ගොඩක් අය Upshift වෙන හැටි දන්නව. නමුත් Downshift වෙන හැටි දන්නෙ නෑ
මෙන්න මෙයා තමා Downshift වෙන එකේ රහස, Torque Cam එක
හිතන්න අපි දැං 40 ට වගේ නෝමල් ස්පීඩ් එකකින් යනව
එක පාරට අපි රේස් කරනව, එතකොට ඩවුන් ෂිෆ්ට් වෙලා එන්ජිමෙන් වැඩි බලයක් අරන් ටක් ගාල පිකප් වෙන්නෙ මෙන්න මේක නිසයි

Last edited: