කෝ බං අර රුච්‍ර විජසේන බූරුවා

tarson

Well-known member
  • Feb 25, 2009
    9,227
    6,692
    113
    "අම්නේ ඇයි රත්තරන් මිල වැටෙන්නෙ" කිය කිය අඩ අඩා හිටියා නේධ.

    ඌ හැමධේම කියන්නේ නිකන් සියල්ල දත් පඩය වගේ,

    ඒත් ගෝල්ඩ් මිල වැටෙන්නෙ ඇයි කියල දන්නෙ නෑ. 😏

    කාගෙ හරි වීඩියෝ බලල, ඌ තමංගේ වගේ ගොන් මත සමාජ ගත කරන්න යාමේ ප්‍රතිපල තමයි

    ඌ දන්න හුත්තකුත් නෑ, ඒත් පඩය වගේ හැසිරෙනවා ඉවරෙකුත් නෑ 🐄

    ඌටම හරියන ගොන් ෆැන්ස් ල ටිකකුත් ඉන්නව. උගේ බොරු අහගෙන එහෙයි කියන. 🐄
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    රත්තරන් මිල වැටෙන එක ගැන අඩ අඩා හිටපු කතාව නම් මතකයි, ඒකට හේතුව දන්නේ නැතුව කියවන එක නම් ඇත්තටම හිනා යන වැඩක්.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    කාගෙ හරි වීඩියෝ බලල, ඌ තමංගේ වගේ ගොන් මත සමාජ ගත කරන්න යාමේ ප්‍රතිපල තමයි
    පිටරට චැනල් වල තියෙන ඒවා සිංහලට හරවලා තමන්ගෙ තියරි වගේ දෙසන එක තමයි ඕකා එදා ඉඳන්ම කරේ. වීව්ස් ගන්න ඕන බොරුවක් කියවන යූටියුබ් ඔස්තාර්ලාගෙන් ආර්ථික විද්‍යාව ඉගෙනගන්න හරක්ට හොඳ වැඩේ