ෆෝන් එකක් නම් නෙමෙයි, ඒත් ඉස්සර SKYPe ආපු මුලම කට්ටිය ම්බානක ඕකෙ චැට් කරන්න එහෙම ගත්තා... රෙ කාලෙ මට නෙට්වර්ක් එකේ ඇක්සස් තිබුනා අපේ ඔෆිස් එකේ, ඉතිම් මම ටිකක් අමුතු ලයින් එකක් හිටපු කෙල්ලෙක් ගෙ චැට් එක ඕෆ්ලයින් ෆයිල්ස් වලින් කියෙව්ව...
පට්ටම සීන් ටිකක් මට මාට්ටු උනා..
1. එකිට පැණි හලාගෙන ඔෆිස් එකට එන යන එකෙක්ගෙ චැට් එකක් තිබුණා.. අපි හිතුවෙ ඌ ට්රයි කියල, බලන් ගියහමමේකි එක්ක සෙස්චැටක් තිබ්බා.
2. ඒකි තව කීපදෙනෙක් එක්ක සෙස්චැට දානවා, ඒකිට වැඩිය වැඩිමල්, බැඳපු උන් තමයි මේකි අල්ලගෙන් ඉන්නෙ
ඕක මම මොකෙක්ටවත් කිව්වෙ නෑ.. දවසක් ඒකිට මම දන්න බව විතරඇඟෙව්ව..
ඒකි සද්ද නැතුව අස්වෙලා ගිහින් තිබුණා අපි ටීම් එකක් දුර විසිට් එකක් ගිහින් එනකොට..
ආයෙම අවු. 10 ට විතර පස්සෙ මම ඒකිව ඔරායන්සිටි එකේ ද්ක්කා..කතාකරද්ද්අි අහක බලන්ගියා