Kollupitiye outlet eka daala thibune government building ekaka..jeppo aniwa rental eka wedi karanna ethi bara gaanakin..den masa 6k withara Aaye mokekwath aragena nehe ohe paaluwata thiyenawa..