අලුත් සිම් ගන්නකොට Mobitel එකෙන් දාන අමුතු නීති 😑😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,410
    21,586
    113
    ඔච්චර හොයපු එකෙ හරියට හෙව්වනම් උත්තරේ ලැඹෙනවා. 550 දැම්මම සිම් එක විකුනන ඒජන්ට් ට කමිශන් එක වැඩියි එච්චරයි. අර කොල්ල සේල්ස් ට්‍රික් එකක් දාල තියෙන්නෙ. අනික බන් 550 හූරන් කෑමක් වෙන්නෙ නෑනෙ. එක උගෙ සිම් එකෙ තියෙනවනෙ පාවිච්චි කරන්න. අර කොල්ලට වැඩිපුර කමිශන් එකක් යනව මුටත් සත පහක පාඩුවක් නෑ. :baffled: :baffled: :baffled: :baffled:
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,645
    2,873
    113
    Birmingham
    ඔච්චර හොයපු එකෙ හරියට හෙව්වනම් උත්තරේ ලැඹෙනවා. 550 දැම්මම සිම් එක විකුනන ඒජන්ට් ට කමිශන් එක වැඩියි එච්චරයි. අර කොල්ල සේල්ස් ට්‍රික් එකක් දාල තියෙන්නෙ. අනික බන් 550 හූරන් කෑමක් වෙන්නෙ නෑනෙ. එක උගෙ සිම් එකෙ තියෙනවනෙ පාවිච්චි කරන්න. අර කොල්ලට වැඩිපුර කමිශන් එකක් යනව මුටත් සත පහක පාඩුවක් නෑ. :baffled: :baffled: :baffled: :baffled:

    හේතුවක් නැතුව ඔයා සල්ලි දෙනවද මේ වගේ වංචා වලට :confused:
     
    • Like
    Reactions: wpril5

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,410
    21,586
    113
    හේතුවක් නැතුව ඔයා සල්ලි දෙනවද මේ වගේ වංචා වලට :confused:
    හෙතුව බන් ඔය කියල තියෙන්නෙ සුද්ද සින්හලෙන්. අනික වන්චාව මොකක්ද බන් ඔකෙ උගෙ අතින් සතපහක් කොස්ට් වෙන්නෙ නැතුව. ඌට කොස්ට් වෙන්නෙ සිම් එකෙ 100 විතරයි. කොල්ලට කමිශන් එකක් යන එක තමයි දරාගන්න බැරි හේතුව. :lol: :lol: :lol:

    මම නම් සිම් එකක් දෙන්නෙ 150යි අපි සිම් ගන්නෙත් 100ක් දීලා . 1598 පැක් එක දාල සිම් එක ඇක්ටිව් කලොත් සිම් එකයි 1598 පැකේජ් එකයි දෙකම රු 1200ට දෙනවා.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,735
    1
    17,785
    113
    −273.15°C
    ඌ රීලෝඩ් කරපු ගාන නිකං මොබිටෙල් එකෙන් උස්සනවා වගේ මේ ගොනාගේ කතාව.
    දාපු ගාන ඌටම යූස් කරන්න පුලුවන්.
    පුදුම බඩු තමයි ඉන්නෙ. ශෝක් බිස්නොස් එකක් වෙන්නැති මූ කරනවා ඇත්තේ.
    මූණ දැක්කහම කියතැහැකි පිස්සු උට්ටෙක් කියලා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,632
    25,053
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හෙතුව බන් ඔය කියල තියෙන්නෙ සුද්ද සින්හලෙන්. අනික වන්චාව මොකක්ද බන් ඔකෙ උගෙ අතින් සතපහක් කොස්ට් වෙන්නෙ නැතුව. ඌට කොස්ට් වෙන්නෙ සිම් එකෙ 100 විතරයි. කොල්ලට කමිශන් එකක් යන එක තමයි දරාගන්න බැරි හේතුව. :lol: :lol: :lol:

    මම නම් සිම් එකක් දෙන්නෙ 150යි අපි සිම් ගන්නෙත් 100ක් දීලා . 1598 පැක් එක දාල සිම් එක ඇක්ටිව් කලොත් සිම් එකයි 1598 පැකේජ් එකයි දෙකම රු 1200ට දෙනවා.
    sim validity ekath eka paara maasa 6k ta wada set wenawa. 50 kali daanawata wada eka watinawa uta. prepaid ne.
     
    • Like
    Reactions: pathaleiretta

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,598
    5,687
    113
    මොබිටෙල් වලට වඩා හච් හොඳයි දැන්. මොබිටෙල් TDD බෑන්ඩ් දෙනවා අලුත් සිම් එකේ. එච්චරයි විශේෂත්වේ.
    parana no ekatama aluth SIM eka gattath TDD active wenawada?
     
    • Like
    Reactions: Rhapscallion

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,224
    685
    113
    Siri Baijan
    parana no ekatama aluth SIM eka gattath TDD active wenawada?
    ඔව් මම ගත්තේ පාවිච්චි කරන්නේ නැතුව විසන්ධි වෙච්ච (0713226666) එකකට. ඒක SLT රවුටරේට දාලා බලන්න. හැබැයි පාරෙන් ගන්න එපා මොකද පරණ සිම් විකුණන්නේ.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    ඌට 550 කට වඩා පාඩුවක් වෙලා තියෙන්නෙ දැන්. බිස්නස් එකකටලු ගන්නෙ 500ක් දාගන්න බෑ. 500 අනෙක ඌටම ලැබෙනවත් එක්ක.
    chatgpt ත් දාල අහල :lol:

    රුපියල් පන්සීයටත් ChatGPT අහන බිස්නස් 😂
     
    • Haha
    Reactions: wpril5