Birthday surprise idea එකක්..

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,326
    2,238
    113
    London, United Kingdom
    ඔව් ඔව් කලින් ඉදලම එහෙම තමා කරන්නෙ. එයල විතරක් නෙමේ මායි නංගීත් එකම දවසෙ :D

    සංසාරගත බැඳීම්...

    අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් පතමි...
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,927
    4,385
    113
    43
    Wakanda
    ස්මාට්පෝන් එකක් නැත්තන් ඒකක් අරන්දීපන්
    දෙන්නටම එකක් ඇති ඔබ ඔබ ඉන්න
    එහෙම නැත්තන් බල්ලෙක් අරන් දියන්
    වයසක මිනිස්සු ආසයි ඕකුන්ගෙ හුරතල් බලන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,310
    27,357
    113
    Fantasy
    ආ එහෙනම් අවුරුද්දට කේක් දෙකෙන් මුළු පවුලම ගොඩ 😂
    කලින් ප්ලෑන් කරානම් එක දවසෙ 4 දෙනාගෙම උපන්දිනේ අරගෙන එක කේක් එකෙන් බැලන්ස් කරන්න තිබ්බා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    කලින් ප්ලෑන් කරානම් එක දවසෙ 4 දෙනාගෙම උපන්දිනේ අරගෙන එක කේක් එකෙන් බැලන්ස් කරන්න තිබ්බා
    මාස ගණන් හදලා වැඩේට බැස්සා නම් කරගන්න තිබ්බා හැබැයි 😂
     

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    fraternal or maternal twins?
    fraternal
    ස්මාට්පෝන් එකක් නැත්තන් ඒකක් අරන්දීපන්
    දෙන්නටම එකක් ඇති ඔබ ඔබ ඉන්න
    එහෙම නැත්තන් බල්ලෙක් අරන් දියන්
    වයසක මිනිස්සු ආසයි ඕකුන්ගෙ හුරතල් බලන්න
    ස්මාට්පෝන් නම් තියනව එයලට ඒව ගැන ලොකු ආසවක් නෑ. බල්ලෙකුයි පූසො දෙන්නෙකුයිත් ඉන්නව.
    තෑගි නෙමේ මචන් හෙට කොහෙහරි එක්ක යන්න බැලුවෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,843
    1
    21,393
    113
    35
    Spain
    fraternal

    ස්මාට්පෝන් නම් තියනව එයලට ඒව ගැන ලොකු ආසවක් නෑ. බල්ලෙකුයි පූසො දෙන්නෙකුයිත් ඉන්නව.
    තෑගි නෙමේ මචන් හෙට කොහෙහරි එක්ක යන්න බැලුවෙ.
    අපේ අම්මා අනුරාධපුරේ යන්න ආසාවෙන් හිටිය. ගිය අවුරුද්දේ මුලදී අපි ඔක්කොම බස් එකක් හයර් කරගෙන දවස් 3ක ට්‍රිප් එකක් ගියා. අම්මල සාමන්‍යයෙන් යන්න ආස තැන් එහෙම කියනවා. එහෙම තැනකට එක්ක යන්න.
     

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    අපේ අම්මා අනුරාධපුරේ යන්න ආසාවෙන් හිටිය. ගිය අවුරුද්දේ මුලදී අපි ඔක්කොම බස් එකක් හයර් කරගෙන දවස් 3ක ට්‍රිප් එකක් ගියා. අම්මල සාමන්‍යයෙන් යන්න ආස තැන් එහෙම කියනවා. එහෙම තැනකට එක්ක යන්න.
    එයාල ගොඩක් යනව ඔය වගේ තැන් වලට. හැම උපන්දිනේ දවසටම බාරගත්ත දානෙකුත් තියනව. හෙට ඉතින් කොහෙහරි ඩිනර් එකකට එක්ක යනව.
     
    • Love
    Reactions: Inigo Montoya