හිතපන් උඹ වැඩ කරන තැනින් හෙට VRS එකක් offer කල කියල, company wide. ඕන කෙනෙකුට VRS එක අරගෙන අස් වෙලා යන්න පුළුවන් . severance package එකක් දෙනවා
උඹල VRS එක ගන්නේ උඹලට අවම කියක් දුන්නොත් ද?
මාස කියක පඩි වත් දුන්නොත් ද? roughly LKR කියක් වගේ ද?
joke answer දාන්න එපා, නිකන් උඹේ මාසේ පඩිය ලක්ෂයයි. ලක්ෂ 100ක් දුන්නොත් අයින් වෙනවා වගේ. practical number එකක් කියපන්
IT වගේ sector එකක ඉන්න කෙනෙක්ට පඩිය අදාළ වෙන්නේ නෑ.
ලංකාවේ නීතියට අනුව උපරිම වන්දිය ලක්ෂ 25යි.
ඊට එහා ඉල්ලනවානම් negotiate කරන්න පුළුවන් නමුත් නීත්‍යානුකූලව කොම්පැනිය බැඳිලා නෑ .
Compensation chart: https://www.desaram.com/cap-on-compensation-awarded-by-commissioner-of-labour/