Youtube වැඩේ සාර්තකද බං.

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,872
    8,022
    113
    දැං නං හෙන අමාරුයි චැනල් එකක් ගොඩ දාන්න

    මගේ රියල් වීඩියෝ දාන චැනල් එකක් තියනවා (රියල් වොයිස්, වලින් කරන ඇත්තටම වීඩියෝ කරන ඒවා)

    තව තියනවා AI යූස් කරලා හදන වීඩියෝ දාන එකක්. මේකෙ වීඩියෝ වල කොලිටිය උපරිමයි. බලන්න ගත්තම දිගට බලන්න පුලුවන්

    ඒ උනාට යූටියුබ් එකට දැම්මම අර රියල් වීඩියෝ එහෙන් මෙහෙන් ගහලා දැම්මත් ඒවට වීවුස් හොඳට එනවා. මේකෙ බන් දවසක් මම පාරෙ යනකොට වීඩියෝ කරපු එකක් දැම්මා නැරේශන් නැහැ එඩිටින් නැහැ. 600K වීවුස් ආවා ඒකට. මෙලෝ රහක් නැති වීඩියෝ එකක්

    හැබැයි AI වීඩියෝ වල ප්‍රොඩක්ශන් කොලිටිය ගොඩක් හොඳ උනත් සමහර ඒවට විතරයි වීවුස් ටිකක් හරි එන්නෙ
     

    nidarsha91

    Well-known member
  • නම ගම විස්තර ඩිස්ක්‍රිප්ශන් වැඩක් නෑ බන් දැන්. ඒ ඉස්සර. දැන් ඕන මිනිස්සු උඹේ වීඩියෝ එකට ආවම ඉන්නවද නැද්ද කියන එකයි. වෙන ලබ්බවල වැඩක් නෑ. හැන්ඩ්ල් එක වෙනස් කරපන්. හදවතින්ම සුබ පතනව ලොක්කා!
     
    • Love
    Reactions: max_pain

    nidarsha91

    Well-known member
  • ඇත්ත කතාව . . ලියුම එන්නේ නෑ ලු දැන් .. මම කිරියේත් දැක්කා
    හුඟාක් ඉන්නෙ හොර යක්කු නෙහ් බන්. ගෙදර අම්මටයි තාත්තටයි කොල්ලටයි බල්ලටයි හැමෝටම අකවුන්ට්ස් හදල කලින් හොඳ ඉතිහාසයක් තියෙන ගස් බල්ලො බන් ඔය එන්නෙ නෑ රෙන්නෙ නෑ ගගා *මිනෙන්නෙ
     
    • Like
    Reactions: max_pain

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,658
    170,502
    113
    එකමත් එක රටක
    හුඟාක් ඉන්නෙ හොර යක්කු නෙහ් බන්. ගෙදර අම්මටයි තාත්තටයි කොල්ලටයි බල්ලටයි හැමෝටම අකවුන්ට්ස් හදල කලින් හොඳ ඉතිහාසයක් තියෙන ගස් බල්ලො බන් ඔය එන්නෙ නෑ රෙන්නෙ නෑ ගගා *මිනෙන්නෙ
    මම හිතන්නේ ලියුම එන්න පරක්කු සීන් එකක් වගේ .. යුද්දේ කේස් නෑ නේද දැන්
     

    nidarsha91

    Well-known member
  • Ochchr thmi..kelwelama plyn
    මෙතන හිවිලුවට කිව්ව නං කමක් නෑ. හැබැයි ඉන්ටෙන්ශනලි මෙහෙම කියන්න එපා බන්. මාසෙ බිලක් ගෙවාගන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නව බන්. අඩුම තරමෙ වයිෆ් කෙනෙක් ඉන්නව නං එයා හරි සපෝට් කරනව කොහොමහරි ගේමක් ගහගෙන ගොඩට යන්න. හිතපන් එහෙමත් නෑ කියල. මොකක් හරි අවුලක් හින්ද සම්පූර්ණ පයිප්ලයින් එකක්ම එක මිනිහෙක් ඇදගෙන යනව කැරි වැඩක් නොකර වැඩේ සාර්ථක වෙන දවස වෙනකන්. හිතපන් එහෙම එකෙක්ට 100$ කියන්නෙ මොකක්ද කියල... දැක්ක නේද 2008 ඉලෝන් මස්ක් අඩියට වැටුන කියන කතාව ගැන. එහෙම නෙමෙයි මචන් අපේ ලංකාවෙ එකෙක් වැටෙනව කියන්නෙ. ඒ හින්ද කවදාවත් මනුස්සයෙක් විදියට ඉපදිල ඔය වගේ අහිකුන්ටික කතා හිතන්නවත් එපා. සිතුවිල්ල ක්‍රියාවක් වෙලා උඹටත් කෙලවල දායි

    මම හිතන්නේ ලියුම එන්න පරක්කු සීන් එකක් වගේ .. යුද්දේ කේස් නෑ නේද දැන්
    දැන් චෙකින් වැඩී නේද ලොක්කා? ඔහොම කියන අයගෙ හිස්ට්‍රි බලපන්. සමහරවිට කරපු කෙනාට මතක නැති වෙන්න පුලුවන්. ඒත් ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එකක් ට්‍රේස් වුණොත් ඒව චෙක් වෙනව මචන්. එතකොට පෙර වැරදි තියෙනව නං. වැඩේ ක්ලීන් නං ඔය ප්‍රශ්න එන්නෙ නෑ මචන්. හුඟාක් උන් සමහර සයිට්ස් වල අකවුන්ට්ස් හදන්න බෑ කියල කියන්නෙත් ඕකයි
    ------ Post added on Nov 1, 2026 at 10:22 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,367
    24,278
    113
    හුඟාක් ඉන්නෙ හොර යක්කු නෙහ් බන්. ගෙදර අම්මටයි තාත්තටයි කොල්ලටයි බල්ලටයි හැමෝටම අකවුන්ට්ස් හදල කලින් හොඳ ඉතිහාසයක් තියෙන ගස් බල්ලො බන් ඔය එන්නෙ නෑ රෙන්නෙ නෑ ගගා *මිනෙන්නෙ
    නෑ නෑ බොසා ලියුම එන්නෙ නෑ දැන්. මාස 7 ක විතර ඉඳන් ලංකාවෙ කාටවත්ම adsense ලියුම ඇවිල්ල නෑ.
    උන් එවනව. ලංකාවට එන්නෙ නෑ.
    Manually Approve කරගන්නත් කිසිම විදිහක් නෑලු.
    ගූගල් එකට කිවුවත් කිසිම විසඳුමක් නෑ. කට්ටිය මං දැක්ක BBC එකට එහෙමත් ඊමේල් ගහනව.
     

    nidarsha91

    Well-known member
  • නෑ නෑ බොසා ලියුම එන්නෙ නෑ දැන්. මාස 7 ක විතර ඉඳන් ලංකාවෙ කාටවත්ම adsense ලියුම ඇවිල්ල නෑ.
    උන් එවනව. ලංකාවට එන්නෙ නෑ.
    Manually Approve කරගන්නත් කිසිම විදිහක් නෑලු.
    ගූගල් එකට කිවුවත් කිසිම විසඳුමක් නෑ. කට්ටිය මං දැක්ක BBC එකට එහෙමත් ඊමේල් ගහනව.
    උඹට මේක වුණාද? නැත්තන් මේ උඹ කියන්නෙ වෙන කෙනෙක් කියපු දෙයක්ද මචන්?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,342
    1
    20,307
    113
    35
    Spain
    නම වෙනස් කරන්න එපා. නම තියෙන එක හොඳයි බන්, මිනිස්සු වීඩියෝ විශ්වාස කරනවා. AI ස්ලොප් නම් එපා වෙලා තියෙන්නේ.