පච කියනවනං මේ ගානටවත් කියන්න ඕන 😂

ob_server

Well-known member
  • Jan 16, 2023
    8,869
    9,245
    113
    Income tax nam adu kala aapu gaman
    3 laks walata kalin Rs 35000 dan Rs 18500


    image.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,705
    113
    Income tax nam adu kala aapu gaman
    3 laks walata kalin Rs 35000 dan Rs 18500


    image.png

    🤭 👇

    ජෙප්පොත් එක්ක වචන හරඹ කරන්න බෑනේ. ඒක පිලිගන්න එපැයි.

    මෙහෙම කියමුකො, ඕකා උත්තර දෙන්න හදන්නෙ මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන "ඇයි අපි දැන් වැඩිපුර බදු ගෙවන්නෙ ?" කියන එකටනෙ.

    මුගෙ උත්තරේ මොකක්ද? "අනේ දන්නෙ නෑ අනේ, අපි අලුතින් බදු ගැහුවෙ නෑ, ගහපුවා අඩු කලා. උඹලගෙ හිතේ තියෙන දෙයක් ඕක. ඕක ඇත්ත නෙවී" වගේ එකක්නෙ.

    ඊටපස්සෙ උඹලා වගේ උනුත් "ඔව් එයා technically හරි" ගගා වචන හරඹ දානවා.

    දැන් මිනිස්සු හිතන්න ගන්නවා, අඩෝ අපිට ඇත්තටම වැරදියටද මේ බදුවැඩි කියලා තේරෙන්නෙ? අපිට පිස්සුද? කියලා.

    ඇත්තටම මිනිසුන්ට වෙලා තියෙන්නෙ මොකක්ද? මූ "අලුතින් බදු" ගැහුවෙ නැති උනාට මිනිසුන්ට direct බලපාන හැම බද්දක් වගේම එක්කො වැඩි කරලා, නැත්තන් ඉස්සර inactive බදු වෙන උන්ගෙ account එකට දාල active කරලා. ඉතින් මිනිසුන්ට දැනෙන දේ හරි, ඒත් මූ සුපුරුදු පරිදි උගෙ වචන වලින් උන්ව අන්දනවා.

    ඔන්න ඔච්චරයි කතාව.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    2nd speech එක තේරුණේ නැහැ කියන එක නම් ඇත්තටම හිනා, ඒක අහලා තේරුම් ගන්න බැරි වුණාම මොකක්ද කියලා හිතාගන්නත් අමාරුයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Income tax nam adu kala aapu gaman 3 laks walata kalin Rs 35000 dan Rs 18500
    පඩියෙන් දහදාහක් අඩු කරාට බැංකු පොලියටත් බද්ද වැඩි කරලා කඩේ බඩු ටිකෙනුත් ඒ වගේ දෙගුණයක් අදිනවා