BYD atto 2 / atto 3 ගැන අදහසක්

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,707
    601
    113
    ලන්ඩන් වත්ත
    මහත්වරුනි, දිනෙන් දින ඉහල යන ඉන්ඩන මිලයි, අලුත් වාහනයක් ගන්න තියෙන ආසාවත් එක්ක BYD රතයක් ගැන ආසාවක් ආවා.

    • BYD පාවිච්චි කරන ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද ?
    • මොකද්ද පාවිච්චි කරන මොඩල් එක ? Kilometers ගාන on paper තියෙන ගානම යන්න පුලුවන් ද නැත්නම් ඒට වඩා ගොඩක් අඩු ද ?
    • ඔයාල චාර්ජ් කරන්නෙ ගෙදරම නම් චාර්ජ් කරන්න දාන්නෙ කොයි වෙලාවටද ?
    • 5kw සෝලා එකක් මේවැඩේට ඇති ද ?
    • චාර්ජින් පොයින්ට්ස් වලින් චාර්ජ් කරනකොට කොච්චර මුදලක් වැය වෙනවද?
    • මේන්ටෙනන්ස් කොහොම්ද ? සර්විස් කරනකොට තත්වය කොහොමද කීයක් යනවද ?
    • byd සම්බන්ධව ජොන් කීල්ස් සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද ?. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්න ඕනද ? .

    තව ඉතින් ඔය මහත්තුරු අරන් පාවිච්චි කරනකොට ඉගෙන ගත්ත දේවල්, ගුන දොස්, ඉස්සරහට එන අලුත් අප්ඩේට්ස් / මොඩල් ගැන දන්න දේවල් එහෙමත් දාගෙන යන්න. තව කෙනෙක්ටත් වැදගත් වෙයි.

    Atto 2 / Atto 3 කියල දාල තියෙන්න දැන්ට ආසාව තියෙන්න මේ මොඩල්ස් 2 ට නිසා.

    BYD Atto 2

    byd-atto2-exterior-04-green-xl.jpg


    BYD Atto 3 එක ගැන බලනකොට Yuan Plus Atto 3 කියන මොඩෙල් එක එනව කියල දැක්ක. ඒක මෙහෙට එනකොට කීයක් වගේ වෙයිද දන්නෙ නැහ.
    byd-atto-3-yuan-plus-1.jpg
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,911
    2,253
    113
    United States
    ගෙදර charge කරනවා නම් රෑට දාලා උදේට ගන්න එක තමයි ලේසිම. 5kW solar එක තියෙනවා නම් දවල්ට charge කරද්දි ඒකෙන් ලොකු උදව්වක් ලැබෙයි, ඒත් ඔයාගේ දවසේ km ගාන අනුව ඒක වෙනස් වෙනවා.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,070
    1,424
    113
    . දැන් මේ byd සම්බන්ධව ජොන් කීල්ස් කාගේ සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද බලපන්. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්නෙපායි මචං.
     

    kdjayakody

    Member
    Oct 28, 2026
    17
    -2
    1
    Paper eke km ganata hariyatama yanne nehe machan, WLTP figure ekata wada real life eke adu wenawa. Atto 3 eka avg 330-380km wage, Atto 2 eka 250-300km wage balanna. Highway speed ekai AC ekai wedi unoth thawa adu wenawa. Gedara charge karanawanam 7kW wall charger ekak gannako, dawal 5kW solar eken charge karoth unit cost eka godak adu wenawa. Service cost walata owners la dena real bills balanna eka hodai.
     
    • Like
    Reactions: London Mahathun

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,291
    56
    113
    Atto 2 තීන්නෙ දැන් , 410km range එක.
    මේකෙ ඔක්කොම විස්තර තීනව https://www.johnkeellscgauto.com/product/byd-atto-2/

    මගේ තීන්නෙ sealion 6 එකක් පොතේ තීන්නෙ EV range එක 90km කියල ඒත් මන් 100km වලට වඩා යනව EV mode එකෙන් , එක එක්කෙනාගෙ driving pattern එක අනුව වෙනස් වෙනව range එක , ඒක ඕනම වාහනේක එහෙමයි , Atto 2 එකෙත් කියල තීන range එකට අඩුවෙන් යන උනුත් ඉන්නව වැඩියෙන් යන උනුත් ඉන්නව.
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,707
    601
    113
    ලන්ඩන් වත්ත
    meke full charge ekakata units 50 wage neda yanne?
    ehema nan adahasak naha. mamath palaweni parata me gana balanne

    . දැන් මේ byd සම්බන්ධව ජොන් කීල්ස් කාගේ සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද බලපන්. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්නෙපායි මචං.
    ekanan aththa. ekath list ekata add karannam
    ------ Post added on Nov 1, 2026 at 8:09 AM

    seagull gen 2 එකනම් පට්ට! 😍
    meka neda? meka gen 1 ekata wada lokui neda.

    2026102012512712.jpg

    ------ Post added on Nov 1, 2026 at 8:19 AM

    Paper eke km ganata hariyatama yanne nehe machan, WLTP figure ekata wada real life eke adu wenawa. Atto 3 eka avg 330-380km wage, Atto 2 eka 250-300km wage balanna. Highway speed ekai AC ekai wedi unoth thawa adu wenawa. Gedara charge karanawanam 7kW wall charger ekak gannako, dawal 5kW solar eken charge karoth unit cost eka godak adu wenawa. Service cost walata owners la dena real bills balanna eka hodai.
    JKH site eke thiyenne atto 2 range eka 410km kiyala. driving pattern ekath balapanawa athi neda
    ------ Post added on Nov 1, 2026 at 8:20 AM

    Atto 3 dan enne na, unge service charges ehema wadi kiyla dakka
    electric nisa lokuwata service karanna parts naha neda?
    ------ Post added on Nov 1, 2026 at 8:22 AM

    Atto 2 තීන්නෙ දැන් , 410km range එක.
    මේකෙ ඔක්කොම විස්තර තීනව https://www.johnkeellscgauto.com/product/byd-atto-2/

    මගේ තීන්නෙ sealion 6 එකක් පොතේ තීන්නෙ EV range එක 90km කියල ඒත් මන් 100km වලට වඩා යනව EV mode එකෙන් , එක එක්කෙනාගෙ driving pattern එක අනුව වෙනස් වෙනව range එක , ඒක ඕනම වාහනේක එහෙමයි , Atto 2 එකෙත් කියල තීන range එකට අඩුවෙන් යන උනුත් ඉන්නව වැඩියෙන් යන උනුත් ඉන්නව.
    oyage overall experience eka kohomada? japanese SUV ekak ekka compare karaddi ehema?
    ------ Post added on Nov 1, 2026 at 8:23 AM
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,291
    56
    113
    ehema nan adahasak naha. mamath palaweni parata me gana balanne


    ekanan aththa. ekath list ekata add karannam
    ------ Post added on Nov 1, 2026 at 8:09 AM


    meka neda? meka gen 1 ekata wada lokui neda.

    2026102012512712.jpg

    ------ Post added on Nov 1, 2026 at 8:19 AM


    JKH site eke thiyenne atto 2 range eka 410km kiyala. driving pattern ekath balapanawa athi neda
    ------ Post added on Nov 1, 2026 at 8:20 AM


    electric nisa lokuwata service karanna parts naha neda?
    ------ Post added on Nov 1, 2026 at 8:22 AM


    oyage overall experience eka kohomada? japanese SUV ekak ekka compare karaddi ehema?
    ------ Post added on Nov 1, 2026 at 8:23 AM
    ගෙවන ගානට සුපිරිම වාහනේ බන් ,මන් මුලින්ම ගන්න බැලුවෙ අලුත් vezel එකක් , නැගල test drive එකක් ගියාම මෙලෝ රහක් නෑ vezel එක , ඊට පස්සෙ sealion 6 test drive කලාම ආයිත් සුපිරි ඉතින් , මන් petrol ගහන්නෙම නෑ බන් ,ලොකූ දුර trip එකක් යද්දි වගේ තමයි තෙල් ටිකක් ගහන්නෙ , life එකට මාර පහසුයි බන් byd වාහන. Comfortable වාහනේ, උබ ගන්න යන වාහනේ මිලටම තීන වෙන වාහනයක් test drive එකක් ගිහින් ඊට පස්සෙ byd එකක නැගල බලහන් මන් කියනදේ තේරේවි. මන් ගාව කලින් තිබුන වාහන ඔක්කොම ජපන් වාහන තමයි , ආයිත් ජපන් වාහනේකට යන්න හිතෙන්නෙ නෑ ඉතින්.
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,707
    601
    113
    ලන්ඩන් වත්ත
    ගෙවන ගානට සුපිරිම වාහනේ බන් ,මන් මුලින්ම ගන්න බැලුවෙ අලුත් vezel එකක් , නැගල test drive එකක් ගියාම මෙලෝ රහක් නෑ vezel එක , ඊට පස්සෙ sealion 6 test drive කලාම ආයිත් සුපිරි ඉතින් , මන් petrol ගහන්නෙම නෑ බන් ,ලොකූ දුර trip එකක් යද්දි වගේ තමයි තෙල් ටිකක් ගහන්නෙ , life එකට මාර පහසුයි බන් byd වාහන. Comfortable වාහනේ, උබ ගන්න යන වාහනේ මිලටම තීන වෙන වාහනයක් test drive එකක් ගිහින් ඊට පස්සෙ byd එකක නැගල බලහන් මන් කියනදේ තේරේවි. මන් ගාව කලින් තිබුන වාහන ඔක්කොම ජපන් වාහන තමයි , ආයිත් ජපන් වාහනේකට යන්න හිතෙන්නෙ නෑ ඉතින්.
    mama balannam machan. oya depreciation eka gana kohomada hithanne? 5 years walin passe wage apahu wahena maru karanna wage hithanawa nam.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,291
    56
    113
    mama balannam machan. oya depreciation eka gana kohomada hithanne? 5 years walin passe wage apahu wahena maru karanna wage hithanawa nam.
    මචන් හැමදේම කාලයත් එක්ක වෙනස් වෙනව , මේ තෙල් ප්‍රශ්නත් එක්ක ඔයා හිතනවද තව දුරටත් මිනිස්සු second hand උනත් තෙල් වාහනයක් ගනී කියල? ,hybrid ආපු මුල් කාලෙත් ඕකම උනා , අන්තිමට hybrid market උනා, EV දැනටම හොදට market වීගෙන යන්නෙ .