Internet Slow හූති ගේ පුතාලවත් කේබල් එකකට කෙලලද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,204
    8,564
    113
    අද @Nadun26 හවස වැඩ ඇති
    උගෙ කෝපරේට් කනෙක්ශන් එක ඔන් කරපු ගමන් උගෙ ඩේටා වලට ප්‍රයොරිටි එක එනවා උඹලාව ස්ලෝ වෙලා යනවා
    ඌ මේකෙ කලින් ත්‍රෙඩ් දාලත් තිබුනා උගේ කෝපරේට් කනෙක්ශන් වලට ඔය වගේ හෙනම ලොකු ඩේට ප්‍රයොරිටියක් දෙනවා කියලා
     
    • Haha
    Reactions: wissnshaftler

    TrashPanda

    Active member
  • Feb 23, 2026
    158
    221
    43
    Dialog signal interference issue eka patan aran wage rasne wedi wena kota. wahinkan awulak ne. samahara pethiwalata hawas weddi net slow wenna gannawa oya issue ekath ekka.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    729
    113
    36
    අදත් ඩයලොග් හෝම් බිරෝඩ්බෑන්ඩ් උත්ත ස්ලෝ. ඒ මදිවට සැරෙන් සැරේ ඩිස්කොනෙක්ට් වෙනවා. එපා වෙනවා බොලව්

    හවස 6න් පස්සෙ ටවර් එකේ යූසර්ලා වැඩි වුණාම 4G කොහොමත් ඔහොම තමා බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    උගෙ කෝපරේට් කනෙක්ශන් එක ඔන් කරපු ගමන් උගෙ ඩේටා වලට ප්‍රයොරිටි එක එනවා උඹලාව ස්ලෝ වෙලා යනවා
    නදුනගෙ අනුරාධපුර සර්වර් එකට ටවර් එකම අදිනවා ඇති 😂
     
    • Haha
    Reactions: infernocus